අඩෝ ගොඩක් කාලෙකින් හාලෝ ගහන්න සෙට් උනේ නැහැ බන්. මේ ලඟදි දවසක නම් නිකමට ඇවිල්ල ගියා. කෑවා අමර කෑමක් 

අඩෝ ගොඩක් කාලෙකින් හාලෝ ගහන්න සෙට් උනේ නැහැ බන්. මේ ලඟදි දවසක නම් නිකමට ඇවිල්ල ගියා. කෑවා අමර කෑමක්![]()
adow eka meeta awuruddakata kalin daapu thread ekak bola.![]()

bolaa dan makkai gahanne?

අඩෝ ගොඩක් කාලෙකින් හාලෝ ගහන්න සෙට් උනේ නැහැ බන්. මේ ලඟදි දවසක නම් නිකමට ඇවිල්ල ගියා. කෑවා අමර කෑමක්
same![]()
හෙනයා;18749400 said:වල් ඇස් මහතා.. කොහොමැයි?![]()

අඩෝ ගොඩක් කාලෙකින් හාලෝ ගහන්න සෙට් උනේ නැහැ බන්. මේ ලඟදි දවසක නම් නිකමට ඇවිල්ල ගියා. කෑවා අමර කෑමක්![]()

මාත් ගැහුවේ නෑ බන්. කම්මැලියි දැන් ගහන්න

අලෝ ගොඩේ කාලෙකින් දැක්කේ![]()

උඹට ගේම් එකක් ගහන්න තමයි කම්මැලි, ඒ උනාට පොඩි එකත් එක්ක ගස් ගල් අස්සේ ජිඟි ජිඟිය දන්නා නම් ඕන තරම් වෙලාව. වේසි
හාලෝ වලා. ඔව් බන් ගොඩක් දවසකින්. කිරිය පැත්තේ අරෙහෙන් මෙහෙන් ඇවිල්ල බලල යනවා, වැඩ බන් අම්බානෙකට. දැනුත් ඔෆිස් එකේ ඉන්නේ![]()
මෙන්න 1.26 සහ 2.54 අඩංගු 60fps video කොටස්. download කරගෙන උඹේ super slow motion දාගෙන බලන්න.
http://www.mediafire.com/download/ti3z4jy98elzja3/1.26.mkv
http://www.mediafire.com/download/gxgrq5ot8kv3asy/2.54.mkv
ok මම මේකට මොකක්හරි කරන්නම්, එක දිගට ගහන එකක්නේ ඕන.... ok.
පවු නේ....? බන් ඌ.....
ඔලුවට උඩින් බන් යන්නේඊට පස්සෙයි මම side වෙන්නෙ.
![]()
video හැදුවෙ bot bot ගාන නිසා, bot bot ගාන අයට.
මේ videos youtube unlisted videos,
public නෙවෙයි,කාටවත් බලන්න බැහැ link එක නැතුව.
උඹලට විතරයි පුළුවන්.
12shots 12kills?
well well well what do we have here ,
damn ,
මම මෙච්චර දවස් හිතන් හිටියේ උඹ ඇත්තටම මම bot කියල හිතන් ඉන්නවා කියලයි.
එත් දැන් තේරෙනවා උඹේ උවමනාව මම bot උනත් නැතත් මම bot කියල එත්තුගන්නන්න බව.
මොකද මේ seen එක ලොවෙත් වෙලා නැහැ කවමදාකවත්, කිසිම server එකක.
damn,
asura පවා හිතන් හිටියේ උඹ වැරදි වැටහීමක ඉන්නවා කියලයි. එත් දැන් වැඩේ තේරෙනවා.
අපරාදේ උඹට ඔය බොරුව නොකිය ඉන්න තිබ්බේ.
එහෙම උනානම් අපි තාම කල්පනා කරන්නේ උඹ වැරදියට හිතන් මම බොටෙක් කියල හිතන් ඉන්නවා කියලයි......
thanks දැන්නේ තේරුනේ....![]()

ahamben set une.. 

හෙනයා;18865516 said:me mona joke ekakda me?ahamben set une..
![]()
?
අවුරුද්දකට කලින් දාපුවට තාම කියෝනව.?
video eke inna ekaanam bot thamai, oke thiyenne ugen berila gahapu hati. pahath une nathi unoth karakila watenawaamai. maam SJ karala thamai u bot karanawa kiyala allagaththe, e oita godaak kalin XG server eke gahaddi. eth u danagena hitiye naha SJ gana. api kaatawath kiwweth naa ewa gana e kaale.
mama u bot karana ewa video karala XG ekata report karala unge bot score eka adu karewwath ekka....
e me thread eka patangannath kalin
-----------------------------------------------------
ko bun unge site eka wada naa e paara -_-, (xgclan.com)
naththam e thread eka pennanna thibbaa...
thawa supiri thread ekak damma mama.
mage namin awith pissu natapu ekekta mama deepu gema...
ekanam balanna watinawa
අම්මප උබල ඕක තාම ගහනවද? ලොල් ජිවිතේ දවසක තේරෙයි ඔය ඔන්ලයින් ගේම් මත්තෙ නැහුනෙ අපරාදෙ කියල. 
බතලයා....?
video eke inna ekaanam bot thamai, oke thiyenne ugen berila gahapu hati. pahath une nathi unoth karakila watenawaamai. maam SJ karala thamai u bot karanawa kiyala allagaththe, e oita godaak kalin XG server eke gahaddi. eth u danagena hitiye naha SJ gana. api kaatawath kiwweth naa ewa gana e kaale.
mama u bot karana ewa video karala XG ekata report karala unge bot score eka adu karewwath ekka....
e me thread eka patangannath kalin
-----------------------------------------------------
ko bun unge site eka wada naa e paara -_-, (xgclan.com)
naththam e thread eka pennanna thibbaa...
thawa supiri thread ekak damma mama.
mage namin awith pissu natapu ekekta mama deepu gema...
ekanam balanna watinawa
අවුරුද්දකට කලින් දාපුවට තාම කියෝනව.අම්මප උබල ඕක තාම ගහනවද? ලොල් ජිවිතේ දවසක තේරෙයි ඔය ඔන්ලයින් ගේම් මත්තෙ නැහුනෙ අපරාදෙ කියල.
![]()

අවුරුද්දකට කලින් දාපුවට තාම කියෝනව.![]()
අම්මප උබල ඕක තාම ගහනවද? ලොල් ජිවිතේ දවසක තේරෙයි ඔය ඔන්ලයින් ගේම් මත්තෙ නැහුනෙ අපරාදෙ කියල.![]()

, jajaja )
,මේක SAPP වල feature එකක්
. නැතුව මගේ එකේ එකක් කියල හිතුවද
.
**server** dont do this
**server** dont do that
**server** we will kick or ban you!!
**server** afk time this
**server** max ping this
**server** be nice, be kind to animals...
**Ukku** feeling lonely? ehenam ape gama paththe awith kumbura paththe ehema awidala, wawee naala ehema podi fun ekak aran yanna enna : D ...

server වල දිගින් දිගට පෙන්නන මෙවැනි messages ඔබට කරදරයක් ද?
මෙන්න විසඳුම,
type කරන්න /stfu කියල.
server වල 'event' messages වහා නවතිනු ඇත.
( stfu කියන්නෙ shut the f*ck up නේද, jajaja )
ඔව් ඔව්, ඕනෙම server එකකට තමයි,මේක SAPP වල feature එකක්
. නැතුව මගේ එකේ එකක් කියල හිතුවද
.
ආයේ අහන්න ඕනෙනම් කරච්චලේ type කරන්න /unstfu කියල
![]()
jajaja

අවුරුද්දකට කලින් දාපුවට තාම කියෝනව.අම්මප උබල ඕක තාම ගහනවද? ලොල් ජිවිතේ දවසක තේරෙයි ඔය ඔන්ලයින් ගේම් මත්තෙ නැහුනෙ අපරාදෙ කියල.
![]()

ආතල් එකක් ගන්න පුළුවන් game එකක් හින්ද තාම ගහනවා.. 