උඹ මතු කරලා තියෙන්නේ වැදගත් ප්‍රශ්නයක් net neutrality කියන්නේ බොහොම වැදගත් දෙයක් 
නමුත් මචං මම හිතන්නේ නෑ Google net neutrality එකට විරුද්දව වැඩ කරයි කියල මොකද google කියන්නේ net neutrality වෙනුවෙන් ඉදිරියෙන්ම සටන් කරන පෙනී සිටින සමාගමක්
අනිත් එක බං project loon එකේදී google ඉන්ටනෙට් දෙන්නේ නෑ. එයාලා කරන්නේ ඔය බැලුම් හරහා අපේ ඉන්න දේශීය ISP කෙනෙක්ට සම්බන්දය අරන් දෙන එක එතකොට ඔය තීරණය එන්නේ ISPගේ අතට
තුන් වෙනි කාරණය මචං google එකට බලෙන් කට්ටිය එයාලගේ service එකට ගන්න ඕනේ නෑ නිකන්ම internet access දුන්නත් මිනිස්සු අනිවා google services පාවිච්චි කරනවනේ බං. හිතල බලපන් අද ඉන්ටනෙට් එන අයගෙන් කොච්චර ප්‍රතිශතයක් ගූගල් ඇර වෙනත් search එන්ජින් එකක් පාවිච්චි කරනවද? Gmail වෙනුවට වෙන email පාවිච්චි කරනවද? google maps පාවිච්චි නොකර ඉන්නවද? ඒ අපිට බල කරලා නෙවෙයිනේ
අර facebook කරන්න හදන internet[dot]org නම් පැහැදිලිවම net neutrality උල්ලංඝනය කිරීමක්
unta metadata collect karanna pulwuan loon eka haraha request ekak yawaddi thawa IP ekakata.
Umba man in the middle attack (MITM) gana jeewitheta ahala nadda?
yako anunge router ekak haraha giyath ip eka translate karaddi ARP poison karala kenekta balanna puluwan monawada karanne kiyala SSL Encryption eka nathinam data sniff karala balannath puluwan.
loon ekata connect wena gate eken request karana IP eka, saha eeta adala host eka, HTTP request owa walin thamai metadata google la ekathu karanne.
anik eka TCP packet walatath cookies and flags daanna puluwan loon eken loon eka pass wenakota packet forward karanakota kaage kaage ewada kiyala.
normally LOON eka haraha yanakota apita denne LOON eke athulen duwana NAT ekak ipv4 unath denna puluwan ethakota kisi gataluwakuth nathuwa.
ea wagema loon eken balanna puluwan kauda pudgalaya kiyala NAT ekata eha patthe inna IP eka check karala.
eetapasse wenama secure connection ekakin ee meta data tika google servers walata transfer karaganna puluwan ape ISP eka harahaama
normal minissunta nam kohomath idea ekak naha nikan denawanan oona jarawak ung gannawa monaa ekathu karath unta awulak naha.