දේශපාලනය සහ මහ මැතිවරණය 2015

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    දේශපාලනය සහ මහ මැතිවරණය 2015

    දැන් අපි කිරියේ දෙශපාලනයට පක්ශ බෙදිලා මරාගන්නවනේ...
    කොච්චර මරාගත්තත් අපි දෙන පක්ශය මාරු කරන්නේ හරි අඩුවෙන්...

    මේ රටේ මෙච්චර කාලයක් කලෙත් ඔය වැරද්ද, මුලින් පක්ශය තෝරලා පස්සේ මොක්කු හරි තුන්දෙනෙක්ට මනාප ගහනවා.
    මේ එන ඡන්දයේ කවුරු අගමැති උනත් වැඩක් නැහැ තක්කඩි ගොඩක් පාර්ලිමේන්තුවට යවලා....

    ඒක නිසා පක්ශ වලට මරාගන්නේ නැතිව. තමන් දාන පක්ශයේ තමන්ගේ දිස්ත්‍රික්කයේ යවන්න පුලුවන් හොඳම තුන් දෙනා (හෝ ඊට වැඩි ) ගැන කතා කරමුද? තව තමන්ගේ පක්ශයේ හෝ අනිත් පක්ශ වල යවන්න හොඳම නැති එවුන් ගැනත් කතා කරමු...
     
    • Like
    Reactions: chethana kalan

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මමත් හැමදාම එක පක්ෂෙකට චන්දෙ දාන්නෙ නැහැ. ඒක නිසා මගේ චන්දෙත් පාවෙනව
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ඔන්න ගම්පහ දිස්ත්‍රික්කය...

    ජනතා විමුක්ති පෙරමුණ. විජිත හේරත් (03). බිමල් රත්නායක (14). එරික් එදිරිවික්‍රම (07). මුල් දෙන්නම උපාධිදාරීන්, හොර බොරු චෝදනා නෑ.. තුන් වෙනියා උපාධි දාරියෙක් ඉන්ජිනේරුවෙක්. බොහෝ විට ජවිපෙ ආසන දෙකට වඩා ගනියි මේ පාර. ඒක නිස්ස උඩ දෙන්නා යයි ගොඩක් වෙලාවට.

    එකසත් ජනතා නිදහස් ස්න්ධානයේ නම් රුවන් රණතුංග එහෙම අවුලක් නෑ..රණ්ඩු නැති පන්ඩුත් මැර ඩයල් එකක් නෙමෙයි (ඒත් මෙලො රහක් නෑ). ප්‍රසන්න කොහොමත් දිනනවා. ලසන්ත අලගියවන්න ගැන එහෙම ලොකුවට දන්නේ නෑ... ලන්සා ට නම් එච්චර හොඳ ප්‍රතිචාර නෑ.. පබා එහෙම හලන්නම ඕනි.
    ගම්පහ ඉතින් සේහෙන්න ගහනවා ආසන සන්ධානය

    එකසත් ජාතික පක්ශයේ මානප්පෙරෙමත් එච්චර අවුලක් නෑ... හැබැයි පොර නගරාධිපති වෙලා ඉන්න කාලේ ගම්පහ සියෙනෑ තරු වොලිබෝල් කෝර්ට් එක අයින් කලා. රුවන් විජේවර්ධන ගැන වැඩිය දන්නේ නෑ. මීගමුව වත්තල එහෙම ලොකුවට ඡන්ද වැටෙනවා එකසත් ජාතික පක්ශයට.

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    අර්ජුන රණතුංග
    රංජන් රාමනායක
    රුවන් විජේවර්ධන

    රුවන් ගැන හොඳට දන්නවනම් එයා ගැන විස්තර දැම්මොත් හොඳයි මචං :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රුවන් ගැන හොඳට දන්නවනම් එයා ගැන විස්තර දැම්මොත් හොඳයි මචං :)

    මේ තුන්දෙනාටම කිසිම දූෂන චෝදනාවක් නැහැ..
    රුවන් කියන්නේ ලංකාදීප පත්තරේ අයිතිකාරයා..
    පරම්පරාවෙන්ම සල්ලිකාරයෝ.. ඒක නිසා හොරකම් කරන දේශපාලනේ කරන්නේ නැති වෙයි..
    රනිල්ගේ ඥාති..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    මමත් හැමදාම එක පක්ෂෙකට චන්දෙ දාන්නෙ නැහැ. ඒක නිසා මගේ චන්දෙත් පාවෙනව

    අපි පාවෙන ඡන්ද දායකයින් වෙමු.

    ඒක හොඳයි... රටේ ආණ්ඩු වෙනස් කලේ පාවෙන ඡන්ද. :yes:
    මාත් එහෙමයි හැබැයි වමට පොඩ්ඩක් බරයි.. ;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    මේ තුන්දෙනාටම කිසිම දූෂන චෝදනාවක් නැහැ..
    රුවන් කියන්නේ ලංකාදීප පත්තරේ අයිතිකාරයා..
    පරම්පරාවෙන්ම සල්ලිකාරයෝ.. ඒක නිසා හොරකම් කරන දේශපාලනේ කරන්නේ නැති වෙයි..
    රනිල්ගේ ඥාති..

    Thanks for Info
    11.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔන්න ගම්පහ දිස්ත්‍රික්කය...

    ජනතා විමුක්ති පෙරමුණ. විජිත හේරත් (03). බිමල් රත්නායක (14). එරික් එදිරිවික්‍රම (07). මුල් දෙන්නම උපාධිදාරීන්, හොර බොරු චෝදනා නෑ.. තුන් වෙනියා උපාධි දාරියෙක් ඉන්ජිනේරුවෙක්. බොහෝ විට ජවිපෙ ආසන දෙකට වඩා ගනියි මේ පාර. ඒක නිස්ස උඩ දෙන්නා යයි ගොඩක් වෙලාවට.

    එකසත් ජනතා නිදහස් ස්න්ධානයේ නම් රුවන් රණතුංග එහෙම අවුලක් නෑ..රණ්ඩු නැති පන්ඩුත් මැර ඩයල් එකක් නෙමෙයි (ඒත් මෙලො රහක් නෑ). ප්‍රසන්න කොහොමත් දිනනවා. ලසන්ත අලගියවන්න ගැන එහෙම ලොකුවට දන්නේ නෑ... ලන්සා ට නම් එච්චර හොඳ ප්‍රතිචාර නෑ.. පබා එහෙම හලන්නම ඕනි.
    ගම්පහ ඉතින් සේහෙන්න ගහනවා ආසන සන්ධානය

    එකසත් ජාතික පක්ශයේ මානප්පෙරෙමත් එච්චර අවුලක් නෑ... හැබැයි පොර නගරාධිපති වෙලා ඉන්න කාලේ ගම්පහ සියෙනෑ තරු වොලිබෝල් කෝර්ට් එක අයින් කලා. රුවන් විජේවර්ධන ගැන වැඩිය දන්නේ නෑ. මීගමුව වත්තල එහෙම ලොකුවට ඡන්ද වැටෙනවා එකසත් ජාතික පක්ශයට.

    මාත් ගම්පහින් ජවිපෙන් දෙන්න හොඳ තුනක් හොය හොය හිටිය විතරයි :D :D
    අනික් උන් ගැනත් විස්තර දැනගන්න පුළුවන්ලින්ක් එකක් තියෙනම් දියංකො :D :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මාත් ගම්පහින් ජවිපෙන් දෙන්න හොඳ තුනක් හොය හොය හිටිය විතරයි :D :D
    අනික් උන් ගැනත් විස්තර දැනගන්න පුළුවන්ලින්ක් එකක් තියෙනම් දියංකො :D :D
    මනාප තුනයි තියෙන්නෙ:dull:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    GOOD THREAD
    COLOMBO.
    RANIL WICKRAMASINGHA
    HARSHA DE SILVA
    PATALI CHAMPIKA RANAWAKA.

    UNP EKE COLOMBO LIST EKA HARI POWERFUL.
    RANILTA EKAPARAK 5 YEAR SHIFT EKAK DEELA BALANNA ONI. EKAI MEPARA UNP.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මාත් ගම්පහින් ජවිපෙන් දෙන්න හොඳ තුනක් හොය හොය හිටිය විතරයි :D :D
    අනික් උන් ගැනත් විස්තර දැනගන්න පුළුවන්ලින්ක් එකක් තියෙනම් දියංකො :D :D

    Ai Gune kivva neda JVP ekata denna epa kiyala.... LOL :lol: