machan LED tv ekak tiyanawa eke..USB eken movies balanna puluwan formats monada ban..dvdrip balanna bahada?





tv eka anuwa thamai. oona ekaka mpg play wenawa
quality eka kohomada?
full nemai hd readyfull hd tv ekak nam onema format ekak play wenawa..normaly dvdrip play wenna one
hmmmmeeka ithin tv ekai ube file eke quality eka mathai depend wennne mama maharaja gemunu tv eke dala baluwa. awlak na hodata thibba.
Mkv නම් බලන්න බැහැ.

mp4 support nedda macho mokadda model eka tv eke
hdmi da? room eke indan living room 1ta duraiඔය ප්රශ්නේ මටත් තියනවා. සමහර වීඩියෝ ෆොර්මට්ස් සපෝර්ට් වෙන්නේ නැහැ. එවෙලාවට මන් කරන්නේ Computer එක TV එකට ප්ලග් කරනවා. සවුන්ඩ්ස් වලට වෙනම වයර් ඇදලා දෙනවා.
hdmi da? room eke indan living room 1ta durai
ගොඩක් වෙලාවට 4 GB වලට වඩා උඩින් එන්නේ වෙන ෆොර්මැට් එකකින්. අන්න ඒවා වැඩ නැහැ. අපේ TV එක LG එකක්
balanna puluwan mkv full hd tv nam
\
You can convert your TV as a Smart TV