ෆෙඩරල්_gana jvp mathaya

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මැති ඇමති වරැන්නට වරප්රසාද හම්බ වෙනවා. ඒක ඒ රස්සාවේ හැටි. හරියට දොස්තරට ඉස්පිරිතාලේ වරප්රසාද ලැබෙනව ‍වගේ. ඉතින් ඕකට අඩා වැලපිලා වැඩක් තියෙනවද?

    උඹලා ජනතා ප්රේමය ලඝු කරන්නෙ සල්ලි ගන්න වෙන රස්තියාදුවටද?

    ගුනේ... මේ ප්‍රශ්නය තේරුම් ගන්න උඹට බුද්දියක් නැති එක ගැන මට හරිම කනගාටුයි...උඹේ කතාවෙන් නියමෙට ඔප්පු වෙන්නේ උඹල කොන්දක් නැති වහල්ලු ජාතියක් කියල විතරයි...:lol::lol::lol::lol: මහජන සේවයට ගියපු එවුන් මහජන මුදල් වලින් සැප ගනිද්දී මහජනතාව ඉස්පිරිතාලේ පෝලිමේ.... අයියෝ උඹ තාම ඉන්න තිබ්බේ යටත් විජිත කාලේ සුද්ද අස්සයා පිටින් එනකොට ජනතාව කාණුවට බැහැල ගරු කරන යුගයෙ ... වැඩවසම් ක්‍රමය , යටත් විජිත සමයෙන් එලියට ඇවිත් ලෝකේ දිහා බලපන්... දියුණු රටවල ආණ්ඩුවේ පොලිස්කාරයත් මහජනතාවට අමතන්නේ සර් කියල දැන්..

    උඹල වගේ වහල්ලු ඉන්නකම් මහින්දලා වගේ කපටි නරින්ට රජ මගුල්...
     
    Feb 3, 2014
    860
    125
    0

    Wedak ne ban meke inna ewun ekka deshapalanaya kathakarala.okkotama thiyenne mahinda gena hena vairayak.namuth ayi api uta vaira karanne kiyala un danne ne.

    dekkane libiyawe gadafita wechchi de.gadafi african ratak wechcha libiyawa kochchara hondata diyunu karada.arabi rataka tharamatama.american karaya kokka gahala mun wage ehe inna buru kollanta weradi adahas demma.anthimata un awi athata aran yudda kara.gadafi ballek wage merila giya.den ehe inna wun hari saneepeta innawane americawata puka deegena.mehe ewunuth dagalanne oya tika karaganna.
    :yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ෆෙඩරල් කියන්නේ අනිවාර්යය සටන් පාඨයක් තමයි..යුද්ධයෙන් අපි දින්න දේ අපේ අතින් පවතින නායකයින් ගේ මෝඩකම නිසා ගිලිහෙන කොට ඒක කතා කරන්න අවශ්‍යයි...

    මේ ප්‍රශ්නය විසඳිමට...මම කියන්නේ මෙච්චරයි

    1. මේ ව්‍යවස්ථාව නොවෙනස්ව තිබිය යුතුයි..විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි
    2. පවතින තත්ත්වයෙන් 13 ක්‍රියාත්මක විය යුතුයි..
    3. නැගෙනහිරින් දෙමළ සන්ධානය පලවා හැරිය යුතුයි....රජය (සන්ධානය හෝ එජාපය)හා ඊට පසු මුස්ලිම් කොන්ග්‍රසය, රජයට හිතවත් දෙමළ පක්ෂ වලට නැගනෙහිර බලය ලැබිය යුතුයි...
    4. උතුර හා නැගෙනහිර ඒකාබද්ධ වීමට ඉඩ ඇහැරිය යුතුයි... (පවතින රජය ඒක කරන්නේ නැ...දෙමළ සන්ධානයට අවශ්‍ය විදිහට නටනවා)
    5. උතුරේ දෙමළ සන්ධානයේ බලය බිඳිය යුතුයි..ඒකට දේවානන්ද ශක්තිමත් කළ යුතුයි...
    6. කොටි ඩයස්පෝරාවේ සල්ලි උතුරට එන එක වැළැක්විය යුතුයි...කොටි ඩයස්පෝරාව උතුරේ හෝ දිවයිනේ කොහේවත් දේපල මිලදිගැනීම්, ව්‍යාපාර ඇරඹිම කරන්න දෙන්න නරකයි...
    7. කොටින්ට හිතවත් අයට ලංකාවට ඇතුළු වීමට නොදිය යුතුයි
    8. විදේශ හා දෙමළ සන්ධානය අතර සම්බන්ධතා බිඳය යුතුයි....

    මෙන්න මේ කාරණා 8 ඉෂ්ට විය යුතුයි....මහින්ද මේ සියල්ල යම් සාර්ථකත්වයින් කළා...මොන වැරදි තිබ්බත්......රනිල් රජය අපි ලබපු සියලු ජයග්‍රහණ අනිත් පැත්ත පෙරලනවා.....දෙමළ සන්ධානයේ හිත දිනාගන්න කියලා

    අනිත් එක මේ කාරණා ගැන ජවිපෙට කිසිම අවබෝධයක් නැ....අපිට රට දෙන්න කිව්වට

    උබ මොන ගොන් පකයෙක්ද බන්. :lol: දයාන් ජයතිලක කියන කතා මෙතන උස්සලා තමන්ගෙ වගෙ දාන්නෙ. :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් උඹ කියන්ෙන රට ඉස්සරහා මුකුත් අනතුරක් නෑ... ජාතිකවාදීන්ට මුකුත් ෙනාකියා ඉන්න කියලද?

    ඉස්සරහට තියනවා. මහින්දගෙ රස්සා ගත්ත දුශිතයො රට විනාස කරන අනතුර
    මහින්ද ආයිත් එයි කියන අන්තුර නම් නැහැ. කොහොමත් එන්නෙ නැහැ. ජාතිකවාදියො කියන උන් කොහෙද බන් අද ලන්කාවෙ. මහින්දට කඩෙ යන සෙට් එකක්ක් නම් තමන් ජාතික වාදින් කියල තමන්ම කියගන්නව:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට දෙමළ සන්ධානෙ කිව්වොත් සිංහල අාන්ඩුව අපි කියන දේ ගණන් ගන්නෙ නෑ ඒ නිසා අපිට වෙනම දෙමළ රටක් ඕනෑ කියල. ජතා්‍යන්තර අනුකම්පාව එන්නෙ සිංහල අපිටද? නැත්තන් දෙමළුන්ටද?

    දෙමල සන්දානෙ නෙමයි බන් අම්‍ර්තලින්ගම් ගෙ කලෙ ඉදලා කියන්නෙ කොටිත් කිඋඋවෙ එක. රට කැඩෙන එකවලක්වන්න නම් බෙදුම්වදි මත්ය දරන දෙපලන පක්ශ වලට තියන ජනතා කැමත්ත නැති වෙන්න ඔනි. එක කරන්න පුලුවන්. හැම දෙමලටම කොටිය කියල නෙමයි. ජාතික සමගිය හා සිවිල් නිදහස ලබාදිම
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මැති ඇමති වරැන්නට වරප්රසාද හම්බ වෙනවා. ඒක ඒ රස්සාවේ හැටි. හරියට දොස්තරට ඉස්පිරිතාලේ වරප්රසාද ලැබෙනව ‍වගේ. ඉතින් ඕකට අඩා වැලපිලා වැඩක් තියෙනවද?

    උඹලා ජනතා ප්රේමය ලඝු කරන්නෙ සල්ලි ගන්න වෙන රස්තියාදුවටද?

    උබ නම් උපරිම වහලෙක් හා. කතා කරලා වැඩැක් නැහැ.....
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කරුණා ගැන කතා කරපු නිසා මම කියන්නේ මහින්ද කරුණාව පාවිච්චි කලේ නැගෙනහිරින් දෙමළ සන්ධානය එළවන්න...නැගෙනහිර විකල්ප නමුත් රජයට පක්ෂ දෙමළ දේශපාලනයක් හදන්න...අන්න ඒකට තමයි සැම් තම්බිමුත්තුව ගෙනාවේ, කරුණාව පිල්ලෙයාන්ව පාවිච්චි කලේ....

    ඕවා ගේම්..උඹලට නොතේරුනාට...කරුණාව ඉවත් කරා නම් එදා දෙමළ සන්ධානය ලේසියෙන් නැගෙනහිර බලය අල්ලනවා

    නැගෙනහිර බලය දෙමල සන්දනයට අල්ලන්න බැරි යකො නැගෙනහිර දෙශපනය කරන්න මහින්දගෙ කාලෙ ඉඩ දුන්නෙ කරුනාට හා මුස්ලිම් උන්ට විතරයි. දෙමල සන්දානයට වගෙ නෙමයි අපෙ ජනහමු තිබ්බ දෙමල මිනිසුන්ගෙ ගෙවල් වලටත් නෙවි එක ඇවිත් තරජනය කරලා තිබ්බ.

    අනික නගෙනහිර දෙමල හා උතුරෙ දෙමල මිනිසුන් අතර තියන කුලවාදය. ඔවා හැමදෙම බලපානව. නැතුව කරුනා කරපු විරකමක් නෙමයි:)
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action

    ෆෙඩරල් කියන්නේ අනිවාර්යය සටන් පාඨයක් තමයි..යුද්ධයෙන් අපි දින්න දේ අපේ අතින් පවතින නායකයින් ගේ මෝඩකම නිසා ගිලිහෙන කොට ඒක කතා කරන්න අවශ්‍යයි...

    මේ ප්‍රශ්නය විසඳිමට...මම කියන්නේ මෙච්චරයි

    1. මේ ව්‍යවස්ථාව නොවෙනස්ව තිබිය යුතුයි..විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි
    2. පවතින තත්ත්වයෙන් 13 ක්‍රියාත්මක විය යුතුයි..
    3. නැගෙනහිරින් දෙමළ සන්ධානය පලවා හැරිය යුතුයි....රජය (සන්ධානය හෝ එජාපය)හා ඊට පසු මුස්ලිම් කොන්ග්‍රසය, රජයට හිතවත් දෙමළ පක්ෂ වලට නැගනෙහිර බලය ලැබිය යුතුයි...
    4. උතුර හා නැගෙනහිර ඒකාබද්ධ වීමට ඉඩ ඇහැරිය යුතුයි... (පවතින රජය ඒක කරන්නේ නැ...දෙමළ සන්ධානයට අවශ්‍ය විදිහට නටනවා)
    5. උතුරේ දෙමළ සන්ධානයේ බලය බිඳිය යුතුයි..ඒකට දේවානන්ද ශක්තිමත් කළ යුතුයි...
    6. කොටි ඩයස්පෝරාවේ සල්ලි උතුරට එන එක වැළැක්විය යුතුයි...කොටි ඩයස්පෝරාව උතුරේ හෝ දිවයිනේ කොහේවත් දේපල මිලදිගැනීම්, ව්‍යාපාර ඇරඹිම කරන්න දෙන්න නරකයි...
    7. කොටින්ට හිතවත් අයට ලංකාවට ඇතුළු වීමට නොදිය යුතුයි
    8. විදේශ හා දෙමළ සන්ධානය අතර සම්බන්ධතා බිඳය යුතුයි....

    මෙන්න මේ කාරණා 8 ඉෂ්ට විය යුතුයි....මහින්ද මේ සියල්ල යම් සාර්ථකත්වයින් කළා...මොන වැරදි තිබ්බත්......රනිල් රජය අපි ලබපු සියලු ජයග්‍රහණ අනිත් පැත්ත පෙරලනවා.....දෙමළ සන්ධානයේ හිත දිනාගන්න කියලා

    අනිත් එක මේ කාරණා ගැන ජවිපෙට කිසිම අවබෝධයක් නැ....අපිට රට දෙන්න කිව්වට

    This will only lead to another war. We can't cage Tamils and treat them as slaves.
    They should get their rights as well.

    This problem still exists coz mahinda and his gov made no plans to rebuild the trust of the people in the north for his gov and Sinhalese.
    The physical development was useless as it did't not develop the nothern people mentally.
    He should have taken steps to imply to them that eelam was a useless thing.

    But he kept labeling all of em as tigers for his private political profits. That damaged the trust of tamils for sinhala leaders.
    That's why they still consider prabakaran as their hero.

    We had a 30 years war and we won it. But it will not lead our country forward unless we stop moaning about the past and look to the future.

    Or else in another 50 years time we would be celebrating our 30 years ward and this problem will also exist( or even worse) and our country will be on the same spot.

    Federal is not the answer. Also bringing back Mahinda is definitely not the answer.

    Tamil leaders and our leaders should discuss and should seek a political solution in a united sri lanka.

    There should be a stable government comprised of good and educated people for this, who would look into this problem neutrally and take decision that will not compromise the rights of the sinhalese.

    It won't be possible with racists like Mahinda and "8 pass eun" like Wimal.

    The parliament is the place where all the important decisions regarding the country is taken. So it should consist of sensible people and not with "Mahinda's Slaves"
     
    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    දෙමළ සන්ධානය එක්ක මොකටද බන් එකඟතාවයක්. උන් එක්ක කිසිම එකඟතාවයකට එන්න අවශ්‍ය නෑ. උන් හැමදාම ඕක ඉල්ල ඉල්ල ඉඳලා එපා වෙච්ච දවසක අල්ලලා දායි. එතකන් ඉල්ලන්න දීපන්.

    Meka wage harakek
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගුනේ... මේ ප්‍රශ්නය තේරුම් ගන්න උඹට බුද්දියක් නැති එක ගැන මට හරිම කනගාටුයි...උඹේ කතාවෙන් නියමෙට ඔප්පු වෙන්නේ උඹල කොන්දක් නැති වහල්ලු ජාතියක් කියල විතරයි...:lol::lol::lol::lol: මහජන සේවයට ගියපු එවුන් මහජන මුදල් වලින් සැප ගනිද්දී මහජනතාව ඉස්පිරිතාලේ පෝලිමේ.... අයියෝ උඹ තාම ඉන්න තිබ්බේ යටත් විජිත කාලේ සුද්ද අස්සයා පිටින් එනකොට ජනතාව කාණුවට බැහැල ගරු කරන යුගයෙ ... වැඩවසම් ක්‍රමය , යටත් විජිත සමයෙන් එලියට ඇවිත් ලෝකේ දිහා බලපන්... දියුණු රටවල ආණ්ඩුවේ පොලිස්කාරයත් මහජනතාවට අමතන්නේ සර් කියල දැන්..

    උඹල වගේ වහල්ලු ඉන්නකම් මහින්දලා වගේ කපටි නරින්ට රජ මගුල්...

    ඉතින් මහජන සේවයට ගිය ‍දේශපාලුවො විතරක් නෙමේ, රාජ්‍ය නිළධාරීත්, රාජ්‍ය සේවක‍යොත් සැප ගන්නවා ජනතාව දුක් විදිද්දි. ඉතින් එහෙම තියෙන එකේ මොකෝ මේ මහින්දගෙ දේශපාලන හිතවතුන් කීප දෙනකේව විතරක් උලුප්පලා පෙන්න්නෙ. ඒක වැරදී නේ. අපි කැමතී විරැද්ධ පක්ශයත් නිකන් සාධාරණ තර්ක මතුකරනවනන්. හැබැයි ඉතින් බ‍ොරැවට දේශපාලන වාසි ගන්න තැන් තැන් වලින් උලුප්පලා පෙන්නවටනන් මම විරැද්ධයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් මම කොතනද ලියල තියෙන්නේ JR හෝ ප්‍රේමදාස හෝ රනිල් ගාව ප්‍රජාතන්ත්‍රවාදය තිබුන කියල...????

    එහෙනන් කාට සාපකේශවද උඹ මහින්ද ‍ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුවෙන් පිට ඉන්නව කියල කියන්නෙ?

    සරත් ෆොන්සේකා රනිල්ගේ ලනුව කාල දේශපාලනේට ආපු එක සරත් ෆොන්සේකාගේ ගොන් කමක්... එත් සරත් ෆොන්සේකා රාජ්‍ය විරෝදියෙක් කියල හිරේ දානවනම් ඊට කලින් හිරේ දාන්න ඕන රනිල් උන්නහෙවයි... යුද්දේ දිනනකම් රනිල් කරේ රාජ්‍ය විරෝදී ප්‍රකාශ නෙවෙයිද??? රනිල් ප්‍රභාකරන් බේරගන්න කොයිතරම් දත කෑවද ... එහෙම බැලුවාම ඉස්සෙල්ල හිරේ දාන්න ඕන රනිලද ෆොන්සේකාද??? බුද්ධි අංශ පාවාදීම රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණයක් නොවෙයිද??? ඒ වරදට වරදකරුවන් උසාවි අරන් ගියාද???

    රනිල් හිතාමතා රාජ්‍ය විරෝධි ප්රකාශ කරලා නෑ. එහෙම කරලා තියෙනවනන් එක තැනක් ම‍ට පෙන්නපන් බලන්න. හැබැයි එහෙම කියල රනිල්ගෙ වැඩපිලි වල අපි ‍නොදන්නවා කියල හිතන්න එපා.

    ඔය බුද්ධි අංශ පාවාදීම උනත් රනිල්ට නීතියෙන් දඩුවම් දෙන්න තරන් සාක්කි නැති එකක්. රනිල්ගෙ උපදෙස් මත්තෙ ආරක්ශක නිවස්නෙ වටලෑවට ඒක නීතවිරෝධි දෙයක් වෙන්නෙ නෑනේ.

    ඒත් කිසිම කෙනෙක් කියන දෙයක් අහන් නැතුව හිතුමතේට කරපු දේවලට අන්තිමට වන්දි ගෙවන්න උනේ බුද්ධි අංශ නිළධාරීන්ට. රටක වගකියන දේශපාලකයෙන් නොකල යුතු දෙයක් තමයි ඒක.

    මුතාලිෆ්ලගේ මරණ වෙනුවෙන් යුක්තිය ඉෂ්ටකරේ නැහැ මහින්ද... ඔයා කියනවනම් LTTE එක සහමුලින්ම විනාස කරා කියල දැන් ආයේ LTTE එක නැගිටිනවා කියල මහින්ද පාක්ෂිකයිම කුණු කුණු ගාන්නේ ඇයි ???

    ලන්කාවේ කොටි විනාස කලත් උන්ගේ ජාත්‍යන්තර ජාලය විනාස නොකල නිසා තමා එහෙම කියන්නෙ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉතින් මහජන සේවයට ගිය ‍දේශපාලුවො විතරක් නෙමේ, රාජ්‍ය නිළධාරීත්, රාජ්‍ය සේවක‍යොත් සැප ගන්නවා ජනතාව දුක් විදිද්දි. ඉතින් එහෙම තියෙන එකේ මොකෝ මේ මහින්දගෙ දේශපාලන හිතවතුන් කීප දෙනකේව විතරක් උලුප්පලා පෙන්න්නෙ. ඒක වැරදී නේ. අපි කැමතී විරැද්ධ පක්ශයත් නිකන් සාධාරණ තර්ක මතුකරනවනන්. හැබැයි ඉතින් බ‍ොරැවට දේශපාලන වාසි ගන්න තැන් තැන් වලින් උලුප්පලා පෙන්නවටනන් මම විරැද්ධයි.

    ලොක්ක වැරදි හැදෙන්න ඕන ලොකු තැන ඉඳන් පහලට... පාලකයෝ හැදෙන්නේ නැතුව උන් යටින් ඉන්න එවුන් හදන්න බැහැ බන්... උඹ එක්ක මෙව්වා ගැන තර්ක කරලා පලක් නැහැ... අහල තියනවද අලි යන හිල් තියෙද්දී කූඹි යන තව් වහල වැඩක් නැහැ කියල...රාජ්‍ය නායකයෙක් මුලිකත්වය දිය යුත්තේ ජනතාවටද? හිතවතුන්ටද??? ඔන්න උඹල හිතන විදිහ.. ඕකට තමයි කියන්නේ වහල් මානසිකත්වය කියල..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දෙමල සන්දානෙ නෙමයි බන් අම්‍ර්තලින්ගම් ගෙ කලෙ ඉදලා කියන්නෙ කොටිත් කිඋඋවෙ එක. රට කැඩෙන එකවලක්වන්න නම් බෙදුම්වදි මත්ය දරන දෙපලන පක්ශ වලට තියන ජනතා කැමත්ත නැති වෙන්න ඔනි. එක කරන්න පුලුවන්. හැම දෙමලටම කොටිය කියල නෙමයි. ජාතික සමගිය හා සිවිල් නිදහස ලබාදිම

    කොටි කියන්නෙ ත්රස්තවාදී සංවිධානයක්. දෙමළ සන්ධානේ කියන්නෙ පිලිගත් දේශපාලන වියාපාරයක්. ඉතින් කවුරැ කියන දේද වැඩිපුර පිලිගැනීමට ලක්වෙන්නෙ? ඒක තේරැන් ගන්න බැරිද?

    ඔවු බෙදුම්වදි මත්ය දරන දෙපලන පක්ශ වලට තියන ජනතා කැමත්ත නැති වෙන්න ඔනි. ඒක කරන්න උතුරේ විකල්ප මත ජනතාව අතරට ගෙනියන්න ඕනි. කොහොමද ඒක ගෙනියන්නෙ? ඒක තමා ප්රස්නය? උතුරේ අද විකල්ප අදහස් තියෙන පත්තරයක් වත් ගහගන්න බැහැ. උඹ මොකද ඒ ගැන කියන්නෙ?

    ඇයි දැන් ඉන්න දෙමළ මිනිස්සුන්ට සිවිල් නිදහස නැද්ද? නිකන් බ‍ොරැ එපා බන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොක්ක වැරදි හැදෙන්න ඕන ලොකු තැන ඉඳන් පහලට... පාලකයෝ හැදෙන්නේ නැතුව උන් යටින් ඉන්න එවුන් හදන්න බැහැ බන්... උඹ එක්ක මෙව්වා ගැන තර්ක කරලා පලක් නැහැ... අහල තියනවද අලි යන හිල් තියෙද්දී කූඹි යන තව් වහල වැඩක් නැහැ කියල...රාජ්‍ය නායකයෙක් මුලිකත්වය දිය යුත්තේ ජනතාවටද? හිතවතුන්ටද??? ඔන්න උඹල හිතන විදිහ.. ඕකට තමයි කියන්නේ වහල් මානසිකත්වය කියල..

    ආ එතකොට උඹ මට කියන්නෙ රටේ ඉසස්රහා තියන ප්රස්න ඔක්කොම අමතක කරලා මේ දේශපාලකයො ටික හදන්න කියලද?

    උඹ දන්නෙ නැද්ද දේශපාලක‍යො කියන්නෙ ජනතාවගේ කැඩපත කියල. මිනිස්සු හැදෙන් නැතුව දේශපාලකයො හදන්න බැහැ.

    උඹ ඉන්නෙ ඇමරික‍ාවේ තත්වයත් ඕකම තමයි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙනන් කාට සාපකේශවද උඹ මහින්ද ‍ප්‍රජාතන්ත්‍රවාදයේ රාමුවෙන් පිට ඉන්නව කියල කියන්නෙ?

    රනිල් හිතාමතා රාජ්‍ය විරෝධි ප්රකාශ කරලා නෑ. එහෙම කරලා තියෙනවනන් එක තැනක් ම‍ට පෙන්නපන් බලන්න. හැබැයි එහෙම කියල රනිල්ගෙ වැඩපිලි වල අපි ‍නොදන්නවා කියල හිතන්න එපා.

    ඔය බුද්ධි අංශ පාවාදීම උනත් රනිල්ට නීතියෙන් දඩුවම් දෙන්න තරන් සාක්කි නැති එකක්. රනිල්ගෙ උපදෙස් මත්තෙ ආරක්ශක නිවස්නෙ වටලෑවට ඒක නීතවිරෝධි දෙයක් වෙන්නෙ නෑනේ.

    ඒත් කිසිම කෙනෙක් කියන දෙයක් අහන් නැතුව හිතුමතේට කරපු දේවලට අන්තිමට වන්දි ගෙවන්න උනේ බුද්ධි අංශ නිළධාරීන්ට. රටක වගකියන දේශපාලකයෙන් නොකල යුතු දෙයක් තමයි ඒක.

    ලන්කාවේ කොටි විනාස කලත් උන්ගේ ජාත්‍යන්තර ජාලය විනාස නොකල නිසා තමා එහෙම කියන්නෙ.

    කාටවත් සාපේක්ෂව නෙවෙයි... ප්‍රජාතන්ත්‍රවාදයට සාපේක්ෂව... එක එකාට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදය ගැන මනින්න උඹට මෝල් උනාට මට මෝල් නැත ..

    විපක්ෂේ ඉන්න රනිල්ට විරුද්දව සාක්ෂි හොයන්න නැහැලු... කීප වතාවක් බෝම්බ කාල ජීවිතේ පරදුවට තියල යුද්දේ දිනන්න හමුදා නායකත්වය දීපු ෆොන්සේකාට විරුද්දව සාක්ෂි තිබ්බ .

    KP අල්ලාගෙන ලංකාවට අරගෙන ආපු මහින්දගේ ආණ්ඩුවට බැරි උනාද කොටි ජ්‍යාත්‍යන්තර ජාලය විනාස කරන්න...??? ඕනෑකමක් තිබ්බේ නැද්ද???

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආ එතකොට උඹ මට කියන්නෙ රටේ ඉසස්රහා තියන ප්රස්න ඔක්කොම අමතක කරලා මේ දේශපාලකයො ටික හදන්න කියලද?

    උඹ දන්නෙ නැද්ද දේශපාලක‍යො කියන්නෙ ජනතාවගේ කැඩපත කියල. මිනිස්සු හැදෙන් නැතුව දේශපාලකයො හදන්න බැහැ.

    උඹ ඉන්නෙ ඇමරික‍ාවේ තත්වයත් ඕකම තමයි.

    මට පැහැදිලි කරන්න පුලුවනිද මොනවද රට ඉස්සරහ තියන ප්‍රශ්න කියල ඔයා අදහස් කරන ප්‍රශ්න ???
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කාටවත් සාපේක්ෂව නෙවෙයි... ප්‍රජාතන්ත්‍රවාදයට සාපේක්ෂව... එක එකාට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදය ගැන මනින්න උඹට මෝල් උනාට මට මෝල් නැත ..

    මොකක්ද බන් ඒ හරැප‍ෙ? එතකොට මට පොඩ්ඩක් කියපන්කෝ කවුද දැන් ප්රජාත්තන්තර වාදය ඇතුලේ එන්න ලන්කාවේ කස්ටිය කියල.. තෝරා බේරා ගන්න...

    විපක්ෂේ ඉන්න රනිල්ට විරුද්දව සාක්ෂි හොයන්න නැහැලු... කීප වතාවක් බෝම්බ කාල ජීවිතේ පරදුවට තියල යුද්දේ දිනන්න හමුදා නායකත්වය දීපු ෆොන්සේකාට විරුද්දව සාක්ෂි තිබ්බ .

    ඇයි ෆොන්සේකා බෝම්බ කෑවම මිනිහා ජීවිත කාලයටම මහා ‍දේශප්රේමියා වෙනවද? දේශප්රේය තියෙන්නෙ කාපු බෝම්බ ගානේ නෙමේනෙ?

    අර බුදු හාමුදුරැවොත් කියල තියෙන්නෙ මිනිහෙක් බ්රාහ්මණයෙක් වෙන්නෙ උපතින් නෙමේ ක්රියාවෙන් කියල. මේකත් ඒ වගේ තමා. දේශප්රේමියෙක් වෙන්නෙත් කල්ක්රියාවෙන්.

    අනික රනිල්ගෙ කේස් එකයි ෆොන්සේකාගේ කේස එකයි හාත්පසින්ම වෙනස් සිද්දි දෙකක්. ඒවා සම කරන්න බෑ.

    KP අල්ලාගෙන ලංකාවට අරගෙන ආපු මහින්දගේ ආණ්ඩුවට බැරි උනාද කොටි ජ්‍යාත්‍යන්තර ජාලය විනාස කරන්න...??? ඕනෑකමක් තිබ්බේ නැද්ද???

    ඉතින් උඹ හිතන්නෙ ඒක ලේසි වැඩක් කියලද? වැඩක් කරපු මිනිස්සු ගරහන්න එපා. ඒක උඹටයි හොද නැත්තෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට පැහැදිලි කරන්න පුලුවනිද මොනවද රට ඉස්සරහ තියන ප්‍රශ්න කියල ඔයා අදහස් කරන ප්‍රශ්න ???

    රට දෙකඩ වීම අර්බුදය. ඕක තමා අංක 1ම තියෙන්නේ.
     
    Similar threads