ඔය පොරට ඉස්සර කොල්ලෝ පට්ට ඉරිසියයි ලු..අයි හැම කෙල්ලෙක්ම උගේ පස්සෙන් නේ යන්නේ... අපේ රටේ chanel සල්ලි තියන සිදුවක් තාලෙට කියාගන්න බැරි ගොබ්බ යක්කු form කරන එක තමයි දැන් වැඩේ...ඔබ නැතිදා මේ ලෝකේ....
තනි වේ මා .... තැවෙන සිතින්....
අපේ යෞවනයට විරහව කියන දේ සමීප කරපු ගීත වැලක් එකතු කරගෙන එක රැයෙන් තරුවක් වුනු නාමල් උඩුගමට නැවතත් ලාංකීය ශ්රාවකයින් පිනවන්නට ශක්තිය ලැබේවා...
කනට අහල රස විඳින්න නිර්මාණය වුනු ශ්රී ලාංකීය සංගීතය ඇහෙන් බලල රසවිඳින කාලෙක ඇස් දෙක පියාගෙන අහල රසවිඳින්න පුළුවන් ගීත ටිකක් අහන්න අවස්තාව සලසල දුන්නට U know me ඔයාට හුඟක් ස්තුතියි... අද්යාපන කටයුතු හොඳින් කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්රාර්ථනා කරනවා..

ow ithin mawa penne na neh
kamak na ID deka denna


eka fake ekak
ඔය කතාව මට කියපු අය්ය නාමල් ගේ ගමේ... එයාට ඒ අක්ක ගූඩ් මොර්නින්ග් techer කියපුවාම rs 5 දෙනවලු ඒ වගේ මාර හිත හොද කෙනෙක්ලු![]()
sahena duka hithena sinduwak
ane mandaOkata itin orawana one nane
man fb eke naneeka fake ekak
![]()



යාළුවා;18737404 said:මුලින්ම මීයා කිව්වේ කැන්ඩියන් මොකවෙතත් හොද එකා









uben mokadda dannna one kiyala ahuwama mokut kiwe naane. eka nisa damma ekak mnmona pinwathada mata tag ekak damme![]()

උබටත් මොකක් හරි පට බන්දන්ඩ ඕනෙ....හිටු...![]()
ඔය කතාව මට කියපු අය්ය නාමල් ගේ ගමේ... එයාට ඒ අක්ක ගූඩ් මොර්නින්ග් techer කියපුවාම rs 5 දෙනවලු ඒ වගේ මාර හිත හොද කෙනෙක්ලු


ඔය පොරට ඉස්සර කොල්ලෝ පට්ට ඉරිසියයි ලු..අයි හැම කෙල්ලෙක්ම උගේ පස්සෙන් නේ යන්නේ... අපේ රටේ chanel සල්ලි තියන සිදුවක් තාලෙට කියාගන්න බැරි ගොබ්බ යක්කු form කරන එක තමයි දැන් වැඩේ...