[Knowledge] Google බැලුන්.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,032
    99,504
    113
    http://www.theguardian.com/technology/2013/aug/09/bill-gates-google-project-loon

    ඩේටා නන් උන් එකතු කරනව. ඒක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ මාර්කටින් වලට. ආරක්ෂාවට තර්ජයනයක් වෙන්න තියෙන ඉඩ නන් අඩුයි.

    දැනටටත් කොහොමත් උන් එකතු කරනව අපි සර්ච් කරන දේවල. එතකොට ක්‍රෝම් බ්‍රවුසර් එකෙන් පාවිච්චි වෙන ඩේටා. මේක නන් 100% ශුවර්. ගූගල් ඩීඑන් එස් වලින් එන ඩේටා ඔක්කොම.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උඹ මතු කරලා තියෙන්නේ වැදගත් ප්‍රශ්නයක්‍ net neutrality කියන්නේ බොහොම වැදගත් දෙයක් :yes:

    නමුත් මචං මම හිතන්නේ නෑ Google net neutrality එකට විරුද්දව වැඩ කරයි කියල මොකද google කියන්නේ net neutrality වෙනුවෙන් ඉදිරියෙන්ම සටන් කරන පෙනී සිටින සමාගමක්

    අනිත් එක බං project loon එකේදී google ඉන්ටනෙට් දෙන්නේ නෑ. එයාලා කරන්නේ ඔය බැලුම් හරහා අපේ ඉන්න දේශීය ISP කෙනෙක්ට සම්බන්දය අරන් දෙන එක එතකොට ඔය තීරණය එන්නේ ISPගේ අතට

    තුන් වෙනි කාරණය මචං google එකට බලෙන් කට්ටිය එයාලගේ service එකට ගන්න ඕනේ නෑ නිකන්ම internet access දුන්නත් මිනිස්සු අනිවා google services පාවිච්චි කරනවනේ බං. හිතල බලපන් අද ඉන්ටනෙට් එන අයගෙන් කොච්චර ප්‍රතිශතයක් ගූගල් ඇර වෙනත් search එන්ජින් එකක් පාවිච්චි කරනවද? Gmail වෙනුවට වෙන email පාවිච්චි කරනවද? google maps පාවිච්චි නොකර ඉන්නවද? ඒ අපිට බල කරලා නෙවෙයිනේ

    අර facebook කරන්න හදන internet[dot]org නම් පැහැදිලිවම net neutrality උල්ලංඝනය කිරීමක් :yes:

    :)
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    කොහොමත් ලන්කාවෙ ඉන්නෙ පට්ට කුහක උන්.හැම එකටම දේශපාලනේ ගාවගන්නව.කවුරු කරත් හොද දේට හොදයි කියන්නෙ නෑ.

    මේකට ඉන්වෙස්ට් කරන්නෙ ලන්කාවෙ එකෙක්මයි.ලන්කාවෙ ඉපදිලා ෆේස්බුක් එකේ වැඩකරල අන්තිමට ඉන්වෙස්ටර් කෙනෙක් විදියට වැඩ කරනව ටෙක්නොලොජි ෆීල්ඩ් එකේ.ඌත් කුහක උනා නම් මොන ලබ්බක්වත් නෑ.

    අනික මොකෙන් උනත් ඉන්ටර්නෙට් නිකන් දෙයි කියල හිතනවනම් හීනයක් ඒක.අනික තමයි ගූගල් උනුත් මේහේ උන් වගේ කුහක උනා නම් බොලාගෙ ඔය කලිසම අස්සෙ තියන බිජ්ජ හොලවගන්න නිරුවත් පින්තූරයක්වත් නැතිවෙනව.කෝටි ගානක් වියදම් කරල රිසර්ච් කරල නිකන් පාවිච්චියට දෙන සර්ච් ඉන්ජිමට වත් ගුනයක් පාපන්.

    :):):):)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Google kiyanne hama jaraawatama angilla gahana jaathiyak.

    Microsoft ee athin sahena hondai. ung softwares wikunagena innawa hama gu godakma karanna yanne naha. license ekak horata daagaththath ung wadiya elawanne naha

    mata google nan epa wela thiyenne. un lankawe projects denneth unta one ewunta witharai henama unfair widihata :frown:

    wena yanna option ekak nathi nisa google thiyagena inne.

    namuth thorathuru labaganeeme aithiya nam google nathi karana ekak naha

    ea unaata mona mona thorathuruda labaganne kiyana meta data ung ta hamadama wadagath :P

    ea athin tor project founder WikiLeaks kaaraya nan hero kenek (Appelbaum)

    deal with the devil wage thamai google use kara kiyanne jaathakema google koragannai hadanne ung. apple ekee anik ekaa google

    mama nan oya luunu kanne naa SLT Fiber ganna inne :love:

    LTE anatha game kukulanta hondai :rofl:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹ මතු කරලා තියෙන්නේ වැදගත් ප්‍රශ්නයක්‍ net neutrality කියන්නේ බොහොම වැදගත් දෙයක් :yes:

    නමුත් මචං මම හිතන්නේ නෑ Google net neutrality එකට විරුද්දව වැඩ කරයි කියල මොකද google කියන්නේ net neutrality වෙනුවෙන් ඉදිරියෙන්ම සටන් කරන පෙනී සිටින සමාගමක්

    අනිත් එක බං project loon එකේදී google ඉන්ටනෙට් දෙන්නේ නෑ. එයාලා කරන්නේ ඔය බැලුම් හරහා අපේ ඉන්න දේශීය ISP කෙනෙක්ට සම්බන්දය අරන් දෙන එක එතකොට ඔය තීරණය එන්නේ ISPගේ අතට

    තුන් වෙනි කාරණය මචං google එකට බලෙන් කට්ටිය එයාලගේ service එකට ගන්න ඕනේ නෑ නිකන්ම internet access දුන්නත් මිනිස්සු අනිවා google services පාවිච්චි කරනවනේ බං. හිතල බලපන් අද ඉන්ටනෙට් එන අයගෙන් කොච්චර ප්‍රතිශතයක් ගූගල් ඇර වෙනත් search එන්ජින් එකක් පාවිච්චි කරනවද? Gmail වෙනුවට වෙන email පාවිච්චි කරනවද? google maps පාවිච්චි නොකර ඉන්නවද? ඒ අපිට බල කරලා නෙවෙයිනේ

    අර facebook කරන්න හදන internet[dot]org නම් පැහැදිලිවම net neutrality උල්ලංඝනය කිරීමක් :yes:

    unta metadata collect karanna pulwuan loon eka haraha request ekak yawaddi thawa IP ekakata.

    Umba man in the middle attack (MITM) gana jeewitheta ahala nadda?

    yako anunge router ekak haraha giyath ip eka translate karaddi ARP poison karala kenekta balanna puluwan monawada karanne kiyala SSL Encryption eka nathinam data sniff karala balannath puluwan.

    loon ekata connect wena gate eken request karana IP eka, saha eeta adala host eka, HTTP request owa walin thamai metadata google la ekathu karanne.
    anik eka TCP packet walatath cookies and flags daanna puluwan loon eken loon eka pass wenakota packet forward karanakota kaage kaage ewada kiyala.

    normally LOON eka haraha yanakota apita denne LOON eke athulen duwana NAT ekak ipv4 unath denna puluwan ethakota kisi gataluwakuth nathuwa.

    ea wagema loon eken balanna puluwan kauda pudgalaya kiyala NAT ekata eha patthe inna IP eka check karala.

    eetapasse wenama secure connection ekakin ee meta data tika google servers walata transfer karaganna puluwan ape ISP eka harahaama

    normal minissunta nam kohomath idea ekak naha nikan denawanan oona jarawak ung gannawa monaa ekathu karath unta awulak naha.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔයතරම් කුහක වෙන්න එපා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1690290
    Its not about being kuhaka :p check my post

    okata wirudda wenna oonei kiyana eka nemei kiyanne.

    dena eka use karana eka nokarana eka user ge wadak :yes:

    normally google la kohomath meta data collect karanawa normal userslagen.

    kisi gaanak nathuwa inna ekaata loon eken giyath ekai normal giyath ekai.

    anik ea gena danuwath wa inna aya man hitanne naha loon eken connections ganie kiyala.

    gaththath ung SSL thiyena (https://) ewata witharai connect wenne api mona kiwwath danna ekaa danna nisa

    google wage company ekak ape internet connect wena eka athara maddata ena eka anik company walata loku prashnayak wei Microsoft lata ehema :D

    mung unta kohomath arindamai balane.
     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    :no:

    මේක චන්දෙ අස්සෙ එන එක අවුලකුත් නැහැ. මොනා උනත් කට්ටිය හිත් අමනාප කරගන්න එපා.අන්තර්ජාලය​ කියන විදිහට නම් මේ baloon ඇග්‍රමන්ට් එක වෙන එක 100% sure නැහැ මොකද මේ කරේ අපෙ රටේ මේක කරන්න ට්‍රයි එකක් දෙන්න අවසර ගන්න​ (අවබෝධතා ගිවිසුමක්) tගහපු ඇග්‍රේමට් එකක් මේක හුගක් රටවල කරන්න ට්‍රයි කරල ෆේල් වෙලා තමයි ලංකාව වගෙ පොඩි රටකට මෙගොල්ලො ආවෙ මොකද නවසීලන්තෙ වගෙ මෙගොල්ලො කලින් මේක කරන්න ගිය රටවල් හුගක් ලොකුයි. ඉතින් එගොල්ලො ට්‍රයි කරයි එගොල්ලංගෙ අලුත්ම බැලුන් technology එක මෙහෙ deploy කරන්න බලන්න​.

    මෙහෙ එගොල්ලො experiment එක කරල decide කරයි මේක practicle project එකක්ද නෙද්ද කියල​.මොනා උනත් ලංකාව වගේ හුගක් dynamic දේශගුනයක් තියන රටක මේක කරන එක ලොකු challenge එකක්.මොකද අවුරුදු 50කට වඩා පරන අපෙ කාලගුන දෙපාර්තමේන්තුවථ් තාම කාලගුනය predict කරන්න බැහෙනෙ. LOOL

    ඉතින් Google තාම කිසි දෙයක් finalize කරල නැහැ.අපෙ අය බොරුවට ප්‍රොමෝට් කරනව Google free Internet ගැන​. මේ Google ballon ගැන කියනවනම් මේ high technology balloon හැදුවෙ Google එකේ loon කියන project එකෙන්. මේ විශේෂ ලැබ් එකේ නම​ තමයි Google X division. ඔව් ඔව් මේ ලැබ් එකේම තමයි ඩ්‍රිවර්ලා නැති කාර් (driverless cars) වගේම ස්මාර්ට් කන්ටැක්ට් ලෙන්ස(smart contact lenses) හැදුවෙත්.

    ඉතින් මන් කල්පනා කරා ඇයි යකෝ Google මෙචචර සල්ලි වියදම් කරන් නිකන් පිස්සුවකටැ මේ ලංකාව වගෙ රටකට එන්නෙ? ඉතින් මට හිතිච්ච දේවල් ටිකක් මන් පෙහෙදිලි කරන්නම්.මම වැරදීනම් සමාවෙන්න ඔගොල්ලොත් අදහස් එකතු කරන්න​.

    මේ ලැබෙන internet එක අපි එදිනදා පාවිච්චි කරන internet එක වගේ වෙන එකක් නම් නෙහෙ.අනිව මේකන් හුගක් Google ලගෙ product මාකට් කරන එක තමයි වෙන්නෙ. ඔගොල්ලො දන්නව අපි මේ ලෝකෙ තොරතුරු දැනගෙනීමට සීමාවක් නැති එකම තැන internet.අපි tv එකේ දකින හැම දෙයක්ම අනිව filter කරල එගොල්ලන්ට ඕන දේ විතරයි පෙන්නන්නෙ. කොටිම්ම තොරතුරු දෙනගැනීමෙ නිදහස නැති වෙන්න පුලුවන් මොකද එයාලට ඕන දේවල් ටික විතරක් Google search එකේකදි පවා වෙනස් කරල දෙයි. හුගක් දුරට අපිට Google search engine එක විතරක් ලබෙයි අනිත් yahoo,bing,AoL,msn වගෙ search engine වලට access නැති වෙයි බොහෝ දුරට​.

    මේක එක අතකින් හොදක් වගේම හුගක් බරපතල ප්‍රශ්නයක් වෙන පුලුවන් මොකද අපිට අද වෙනකොට තොරතුරු දැනගැනීමෙ අයිතිය තියෙන එකම තැන තමයි අන්තර්ජාලය ඕකටත් මුලු රටකටම එකම google වගෙ අතරමැදියෙක්ගෙන් නෙට් යන්න උනාම සීමා හුගක් වැටෙන්න පුලුවන්. තව Google එගොල්ලන් ගෙ company service විතරක් මේකෙන් දෙන්න ඉඩ තියෙනව​ gmail,youtube,blogger,map.... වගේ service.

    මෙතනදි ලොකු security issues එන්නත් ඉඩ තියෙනව​ ලෝක තොරතුරු වලට ගේට් කීපර් කෙනෙක් දැම්ම වගේ. Net Neutrality එක කොටිම නැති වැන්න පුලුවන්, (Net Neutrality මේකට සිංහල වචනෙ හොයාගන්න බැරි උනා.) වැඩි විස්තර හොයල බලන්න Net Neutrality ගැන​. ඔගොල්ලො හොයන හැම දෙයක්ම යන්නෙ අනිව මේගොල්ලන්ගෙ server හරහා විතරයි.

    මේක ලොකු සන්ධිස්තානයක් වෙන්න පුලුවන්. ලෝකෙ එක කොටසක් විතරක් තොරතුරු වලට සම්පූර්න නිදහස තියෙනව සමහර අයට විතරක් ලිඳේ ඉන්න ගෙම්ඹො වගේ වෙන්න පුලුවන් ;). බාල පන්තියක සීමාසහිත දැනුමක්, සේවා වගේම ඇප්ලිකේශන් විතරක් අත්විදින්න ලැබෙයි මෙහෙම ගියොත්. මේක දේශපාලනයට නම් කියාපු මොඩ්ල් එක​.

    මට හිතෙන දෙයක් තමයි ලිව්වෙ මට හිතෙන හැටි වැරදි වෙන්න පුලුවන්. :sorry: වැරදි පෙන්නල දෙන්න ඇ වගෙම බම්ප් එකක් දාල අනිත් අයටත් පේන්න උඩට ගන්න​. රෙප් එකක් දුන්නත් අවුලක් නෑ.
    මම නම් ඔය කතා වලට එකඟ නෑ.Google කියන්නෙ ලෝකයේ තියන හොඳම සමාගමක් .විශාල services ගාණක් නොමිලේ දෙන සමාගමක්. Microsoft වගේ නෙමේ.Microsoft කාරයෝ තමා බොරු ප්‍රචාරයක් යැව්වෙ Google data හොරකම් කරනවා කියලා. අනික internet provide කරන්නේ Google නෙමේ අපේ local service providers ලා . මේක free නෙමේ low cost
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම නම් ඔය කතා වලට එකඟ නෑ.Google කියන්නෙ ලෝකයේ තියන හොඳම සමාගමක් .විශාල services ගාණක් නොමිලේ දෙන සමාගමක්. Microsoft වගේ නෙමේ.Microsoft කාරයෝ තමා බොරු ප්‍රචාරයක් යැව්වෙ Google data හොරකම් කරනවා කියලා. අනික internet provide කරන්නේ Google නෙමේ අපේ local service providers ලා . මේක free නෙමේ low cost
    its not that simple. check my posts

    Edit: ow godak ewun meka free kiyala natta pagagena inne. Meka Free dena siddiyak kohewath gahalath naha :no:

    Tower Gahannathuwa internet yanawa wage wadak meken wenne.

    ea wagema Honda paththak thiyenawa internet yanna bari pathi walata internet yanna puluwan wena eka godak Honda deyak.
     
    Last edited:

    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    යකෝ මොන්ගල් කතා කියන්න එපා ඔය කුහක කුහක කියන උන්ට කියන්නෙ උඹලට කොහෙද පේන්නෙ මෙතන දේශපාලනයක් කරල තියෙනව නැත්තම් මේක කරන්න එපා කියල කියනව​. බොහොමයක් හැම දෙයක් දිහාම දේශපාලනය ඉස්සරහට දාගෙන හිතන්න අරගෙන මොල කුරුවල් වෙලා තියෙන්නෙ. මන් මේකෙ side effect ගැන පැහැදිලි කරන එක විතරයි කරේ.පොඩ්ඩක් හිතල බලන්න​.මන් ට්‍රයි කරපු දේ හරි කියල හිතනව. අයියලා රෙප් කැපුවට ගානක් වත් නැහැ ඉතින්.මන් ඕකෙන් මොනා කරන්නද ඔහොම්මම 0ටම ගෙනියන්න තව පොඩ්ඩනෙ.
    :lol:
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    yKOO mee internet ekee thiyenne thanikara borune ban ehenam. :shocked:

    samaharak vita google pay karanawada danne nehe ban baloon eka thru consume wena data walata. neththam meewa wala boru yanna vidihak nehene machang.

    http://www.ibtimes.co.uk/google-project-loon-provide-free-wifi-across-sri-lanka-1513136

    හරි බන් එකේ උනත් තියෙනේ free LTE Connection එක දෙනවා කියලනේ Bandwith දෙනවා කියල නැනේ .. නිකන් free sim දෙන්නේ පාරවල් අයිනේ Hutch උන් එහෙම වගේ තම connection එක හම්බුනට එකෙන් free call ගන්න බෑනේ ...
    Google උන් සමහර විට ඕකට යන ගාන ගන්නේ නැතුව ඇති .. එත් උන්ට ලාබයිනේ තව net යන උන් වැඩි උනාම උනුත් google product නේ use karanne .. ඒ unata මෙහෙ ISP නිකන් නෙට් දෙන නැනේ බන් එතකොට උන්ට මුකුත් නැනේ
     
    umba hari kolla. unta oone ape kelee inna un unath net ekata ewilla karana activities walin gaanak hoyaganna unge service dieela.aekai un mee viyadam karanne. mokada unta loku gaanak enawa thanikara api google engine eka use karana eken.umba balapng nikan keyword ekak serach karala buying/job/food/assets ya deewal gena un api tab eka maaru karannath kalin ae data tika fb ekata dieala iwarai tika welaakata passe fb ekee dakunu peththe auto ae adds tika wetenawa. oya wage podi weda walinuth salli hoyana un anee mannda kukulani. ;)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    unta metadata collect karanna pulwuan loon eka haraha request ekak yawaddi thawa IP ekakata.

    Umba man in the middle attack (MITM) gana jeewitheta ahala nadda?

    yako anunge router ekak haraha giyath ip eka translate karaddi ARP poison karala kenekta balanna puluwan monawada karanne kiyala SSL Encryption eka nathinam data sniff karala balannath puluwan.

    loon ekata connect wena gate eken request karana IP eka, saha eeta adala host eka, HTTP request owa walin thamai metadata google la ekathu karanne.
    anik eka TCP packet walatath cookies and flags daanna puluwan loon eken loon eka pass wenakota packet forward karanakota kaage kaage ewada kiyala.

    normally LOON eka haraha yanakota apita denne LOON eke athulen duwana NAT ekak ipv4 unath denna puluwan ethakota kisi gataluwakuth nathuwa.

    ea wagema loon eken balanna puluwan kauda pudgalaya kiyala NAT ekata eha patthe inna IP eka check karala.

    eetapasse wenama secure connection ekakin ee meta data tika google servers walata transfer karaganna puluwan ape ISP eka harahaama

    normal minissunta nam kohomath idea ekak naha nikan denawanan oona jarawak ung gannawa monaa ekathu karath unta awulak naha.

    හරි බන් උබ නෙට් එකේ මිලියන ගානක් වටිනා වැඩක් කරනවානං ඕක sure නැත්තන් වෙන secure ක්‍රමයක් use කරපන් කව්රුත් එපා කියන නැනේ ..
    ඒ උනාට සාමාන්‍ය net use කරන කෙනෙක්ට උබ ඔය කියන කිසි දෙයක් වැඩක් නැනේ බන් ..
    උබ ඕකවත් දන් නැද්ද කියල අහන්න එපා බන් හැමෝම ඔය field එකේ නැනේ .. උබෙනුත් උබ දැන් නැති field එකක දෙයක් ඇහුවොත් දැන් නැනේ බන් ..
    ඔහොම අව්ලක් තියන ලොකු company වගේ තියනවනං උන් එකට විසදුමක් ගනිනේ .. සාමාන්‍ය කෙනෙක්ට ඕවගෙන් වැඩක් නැනේ බන් .. සාමාන්‍ය කෙනෙක්ට ඕකෙන් වෙන අව්ලක් කියපන් තියනවනං ඒවානේ දැනගන්න ඕනේ ? එහම ලොකු දේවල් වලට අවශ්‍ය අයට දැනටමත් නෙට් තියනවනේ බන් .. සාමාන්‍ය කෙනෙක් කරනේ නෙට් ගිහින mail එකක් බලල ඉගෙනගන්න දෙයක් තියනවනං ඒවා ගැන නිකන් ඉන්නකොට sinduwak අහන වගේ වැඩක්නේ බන් .. ඒ වගේ කෙනෙක්ට අඩුවෙන් හම්බෙනවනන් එකේ වැරැද්ද මොකක්ද ..උබ එහෙම කෙනෙක්ට උට වැඩකුත් නැති උ දන්නෙත් නැති technical දේවල් කියල , අඩුවට දෙනවනං උන් කැමති කියල නිකන් බනින්න එපා
     
    Last edited:

    jherath

    Member
    Jul 31, 2015
    4
    0
    0
    Hello all Can you spread the word
    AL science students heading to exam

    I'm not working for the next four weeks due to summer vacation. I can help with your all chemistry, biology and physics questions. If you are a student taking AL soon, send me your questions via email or post it here. I will answer them.
    Thanks

    https://www.youtube.com/user/esarasaviya/discussion
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    Free internet kathawa nam boruwak . Kisima thanaka kiyala na free internet hambenawa kiyala . Eth meka hoda project ekak wei . 3G ganna bari pathi wala minissunta