මචං 10 ISO එක Down කරන් Clean Install එකක් දීලා මේ විදියට කරොත් වැඩේ ගොඩ යනවද
Bump
පැටියා;18741994 said:දවස් 180කටනෙ බං Activate වෙන්නෙ.

bump
[/CENTER][/B]
ow machan..mage harigiyaa..me clean install ekek

koheda ban ehema tiyenne

පැටියා;18742119 said:ඔය KMS Activation එකක්නෙ බං. KMS Activation එකක් දවස් 180යි වැලීඩ්.
Local KMS හදලා ඔටෝ Activate වෙන අයිටම් එයි ඉස්සරහට. Microsoft Toolkit එක එ් වගේ එකක්. ඒක 10 වලට වැඩද දන්නෙ නෑ![]()
සුදු මහත්තයා;18742212 said:KMS ne ekai dawas 180ta activate wenne

Microsoft Toolkit 2.5.4 එක නම් support කියල දාල තිබ්බ බන්..කොහොමත් දවස් 180 වෙනකොට ඉතින් එන්න තියෙන ඔක්කොම crack patch ටික රිලීස් වෙනවනේ ..

පැටියා;18742119 said:ඔය KMS Activation එකක්නෙ බං. KMS Activation එකක් දවස් 180යි වැලීඩ්.
Local KMS හදලා ඔටෝ Activate වෙන අයිටම් එයි ඉස්සරහට. Microsoft Toolkit එක එ් වගේ එකක්. ඒක 10 වලට වැඩද දන්නෙ නෑ![]()
දැනටත් KMSpico එකෙන් ඔය 180days activation එක auto renew කරනවා නේද?
ඒ ගැන දන්නෙ නෑ බංදැනටත් KMSpico එකෙන් ඔය 180days activation එක auto renew කරනවා නේද?