2015 Jul 29 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Newmoon_cullens.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කනට අහල රස විඳින්න නිර්මාණය වුනු ශ්‍රී ලාංකීය සංගීතය ඇහෙන් බලල රසවිඳින කාලෙක ඇස් දෙක පියාගෙන අහල රසවිඳින්න පුළුවන් ගීත ටිකක් අහන්න අවස්තාව සලසල දුන්නට U know me ඔයාට හුඟක් ස්තුතියි... අද්යාපන කටයුතු හොඳින් කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..
     
    • Like
    Reactions: U_knw_me

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔබ නැතිදා මේ ලෝකේ....
    තනි වේ මා .... තැවෙන සිතින්....

    අපේ යෞවනයට විරහව කියන දේ සමීප කරපු ගීත වැලක් එකතු කරගෙන එක රැයෙන් තරුවක් වුනු නාමල් උඩුගමට නැවතත් ලාංකීය ශ්‍රාවකයින් පිනවන්නට ශක්තිය ලැබේවා...
    ඔය පොරට ඉස්සර කොල්ලෝ පට්ට ඉරිසියයි ලු..අයි හැම කෙල්ලෙක්ම උගේ පස්සෙන් නේ යන්නේ... අපේ රටේ chanel සල්ලි තියන සිදුවක් තාලෙට කියාගන්න බැරි ගොබ්බ යක්කු form කරන එක තමයි දැන් වැඩේ...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කනට අහල රස විඳින්න නිර්මාණය වුනු ශ්‍රී ලාංකීය සංගීතය ඇහෙන් බලල රසවිඳින කාලෙක ඇස් දෙක පියාගෙන අහල රසවිඳින්න පුළුවන් ගීත ටිකක් අහන්න අවස්තාව සලසල දුන්නට U know me ඔයාට හුඟක් ස්තුතියි... අද්යාපන කටයුතු හොඳින් කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..

    :yes:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    :)
    sahena duka hithena sinduwak:sorry:

    ඔය කතාව මට කියපු අය්ය නාමල් ගේ ගමේ... එයාට ඒ අක්ක ගූඩ් මොර්නින්ග් techer කියපුවාම rs 5 දෙනවලු ඒ වගේ මාර හිත හොද කෙනෙක්ලු
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යාළුවා;18737404 said:
    මුලින්ම මීයා කිව්වේ කැන්ඩියන් මොකවෙතත් හොද එකා :lol:

    උබටත් මොකක් හරි පට බන්දන්ඩ ඕනෙ....හිටු... :growl::frown::dull::P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ෂෝ එක කලාට බොහෝම ස්තූතී.
    වෙනද වගේම සෑහෙන්න රසබරයි.
    :):):):):)
    අද වැඩිය ත්‍රෙඩ් එක පැත්තේ ඉන්න බැරි වුනත් මම ෂෝ එක වරද්දන්නෙ නෑ.

    යූනෝමී නගා සහ ත්‍රෙඩ් එකේ එකතුවුන හැමෝටම සුභ රාත්‍රියක් වේවා.!
    තෙරුවන්සරණයි!​
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔය කතාව මට කියපු අය්ය නාමල් ගේ ගමේ... එයාට ඒ අක්ක ගූඩ් මොර්නින්ග් techer කියපුවාම rs 5 දෙනවලු ඒ වගේ මාර හිත හොද කෙනෙක්ලු

    hmm paw appa, mona karanada itin:(:sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය පොරට ඉස්සර කොල්ලෝ පට්ට ඉරිසියයි ලු..අයි හැම කෙල්ලෙක්ම උගේ පස්සෙන් නේ යන්නේ... අපේ රටේ chanel සල්ලි තියන සිදුවක් තාලෙට කියාගන්න බැරි ගොබ්බ යක්කු form කරන එක තමයි දැන් වැඩේ...

    නාමල් උඩුගම පලවෙනි කැසට් එක ගහද්දි අපි 8 වසරේ වගේ මට මතක විදිහට... පලවෙනි කැසට් එකම වාර්තා තියල විකුණුනා... "සමුගන්නේ නෑ " තමයි කැසට් එකේ නම... ඔක්කොම සින්දු ටික hit උනා පලවෙනි කැසට් එකෙන්ම...
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මට මේ සින්දුව ලබන සතියෙවත් දෙන්නකෝ

    දුරස් වන්නට හිතන හැම විට - ඉන්ද්‍රජිත් දොලමුල්ල
    ලස්සන මගේ හිත - සංජිවනි වීරසිංහ
    මේ ඈස දිහා බලන් - ශිහාන් මිහිරංග