Wagon - R Hybrid Battrey

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ෆෝන් එකට ටෙලිග්‍රෑම් ඇප් එක දාගෙන, මේ වැගන් ආර් ගෲප් එකට ජොයින් වෙන්න.. ඕන හෙල්ප් එකක් ලංකාව වටෙන්ම ලැබෙනවා..

    https://t.me/joinchat/F7j660djECmEOvdnYbkjGw

    Thanks. ඕක කලින් WhatsApp එකේ නේද තිබුනෙ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,374
    113
    ඇයි එන්නද
    ගිය සතියේ වැස්ස දවසක ගමනක් යන්න වාහනේට නැගල ස්ටාට් කරනකොටම ලග ගහකට අකුණක් ගැහුවා...අවුලක් නැතිව ස්ටාට් උනා..ඒත් ටික දුරය් ගියේ මට අවුලක් දැනුනා ..බලද්දී බඩු බනිස්...:(:(:(
    අහන අහන එකා හිනාවෙනවා බන්...:(:(:(

    ehama venna ba ban
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,161
    18,760
    113
    අදාල නෑනේ
    ගිය සතියේ වැස්ස දවසක ගමනක් යන්න වාහනේට නැගල ස්ටාට් කරනකොටම ලග ගහකට අකුණක් ගැහුවා...අවුලක් නැතිව ස්ටාට් උනා..ඒත් ටික දුරය් ගියේ මට අවුලක් දැනුනා ..බලද්දී බඩු බනිස්...:(:(:(
    අහන අහන එකා හිනාවෙනවා බන්...:(:(:(

    :shocked:
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    ගිය සතියේ වැස්ස දවසක ගමනක් යන්න වාහනේට නැගල ස්ටාට් කරනකොටම ලග ගහකට අකුණක් ගැහුවා...අවුලක් නැතිව ස්ටාට් උනා..ඒත් ටික දුරය් ගියේ මට අවුලක් දැනුනා ..බලද්දී බඩු බනිස්...:(:(:(
    අහන අහන එකා හිනාවෙනවා බන්...:(:(:(
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ehemath wenawada
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    akuna gahapu ekennam aulak nathuwa athi ban..aula thiyenne dekama ekama welawe wela thiyenne..poddak hybrid hadana thanakta deela balapan.un reason ekak kiyawi..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,974
    113
    33
    ෆින්ලන්ඩ්
    Machang oya hybried battry 1a nemai tawa normal battry 1k tiyanawa. 1a gihin aeththe. uba dashboard 1y orange bulb 1k pathtu wela tiyedhdi diwu wa da..? aehema tibila diwu wa num batry 1a sawuthtu wenawa hybried battry 1a.

    aehema wenne anith battry 1y cell sawuthtu unahama..
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ෆෝන් එකට ටෙලිග්‍රෑම් ඇප් එක දාගෙන, මේ වැගන් ආර් ගෲප් එකට ජොයින් වෙන්න.. ඕන හෙල්ප් එකක් ලංකාව වටෙන්ම ලැබෙනවා..

    https://t.me/joinchat/F7j660djECmEOvdnYbkjGw

    machan oya wage Toyota Aqua & Axio walata groups thiyeda?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    ගිය සතියේ වැස්ස දවසක ගමනක් යන්න වාහනේට නැගල ස්ටාට් කරනකොටම ලග ගහකට අකුණක් ගැහුවා...අවුලක් නැතිව ස්ටාට් උනා..ඒත් ටික දුරය් ගියේ මට අවුලක් දැනුනා ..බලද්දී බඩු බනිස්...:(:(:(
    අහන අහන එකා හිනාවෙනවා බන්...:(:(:(

    giphy.gif
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    mara case ekak ne ban. mage yakuwekge car ekak eliye park karala thiyeddi akunak gahala ECU ekata kela wela thibba. direct akuna wedila ne. kohe hari thanakin wiring system eka short wela. eka Vitz ekak.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    machan oya wage Toyota Aqua & Axio walata groups thiyeda?

    ඒ ගැනනම් දන්නේ නෑ මචන්.. ෆේස්බුක් එකේ සර්ච් කරලා බලන්න..
    මේක කරන්නේ ෆේස්බුක් ගෘප් එකකින්.
    ලගදි 2වෙනි මීටප් එකත් තියෙනවා.
    එදාට ගොඩක් අඩුවට බඩු මිලට ගන්න සෙට් කරලා තියෙනවා..

    Wagon R Owners Club Dream Meet Up 2018
    25th February 2018
    Green Shadow Beach Hotel- Kalutara
    9.00am - 5.00pm

    1. PIAA original Japanese wipe blades - 50% off. The same offer will extend to all Wagon R club members and free fixing will be done by our team.
    2. Chanogi Aero dynamic wiper blades - 20% off exclusively for Wagon R members)
    3. Chanogi Aerotwin wiper blades - 20% off exclusively for Wagon R members, Free windscreen cleaner for purchase of every aerotwin wiper blade

    2h2kzsw.jpg

    2lwllxg.jpg
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Thanks. ඕක කලින් WhatsApp එකේ නේද තිබුනෙ?

    ඔව් වට්ස් ඇප් එකේ මෙම්බර්ලා 256යි නේ මැක්සිමම්.. ඒනිසා තමයි ටෙලිග්‍රෑම් වලට ගියේ