Susuki Wagon R for Sale

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එක්කෝ ජපනාට පික්සු , එක්කෝ මුන් හිඟන වෙලා , යකෝ 650 සි සි නේද ඕක ? ඕක හයිබ්‍රිඩ් කොලේ මුන් කැළණි හිඟන්නෝ වෙලාද ?

    මේක mid hybrid : 100% hybrid නෙවි. idle යනකොට electric motor එකෙන් බෙල්ට් එකක් හරහා එන්ජිමට අමතර power එකක් දෙනවා.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    N♥K_forever;18741394 said:
    good luck boss !


    එල එල මච්න්. සුබ පැතුම් ජයවෙවා. සාරතක වෙන්න ඔනි.

    good luck with your new business. :)

    තැන්ක්ස් වේවා...
    11.gif
    :)


    අනිත් තැන්වලත් මගෙත් ගණන් එක්ක compare කරාම බොහොම සාදාරන ගානක් ඇත්තටම. මම දෙන්නෙත් මේ ගණන් වලට .

    creed1 ගෙන් සුබ පැතුම්.

    ඔයා දාපු කමෙන්ට් එක ගොඩක් වටිනවා මචන්..
    සමහර අය හිතන්නේ වාහන විකුනන හැමෝම තරහා කාරයෝ කියලා..
    අපි එකම විශයක ගියාට අපේ තරහක් නොමැති බව ඔයාගේ කමෙන්ට් එක නිසා පැහැදිලි වෙනවා..
    ඔබට ස්තුති..
    :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    එක්කෝ ජපනාට පික්සු , එක්කෝ මුන් හිඟන වෙලා , යකෝ 650 සි සි නේද ඕක ? ඕක හයිබ්‍රිඩ් කොලේ මුන් කැළණි හිඟන්නෝ වෙලාද ?


     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ සුපිරියි මචන්..!

    හදවතින්ම සුභ පතනවා උඹේ අලුත් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා..!!!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    සුභපැතුම් !

    Jaya wewa!

    අඩෝ සුපිරියි මචන්..!

    හදවතින්ම සුභ පතනවා උඹේ අලුත් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා..!!!

    Good Luck


    Good luck Mcn
    Uba Goda yanna kiya pathami!!!

    ela machan

    ස්තුති මචන්ලා.. :)


    Ela ela
    hoda wadak 20ta aduwen barida bang hehe

    SUZUKI EVERY එකක් ගෙනත් දෙන්නම්
    3.gif



    Ikman.lk එකෙත් දාපන් මචන්. ඒකෙන් ගොඩක් business set වෙයි උඹට. :yes:

    ඔව් මචන් දාන්න ඕනා.. මොනදේ කලත් මුලින්ම කිරියට කියලනේ බන් කරන්නේ..
    11.gif
    :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    2015 / MH44S - WAGON R - FZ Hybrid / 5 KM

    11807625_122784834730085_1584132374520829541_o.jpg


    11791951_122784768063425_399512181597000519_o.jpg


    11807759_122784824730086_6432146596923756913_o.jpg


    11754494_122784794730089_5161824213705345580_o.jpg


    11794447_122784878063414_3214252269966687555_o.jpg



    EK MEMBERS: 2 620 000.00
    NON EK : 2 650 000.00

    ගෙන්වපු වාහනයක් තියෙනවා.. අවශ්ය නම් කියන්න..
    :)