ෆෙඩරල්_gana jvp mathaya

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ෆෙඩරල් කියන්නේ රට බෙදිමේ පැත්තට යැමක්‌ - විජිත හේරත්

    images

    ද්‍රවිඩ ජාතික සන්ධානය ෆෙඩරල් ක්‍රමයක්‌ අවශ්‍ය බව සිය මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කිරීමෙන් මෙරට ජාතිවාදීන්ට වාසියක්‌ අත්කර දී ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

    ඔවුන්ගේ ඒ ඉල්ලීම්වලට මැතිවරණ ප්‍රකාශයට අපි එකඟ නෑ. ජනතා විමුක්‌ති පෙරමුණ ෆෙඩරල් ක්‍රමයට විරුද්ධයි. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක්‌ අවශ්‍ය බව අපි පිළිගන්නවා. ඒත් ෆෙඩරල් ක්‍රමය, උතුරු නැෙ`ගනහිර යළි ඒකාබද්ධ කිරීම මේ සඳහා විසඳුමක්‌ නොවේ. ඒකාබද්ධ කර තිබූ උතුරත් නැෙ`ගහිරත් අධිකරණය ඉදිරියට ගොස්‌ වෙන් කළේ ජනතා විමුක්‌ති පෙරමුණ විසිනි. මේ පළාත් දෙක තිබිය යුත්තේ වෙන් වෙන්වයි.

    ෆෙඩරල් කියන්නේ රට බෙදීමේ පැත්තට යැමක්‌. ද්‍රවිඩ ජාතික සන්ධානය තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න මෙවැනි දේ ප්‍රකාශ කිරීම තුළින් සිදුවන්නේ යළි ජාතිවාදය ඇවිස්‌සීමයි. ජාතිවාදීන්ටයි මෙහි වාසිය යෑයි ද විජිත හේරත් මහතා 'දිවයින' ට ප්‍රකාශ කළේය.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතිවාදීන්ට වාසිය කියන්නෙ ර‍ට ගැන කතා කරන උන් ගැනද?

    නැහැ බන්. ජාතිය විකුනලා බලයටෙ එන්න හදන මහින්දලවගෙ අය ගැන. පෙඩරල් වලට විරුද්ද උන එකත් ප්‍රශ්නය්ක්ද බන්. උබ කලින් ත්‍රෙඩ් එකක කියල තිබ්බ නෙද විමල්ගෙ මත්ය කියලා ඔන්න් දැන් කියපබ් විජිත් හෙරත්ගෙමත්ය කියල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    ජවිපෙ ප්‍රතිපත්තිය අගය කරනවා. හැබැයි ඒකීය රාජ්‍ය ශක්තිමත් කෙරෙන අනිසි බලතල නැති විධායක ජනාධිපතිධූරයත් සම්පූර්නයෙන්ම අහෝසි කරන්න කියන එකට මම එකඟ නෑ.

    බයියෝ සටන් පාඨ හොය ගන්න නැතුව ෆෙඩරල් ෆෙඩරල් ගාගෙන කෑ ගහනවා.
     
    ෆෙඩරල් කියන්නේ අනිවාර්යය සටන් පාඨයක් තමයි..යුද්ධයෙන් අපි දින්න දේ අපේ අතින් පවතින නායකයින් ගේ මෝඩකම නිසා ගිලිහෙන කොට ඒක කතා කරන්න අවශ්‍යයි...

    මේ ප්‍රශ්නය විසඳිමට...මම කියන්නේ මෙච්චරයි

    1. මේ ව්‍යවස්ථාව නොවෙනස්ව තිබිය යුතුයි..විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි
    2. පවතින තත්ත්වයෙන් 13 ක්‍රියාත්මක විය යුතුයි..
    3. නැගෙනහිරින් දෙමළ සන්ධානය පලවා හැරිය යුතුයි....රජය (සන්ධානය හෝ එජාපය)හා ඊට පසු මුස්ලිම් කොන්ග්‍රසය, රජයට හිතවත් දෙමළ පක්ෂ වලට නැගනෙහිර බලය ලැබිය යුතුයි...
    4. උතුර හා නැගෙනහිර ඒකාබද්ධ වීමට ඉඩ ඇහැරිය යුතුයි... (පවතින රජය ඒක කරන්නේ නැ...දෙමළ සන්ධානයට අවශ්‍ය විදිහට නටනවා)
    5. උතුරේ දෙමළ සන්ධානයේ බලය බිඳිය යුතුයි..ඒකට දේවානන්ද ශක්තිමත් කළ යුතුයි...
    6. කොටි ඩයස්පෝරාවේ සල්ලි උතුරට එන එක වැළැක්විය යුතුයි...කොටි ඩයස්පෝරාව උතුරේ හෝ දිවයිනේ කොහේවත් දේපල මිලදිගැනීම්, ව්‍යාපාර ඇරඹිම කරන්න දෙන්න නරකයි...
    7. කොටින්ට හිතවත් අයට ලංකාවට ඇතුළු වීමට නොදිය යුතුයි
    8. විදේශ හා දෙමළ සන්ධානය අතර සම්බන්ධතා බිඳය යුතුයි....

    මෙන්න මේ කාරණා 8 ඉෂ්ට විය යුතුයි....මහින්ද මේ සියල්ල යම් සාර්ථකත්වයින් කළා...මොන වැරදි තිබ්බත්......රනිල් රජය අපි ලබපු සියලු ජයග්‍රහණ අනිත් පැත්ත පෙරලනවා.....දෙමළ සන්ධානයේ හිත දිනාගන්න කියලා

    අනිත් එක මේ කාරණා ගැන ජවිපෙට කිසිම අවබෝධයක් නැ....අපිට රට දෙන්න කිව්වට
     
    Last edited:
    • Like
    Reactions: Yahapala_Naya

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජවිපෙ උඹලා හරි මෝඩයි බං...

    රනිල් පෙඩරල් ගේන්නේ නමින් නෙමෙයි....ජවිපෙ එවුන් ඒකට අනිවා සපෝට් කරනවා

    lol.. uba thamai ethakota pandithaya.. :rofl::rofl:
    ane mehemath harak innawane me rate :confused::confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැහැ බන්. ජාතිය විකුනලා බලයටෙ එන්න හදන මහින්දලවගෙ අය ගැන. පෙඩරල් වලට විරුද්ද උන එකත් ප්‍රශ්නය්ක්ද බන්. උබ කලින් ත්‍රෙඩ් එකක කියල තිබ්බ නෙද විමල්ගෙ මත්ය කියලා ඔන්න් දැන් කියපබ් විජිත් හෙරත්ගෙමත්ය කියල

    දැන් උඹ කියන්ෙන රට ඉස්සරහා මුකුත් අනතුරක් නෑ... ජාතිකවාදීන්ට මුකුත් ෙනාකියා ඉන්න කියලද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113

    ෆෙඩරල් කියන්නේ අනිවාර්යය සටන් පාඨයක් තමයි..යුද්ධයෙන් අපි දින්න දේ අපේ අතින් පවතින නායකයින් ගේ මෝඩකම නිසා ගිලිහෙන කොට ඒක කතා කරන්න අවශ්‍යයි...

    මේ ප්‍රශ්නය විසඳිමට...මම කියන්නේ මෙච්චරයි

    1. මේ ව්‍යවස්ථාව නොවෙනස්ව තිබිය යුතුයි..විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි
    2. පවතින තත්ත්වයෙන් 13 ක්‍රියාත්මක විය යුතුයි..
    3. නැගෙනහිරින් දෙමළ සන්ධානය පලවා හැරිය යුතුයි....රජය (සන්ධානය හෝ එජාපය)හා ඊට පසු මුස්ලිම් කොන්ග්‍රසය, රජයට හිතවත් දෙමළ පක්ෂ වලට නැගනෙහිර බලය ලැබිය යුතුයි...
    4. උතුර හා නැගෙනහිර ඒකාබද්ධ වීමට ඉඩ ඇහැරිය යුතුයි... (පවතින රජය ඒක කරන්නේ නැ...දෙමළ සන්ධානයට අවශ්‍ය විදිහට නටනවා)
    5. උතුරේ දෙමළ සන්ධානයේ බලය බිඳිය යුතුයි..ඒකට දේවානන්ද ශක්තිමත් කළ යුතුයි...
    6. කොටි ඩයස්පෝරාවේ සල්ලි උතුරට එන එක වැළැක්විය යුතුයි...කොටි ඩයස්පෝරාව උතුරේ හෝ දිවයිනේ කොහේවත් දේපල මිලදිගැනීම්, ව්‍යාපාර ඇරඹිම කරන්න දෙන්න නරකයි...
    7. කොටින්ට හිතවත් අයට ලංකාවට ඇතුළු වීමට නොදිය යුතුයි
    8. විදේශ හා දෙමළ සන්ධානය අතර සම්බන්ධතා බිඳය යුතුයි....

    මෙන්න මේ කාරණා 8 ඉෂ්ට විය යුතුයි....මහින්ද මේ සියල්ල යම් සාර්ථකත්වයින් කළා...මොන වැරදි තිබ්බත්......රනිල් රජය අපි ලබපු සියලු ජයග්‍රහණ අනිත් පැත්ත පෙරලනවා.....දෙමළ සන්ධානයේ හිත දිනාගන්න කියලා

    අනිත් එක මේ කාරණා ගැන ජවිපෙට කිසිම අවබෝධයක් නැ....අපිට රට දෙන්න කිව්වට

    මුලින්ම පාට කණ්ණාඩි ගලවලා මධ්‍යස්ථ හිතකින් හැම පක්ෂයක්ම දිහා බලන්න පුරුදු වෙන්න. මේකත් කියවන්න.

    දෙමළ ජාතික සන්ධානය පසුගියදා එළි දැක්වූ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන සමාජය තුළ පුළුල් සංවාදයක් මතුව තිබෙනවා. යාපනයේදී එළිදැක්වුණු අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ෆෙඩරල් ක්‍රමය යටතේ උපරිම බලය බෙදීමක් අවශ්‍ය බව සඳහන් කර තිබුණා. ඒ අනුව අධිකරණ බලතල, ඉඩම් බලතල ඇතුළු පරිපාලන බලතල අවශ්‍ය බවද එහි අන්තර්ගතයි.

    ජාතික සංවිධාන එකමුතුව කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මේ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් කළා. ඔහු කියා සිටියේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙමළ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිළි කළ යුතු බවයි.

    කෙසේ වෙතත් ෆෙඩරල් විසඳුමකට එක්සත් ජාතික පක්ෂය කිසිසේත් එකඟ නොවන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අවධාරණය කළා. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (29) පැවති මාධ්‍ය හමුවකදී දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් කරුණු විමසූ විටයි.
    http://www.hirunews.lk/sinhala/114037/

    දෙමළ සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනව නම් මම වරදක් දකින්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල ඉදගෙන ඒකීය භාවය පිලි නොගන්න පක්ශයක් විදියට ෆෙඩරල් නෙවෙයි ඕනම දෙයක් ඉල්ලුවට කමක් නෑ. දෙන නොදෙන එක ආණ්ඩුවෙ වැඩක් විශේෂයෙන්ම ජනාධිපතිගේ වැඩක්. ඕන කෙනෙක්ට ඕන දෙයක් ඉල්ලන්න අයිතියක් තියෙනවා. දෙනවට අපි විරුද්ධයි. ලොවෙත් දෙන්නෙත් නෑ.

    දින්න දේ රැක ගන්නද කරුණාට ශ්‍රිලනිපයේ උප සභාපති කරලා මන්ත්‍රී කමක් දුන්නේ?

    දේශපාලුවො කොහොමත් කපටියි.
    දෙමළ මන්ත්‍රීවරු උතුරේ ගිහින් කියනවා ෆෙඩරල් අරන් දෙන්නම් අපිට ඡන්දේ දෙන්න කියලා.
    මුස්ලිම් අය පල්ලි හලාල් අනං මනං දෙන්නම් කියලා ඡන්ද හිගා කනවා.
    ශ්‍රීලංකා කාරයෝ කොටි එනවා කියලා ඡන්ද හිගා කනවා.
    යූඑන්පී කාරයෝ ගූගල්ලූන් පෙන්නලා ඡන්ද හිගා කනවා.
    ජේවීපී කාරයෝ යූඑන්පී ශ්‍රීලංකා දෙකම එපා කියලා ඡන්ද හිගා කනවා.
     
    මගේ පෝස්ට් එකේ කොතනද මම පාට කන්නාඩි දාගෙන කතා කරන්නේ? මම හැම දෙයක්ම මම බලන්නේ මධ්‍යස්ථව...

    මම මහින්දට සපෝට් කරනවා මොකද වෙන්න යන දේ ගැන මට තියන අවබෝධය නිසා...

    දෙමළ සන්ධානය කිසිම විදිහකින් ෆෙඩරල් හැර වෙන දේකට එකඟ වෙන්නේ නැ....යු එන් පිය දකුනේ මාධ්‍යට පුවත් පත් සාකච්ඡා වලදි කියන දේ නෙමෙයි, ඉන්දියාවට ඇමරිකාවට කියන දේ, කරන දේ බලන්න...

    එතනින් දැනගන්න පුළුවන් මොකටද හැරෙන්නේ කියලා...

    දෙමළ සන්ධානය දුර්වල කිරීමෙන් හා වෙනත් දෙමළ දේශපාලන ප්‍රවාහයක් සැදිමෙන් පමණයි අපිට මේ අභියෝගය ජයගන්න පුළුවන්...දෙමළ සන්ධානය ගැන විශ්වාසය තියන්නේ දෙමළ සන්ධානය ගැන කිසිත් නොදන්න කෙනෙක් විතරයි
     
    කරුණා ගැන කතා කරපු නිසා මම කියන්නේ මහින්ද කරුණාව පාවිච්චි කලේ නැගෙනහිරින් දෙමළ සන්ධානය එළවන්න...නැගෙනහිර විකල්ප නමුත් රජයට පක්ෂ දෙමළ දේශපාලනයක් හදන්න...අන්න ඒකට තමයි සැම් තම්බිමුත්තුව ගෙනාවේ, කරුණාව පිල්ලෙයාන්ව පාවිච්චි කලේ....

    ඕවා ගේම්..උඹලට නොතේරුනාට...කරුණාව ඉවත් කරා නම් එදා දෙමළ සන්ධානය ලේසියෙන් නැගෙනහිර බලය අල්ලනවා
     
    දෙමළ සන්ධානය එක්ක මොකටද බන් එකඟතාවයක්. උන් එක්ක කිසිම එකඟතාවයකට එන්න අවශ්‍ය නෑ. උන් හැමදාම ඕක ඉල්ල ඉල්ල ඉඳලා එපා වෙච්ච දවසක අල්ලලා දායි. එතකන් ඉල්ලන්න දීපන්.
     
    බන්ඩාරනායක මහතතයගේ ශ්‍රීලන්කා එකේ දෙවැනි තැන දුන්නේ ආදරේට වෙන්ටෑ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ජවිපෙ උඹලා හරි මෝඩයි බං...

    රනිල් පෙඩරල් ගේන්නේ නමින් නෙමෙයි....ජවිපෙ එවුන් ඒකට අනිවා සපෝට් කරනවා
    ඉඳා තනකොල

    GreenGrassSmall.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දින්න දේ රැක ගන්නද කරුණාට ශ්‍රිලනිපයේ උප සභාපති කරලා මන්ත්‍රී කමක් දුන්නේ?

    අැයි කරැණට උපසභාපති කම දුන්න කියල ෙකාටි අාෙය් නැගිට්ටද? නෑෙන්...

    අනික ෙම් විදියට ප්රජාතන්ත්රවාදී රාමුවක ඉදන් ඔ්නිෙදයක් කියන්න පුලුවන් කියල කියන උදවියම මහින්දට ජාතීවාදය අවුස්සනවා කියන එකයි දුක. මහින්ද ඉන්ෙන ප්රජාතන්ත්රවාදී රාමුවෙන් පිටද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෙමළ සන්ධානය එක්ක මොකටද බන් එකඟතාවයක්. උන් එක්ක කිසිම එකඟතාවයකට එන්න අවශ්‍ය නෑ. උන් හැමදාම ඕක ඉල්ල ඉල්ල ඉඳලා එපා වෙච්ච දවසක අල්ලලා දායි. එතකන් ඉල්ලන්න දීපන්.

    එතකොට දෙමළ සන්ධානෙ කිව්වොත් සිංහල අාන්ඩුව අපි කියන දේ ගණන් ගන්නෙ නෑ ඒ නිසා අපිට වෙනම දෙමළ රටක් ඕනෑ කියල. ජතා්‍යන්තර අනුකම්පාව එන්නෙ සිංහල අපිටද? නැත්තන් දෙමළුන්ටද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බන්ඩාරනායක මහතතයගේ ශ්‍රීලන්කා එකේ දෙවැනි තැන දුන්නේ ආදරේට වෙන්ටෑ?

    ඇයි ශ්‍රීලන්කා එක බණ්ඩාරනායකයගෙ බූදලේද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Last edited:

    Similar threads