activate Windows 10

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    koheda ban ehema tiyenne :shocked::oo:

    ඔය KMS Activation එකක්නෙ බං. KMS Activation එකක් දවස් 180යි වැලීඩ්.
    Local KMS හදලා ඔටෝ Activate වෙන අයිටම් එයි ඉස්සරහට. Microsoft Toolkit එක එ් වගේ එකක්. ඒක 10 වලට වැඩද දන්නෙ නෑ ;)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පැටියා;18742119 said:
    ඔය KMS Activation එකක්නෙ බං. KMS Activation එකක් දවස් 180යි වැලීඩ්.
    Local KMS හදලා ඔටෝ Activate වෙන අයිටම් එයි ඉස්සරහට. Microsoft Toolkit එක එ් වගේ එකක්. ඒක 10 වලට වැඩද දන්නෙ නෑ ;)

    සුදු මහත්තයා;18742212 said:
    KMS ne ekai dawas 180ta activate wenne

    Microsoft Toolkit 2.5.4 එක නම් support කියල දාල තිබ්බ බන්..කොහොමත් දවස් 180 වෙනකොට ඉතින් එන්න තියෙන ඔක්කොම crack patch ටික රිලීස් වෙනවනේ .. ;);)
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    පැටියා;18742119 said:
    ඔය KMS Activation එකක්නෙ බං. KMS Activation එකක් දවස් 180යි වැලීඩ්.
    Local KMS හදලා ඔටෝ Activate වෙන අයිටම් එයි ඉස්සරහට. Microsoft Toolkit එක එ් වගේ එකක්. ඒක 10 වලට වැඩද දන්නෙ නෑ ;)

    දැනටත් KMSpico එකෙන් ඔය 180days activation එක auto renew කරනවා නේද?