[Knowledge] Google බැලුන්.

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මචන්ලා දන්නෙ නැති නිසා අහන්නේ ඔය විදියට හැම අස්සක් මුල්ලෙම අන්තරජාලය ව්‍යාප්ත උනාට පස්සේ
    මිනිස්සු පුරුදු වෙනවානේ බං ඔය අප්ලිකේෂන් හරහා එදිනෙදා ඇමතුම් ලබා ගන්න උදා > Skype ,
    එහෙම වෙනකොට කොහොමද බං හොරකමක් එහෙම සිද්ද උනාම පොලීසිය ඒව හොයාගන්නේ

    මිනිස්සන්ගේ ආකල්ප හා දැනුම දියණූ නොකර තාක්ෂනය බාවිතා කරන්න දීම හොද දෙයක් නෙවෙයි නේද
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    මොකක්ද බන් හොරකමෙයි skype call වලයි සම්බන්දෙ ?

    අනික බන් දැනටමත් ලංකාවේ හැමතැනටම වගේ net තියනවනේ ..
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    yKOO mee internet ekee thiyenne thanikara borune ban ehenam. :shocked:

    samaharak vita google pay karanawada danne nehe ban baloon eka thru consume wena data walata. neththam meewa wala boru yanna vidihak nehene machang.

    http://www.ibtimes.co.uk/google-project-loon-provide-free-wifi-across-sri-lanka-1513136

    ගූගල් ල ඉන්ටර්නෙට් වලට පේ කරන්න උන්ට පුකේ අමාරුවද බන්.උබ හිතන්නෙ ඉන්ටර්නෙට් එකේ හැම ආටිකල් එකම ඇත්ත කියලද.පිලිගත් සයිට් එකක් කියවපන්.උබ මචන් හිතන්නෙ ලෝකෙ පුන්චි විදියට.ලෝකෙ කියන්නෙ ලන්කාව නෙවෙයි.තව රටවල් තියනව.අනික ලන්කාවෙ උන්ගෙ ඩේට උස්සල උන් මොනව කරන්නද.උන් දැනටත් ඩේට එකතු කරනව.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගූගල් ල ඉන්ටර්නෙට් වලට පේ කරන්න උන්ට පුකේ අමාරුවද බන්.උබ හිතන්නෙ ඉන්ටර්නෙට් එකේ හැම ආටිකල් එකම ඇත්ත කියලද.පිලිගත් සයිට් එකක් කියවපන්.උබ මචන් හිතන්නෙ ලෝකෙ පුන්චි විදියට.ලෝකෙ කියන්නෙ ලන්කාව නෙවෙයි.තව රටවල් තියනව.අනික ලන්කාවෙ උන්ගෙ ඩේට උස්සල උන් මොනව කරන්නද.උන් දැනටත් ඩේට එකතු කරනව.

    :yes::yes::yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    unta metadata collect karanna pulwuan loon eka haraha request ekak yawaddi thawa IP ekakata.

    Umba man in the middle attack (MITM) gana jeewitheta ahala nadda?

    yako anunge router ekak haraha giyath ip eka translate karaddi ARP poison karala kenekta balanna puluwan monawada karanne kiyala SSL Encryption eka nathinam data sniff karala balannath puluwan.

    loon ekata connect wena gate eken request karana IP eka, saha eeta adala host eka, HTTP request owa walin thamai metadata google la ekathu karanne.
    anik eka TCP packet walatath cookies and flags daanna puluwan loon eken loon eka pass wenakota packet forward karanakota kaage kaage ewada kiyala.

    normally LOON eka haraha yanakota apita denne LOON eke athulen duwana NAT ekak ipv4 unath denna puluwan ethakota kisi gataluwakuth nathuwa.

    ea wagema loon eken balanna puluwan kauda pudgalaya kiyala NAT ekata eha patthe inna IP eka check karala.

    eetapasse wenama secure connection ekakin ee meta data tika google servers walata transfer karaganna puluwan ape ISP eka harahaama

    normal minissunta nam kohomath idea ekak naha nikan denawanan oona jarawak ung gannawa monaa ekathu karath unta awulak naha.

    මචං නිකන් පොර වගේ ගොන් ටෝක් දෙන්න එපා මම Man in the middle attack ගැන දන්නවා ඔයා අමුතුවෙන් කියන්න ඕනේ නෑ.......කියල තියන දේ ඉස්සල්ල තේරුම් ගනින් තප්පුලන්න කලින්.

    මම ඔය පොස්ට් එකේ කියල තියෙන්නේ මෙයා මතු කරලා තියන net neutrality ප්‍රශ්නේ ගැන උඹ මේ මොනවද කියන්නේ? ඉස්සල්ල ගිහින් net neutrality කියන්නේ මොකක්ද කියල ඉගනගෙන වරෙන්.

    ඕනෙම කෙනෙක් හරහා data යවද්දී ඌට එතන මැදිහත් වීමක් කරන්න පුළුවන් මම බෑ කිව්වේ නෑ එහෙනම් උඹ ISP විස්වාස කරන්නේ ඇයි ඔය ටිකම SLT එකටත් කරන්න පුළුවන් නේ? ඒවා වලක්වන්න තමයි Encryption/VPN වගේ දේවල් තියෙන්නේ. මෙතන අමුතු අවදානමක් නැහැ කොහොමත් තියන තත්වේ තමයි තියෙන්නේ.

    අනිත් එක බං අබ ඇටයක් ත‍රම් මොලයක් තියන මිනිහෙක්ට තේරෙනවා google එකට අපේ ඩේට ඕනේ නම් මෙතන බැලුම් යව යව නැහෙන්න ඕනේ නැති බව.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Google kiyanne hama jaraawatama angilla gahana jaathiyak.

    Microsoft ee athin sahena hondai. ung softwares wikunagena innawa hama gu godakma karanna yanne naha. license ekak horata daagaththath ung wadiya elawanne naha

    mata google nan epa wela thiyenne. un lankawe projects denneth unta one ewunta witharai henama unfair widihata :frown:

    wena yanna option ekak nathi nisa google thiyagena inne.

    namuth thorathuru labaganeeme aithiya nam google nathi karana ekak naha

    ea unaata mona mona thorathuruda labaganne kiyana meta data ung ta hamadama wadagath :P

    ea athin tor project founder WikiLeaks kaaraya nan hero kenek (Appelbaum)

    deal with the devil wage thamai google use kara kiyanne jaathakema google koragannai hadanne ung. apple ekee anik ekaa google

    mama nan oya luunu kanne naa SLT Fiber ganna inne :love:

    LTE anatha game kukulanta hondai :rofl:

    මචං microsoft එකට තියන ටිකවත් හරියට කරගන්න බැරුව කොහෙද අනික් ඒවාට අත දාන්නේ? (mobile division එක වේලෙනවා :lol:)

    microsoft නොහැකියාවට අනික් අයට ඉතින් කරන්න දෙයක් නෑ :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    http://www.theverge.com/2015/7/29/9069961/google-project-loon-internet-sri-lanka

    Project Loon is undoubtably one of the most "Google" projects that Google is working on — Wi-Fi being delivered by giant floating balloons is certainly a unique approach to getting internet to hard-to-reach areas. While Project Loon still sits in the Google X "moonshots" lab, it got a vote of confidence from the nation of Sri Lanka, which announced yesterday it was investigating using Google's Project Loon balloons to cover the country with internet access. If this comes to fruition, Sri Lanka would be the first country to have universal internet coverage; the country's relatively small size (just over 25,000 square miles) certainly makes that easier, but it would still be a big deal for Project Loon.

    Despite some reports making this arrangement between Google and Sri Lanka sound like a done deal, however, we've learned that there's only essentially a MOU (memorandum of understanding) in place at this point. It's a necessary part of having discussions about bringing Project Loon to the country, but that doesn't mean that this is a done deal yet — it only means that Sri Lanka and Google will continue to discuss how this could possibly work and hopefully get to the testing phase.

    According to AFP, the plan would involve Google working with Sri Lanka's local internet providers to let them use Project Loon balloons to enhance their service; it sounds like Project Loon won't be an internet free-for-all for whoever wants it. AFP also claimed that individual balloons are slated to be in the air for 100 days at this point, with hopes to start launching these balloons by next March. Given the early phase the project is in, however, this timeline sounds aggressive — tests by next March seem plausible, but a full launch is unlikely. Still, it's an idea with some merit: just over 3 million of Sri Lanka's 20 million citizens have any sort of internet access, so Project Loon could change things for a huge part of the country should it launch successfully.

    Update, 7/30/15, 2:00PM
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    "හුගක් දුරට අපිට Google search engine එක විතරක් ලබෙයි අනිත් yahoo,bing,AoL,msn වගෙ search engine වලට access නැති වෙයි බොහෝ දුරට​."

    හුහූහූ හූහු හූ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P

    මොකක්ද යකෝ මෙ කීව්ව කතාව ? එතකොට ජීමේල් එකෙන් මේල් යවන්ඩපුලුවන් ජීමේල් වලට විතරද?. පොඩ්ඩක් ගූගල් ගැන හොයල බලපන්. අපිට මේක මැජික් උනාට උන්ට ඔක එච්චර ලොකු සීන් එකක් නෙමේ පොඩ්ඩක් හොයල බලන්නෙ නතුව ගොන් කතා කියන්ඩ එපා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    මචං නිකන් පොර වගේ ගොන් ටෝක් දෙන්න එපා මම Man in the middle attack ගැන දන්නවා ඔයා අමුතුවෙන් කියන්න ඕනේ නෑ.......කියල තියන දේ ඉස්සල්ල තේරුම් ගනින් තප්පුලන්න කලින්.

    මම ඔය පොස්ට් එකේ කියල තියෙන්නේ මෙයා මතු කරලා තියන net neutrality ප්‍රශ්නේ ගැන උඹ මේ මොනවද කියන්නේ? ඉස්සල්ල ගිහින් net neutrality කියන්නේ මොකක්ද කියල ඉගනගෙන වරෙන්.

    ඕනෙම කෙනෙක් හරහා data යවද්දී ඌට එතන මැදිහත් වීමක් කරන්න පුළුවන් මම බෑ කිව්වේ නෑ එහෙනම් උඹ ISP විස්වාස කරන්නේ ඇයි ඔය ටිකම SLT එකටත් කරන්න පුළුවන් නේ? ඒවා වලක්වන්න තමයි Encryption/VPN වගේ දේවල් තියෙන්නේ. මෙතන අමුතු අවදානමක් නැහැ කොහොමත් තියන තත්වේ තමයි තියෙන්නේ.

    අනිත් එක බං අබ ඇටයක් ත‍රම් මොලයක් තියන මිනිහෙක්ට තේරෙනවා google එකට අපේ ඩේට ඕනේ නම් මෙතන බැලුම් යව යව නැහෙන්න ඕනේ නැති බව.....

    :yes::yes:

    මෙතන මුන් මෙලෝ දෙයක් හරියට දන්නේ නැතිව කෑගහන එක තමයි කරන්නේ.ගූගල් දැනටමත් ISP කෙනෙක් විදියට නෙට් දෙනවානේ ගූගල් ෆයිබර් කියලා.මුන් කියන විදියට ඒවයින් ගූගල් සර්විස් විතරයි දෙනවා ඇත්තේ :P. ගූගල්ලා අපේ ඩේට ගන්නවා දැනටත් ගන්නවා ඒවා පාවිච්චි කරන්නේ අපේ ඉනටරස්ට් වලට ගැලපෙන විදියට ඇඩ් එහෙම පෙන්නන්න. නැතුව අපි ලවු කරන විදියයි අහවල් එක කරන විදියයි හොයාගෙන ගූගල් එක මොනවා කරන්නද බන්. මුන් දන්නවාද දන්නේ නැ Skype එක මයික්‍රොසොෆ්ට් එකෙන් ගනිපු ගමන් කරේ p2p අයින් කරලා සේරම කෝල් උන්ග සර්වර්(super nodes) හරහා ගිහින් යන විදියට හදපු එක කියලා.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    යකෝ අපේ data උස්සන්න්න ඔච්චර තටමන්න ඕනෙද බන් . හැමදාම මම එලකිරියට එන්නෙත් google එකෙන් search කරලා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හරි බන් උබ නෙට් එකේ මිලියන ගානක් වටිනා වැඩක් කරනවානං ඕක sure නැත්තන් වෙන secure ක්‍රමයක් use කරපන් කව්රුත් එපා කියන නැනේ ..
    ඒ උනාට සාමාන්‍ය net use කරන කෙනෙක්ට උබ ඔය කියන කිසි දෙයක් වැඩක් නැනේ බන් ..
    උබ ඕකවත් දන් නැද්ද කියල අහන්න එපා බන් හැමෝම ඔය field එකේ නැනේ .. උබෙනුත් උබ දැන් නැති field එකක දෙයක් ඇහුවොත් දැන් නැනේ බන් ..
    ඔහොම අව්ලක් තියන ලොකු company වගේ තියනවනං උන් එකට විසදුමක් ගනිනේ .. සාමාන්‍ය කෙනෙක්ට ඕවගෙන් වැඩක් නැනේ බන් .. සාමාන්‍ය කෙනෙක්ට ඕකෙන් වෙන අව්ලක් කියපන් තියනවනං ඒවානේ දැනගන්න ඕනේ ? එහම ලොකු දේවල් වලට අවශ්‍ය අයට දැනටමත් නෙට් තියනවනේ බන් .. සාමාන්‍ය කෙනෙක් කරනේ නෙට් ගිහින mail එකක් බලල ඉගෙනගන්න දෙයක් තියනවනං ඒවා ගැන නිකන් ඉන්නකොට sinduwak අහන වගේ වැඩක්නේ බන් .. ඒ වගේ කෙනෙක්ට අඩුවෙන් හම්බෙනවනන් එකේ වැරැද්ද මොකක්ද ..උබ එහෙම කෙනෙක්ට උට වැඩකුත් නැති උ දන්නෙත් නැති technical දේවල් කියල , අඩුවට දෙනවනං උන් කැමති කියල නිකන් බනින්න එපා

    ow man kiyala thiyenawa machan aniwarenma internet yanna bari ayata internet yanna labena eka godak watina Honda deyak kiyala :love:

    depaththak thiyenawa ekai man kiwwe.

    net security eka MITM gena nam samanya minissuth danagathayuthu deyak thamange arakshawal walata.

    eka google loon walata adaala karunak nemei machan, public wifi walin internet access karana ona kenekuta podu deyak.

    eka nisai minissu godak "https" promote karanne ochchara.

    NSA ehema balan inna google la ehema collect karana meta data collect karane loku business karayongen nemei samanya minissungen :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,090
    12,630
    113
    37
    :yes::yes:

    :yes::yes:

    මෙතන මුන් මෙලෝ දෙයක් හරියට දන්නේ නැතිව කෑගහන එක තමයි කරන්නේ.ගූගල් දැනටමත් ISP කෙනෙක් විදියට නෙට් දෙනවානේ ගූගල් ෆයිබර් කියලා.මුන් කියන විදියට ඒවයින් ගූගල් සර්විස් විතරයි දෙනවා ඇත්තේ :P. ගූගල්ලා අපේ ඩේට ගන්නවා දැනටත් ගන්නවා ඒවා පාවිච්චි කරන්නේ අපේ ඉනටරස්ට් වලට ගැලපෙන විදියට ඇඩ් එහෙම පෙන්නන්න. නැතුව අපි ලවු කරන විදියයි අහවල් එක කරන විදියයි හොයාගෙන ගූගල් එක මොනවා කරන්නද බන්. මුන් දන්නවාද දන්නේ නැ Skype එක මයික්‍රොසොෆ්ට් එකෙන් ගනිපු ගමන් කරේ p2p අයින් කරලා සේරම කෝල් උන්ග සර්වර්(super nodes) හරහා ගිහින් යන විදියට හදපු එක කියලා.

    උබලා හිතන් ඉන්නවා වැරදි මේක free දෙන එකක් නමේ. අද Dinamina පත්තරේ 20 පිටුවේ තියෙනවා මෙන්න ගිහිල්ලා බලපන් විස්තරේhttp://epaper.dinamina.lk/?id=20&tday=2015/08/01
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    සම්පුර්න ඔයාගෙ මතය තියෙන්නෙ , ලෝකෙ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන මොබයිල් ඕඑස් එක ඈන්ඩොයිඩ් , උබ කියන විදිහට ඔය ඔක්කොම ගුගල් ලට දෑන් උනත් කලහෑකි ,

    එහෙම ලිමිට් කරත් ප්‍රශ්නයක් නෑ , වෙන වෙන වෙබ් සයිට් වලට යන්න ඕනෙ අයට සල්ලි දීල වෙන වෙන විදිවලින් ගියහෑකිනෙ , මොකද අපි මේ මෙහෙම කියුව කියල ගූගල් ලට රිදෙනවද? , ගොන් අදහස් ආයෙ දාන්න එපා (උදෙන්ම )
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මචං නිකන් පොර වගේ ගොන් ටෝක් දෙන්න එපා මම Man in the middle attack ගැන දන්නවා ඔයා අමුතුවෙන් කියන්න ඕනේ නෑ.......කියල තියන දේ ඉස්සල්ල තේරුම් ගනින් තප්පුලන්න කලින්.

    මම ඔය පොස්ට් එකේ කියල තියෙන්නේ මෙයා මතු කරලා තියන net neutrality ප්‍රශ්නේ ගැන උඹ මේ මොනවද කියන්නේ? ඉස්සල්ල ගිහින් net neutrality කියන්නේ මොකක්ද කියල ඉගනගෙන වරෙන්.

    ඕනෙම කෙනෙක් හරහා data යවද්දී ඌට එතන මැදිහත් වීමක් කරන්න පුළුවන් මම බෑ කිව්වේ නෑ එහෙනම් උඹ ISP විස්වාස කරන්නේ ඇයි ඔය ටිකම SLT එකටත් කරන්න පුළුවන් නේ? ඒවා වලක්වන්න තමයි Encryption/VPN වගේ දේවල් තියෙන්නේ. මෙතන අමුතු අවදානමක් නැහැ කොහොමත් තියන තත්වේ තමයි තියෙන්නේ.

    අනිත් එක බං අබ ඇටයක් ත‍රම් මොලයක් තියන මිනිහෙක්ට තේරෙනවා google එකට අපේ ඩේට ඕනේ නම් මෙතන බැලුම් යව යව නැහෙන්න ඕනේ නැති බව.....

    machan man danne naha uba politics gena katha karala heat eke indagena awilla sadden talks denawada, ehema naththan meka ube hatida kiyala.

    anyway
    Google lata metadata collect karanna puluwan range ekak thiyenawa. uba hithapan ea range ekata mulu lokema aithi unoth kohoma thathwayakda thiyenne kiyala? Google la GOD wage wei. unge hama step ekakma yanne ee range eka wadi karaganna.
    uba dannawa athi pc walata softwares install karala thiyenawanam witharai data collect karanna puluwan bawa.

    Google lata access thiyenawada minissu anik sites wala karana dewal gena balanda?

    ehema karanna nam pc eke backdoor ekak thiyenda oone illegal widihata.
    ehema nattan eyaalage DNS ekak haraha yanna denna oone. eekath balakaranne nahane. ung public DNS ekak daala thiyenawa translate karaganna ona ekekta. godak eun daagena innawa. namuth ewayin eyalata catch ekak thiyenawa kiyana ekai man kiyanne.

    ee arena ee kenage mulu internet link ekama eyaalage gate ekak athulen yawanna one. anna eka thamai ekata wisanduma.

    mama ISP Viswasa karanne nam naha, e wagema ISP eka athule sidda wena dewal nam dannawa contacts thiyena nisa.

    mama pennuwe loon eken Honda Naraka dekama thiyena bawai.

    mama kiyala thiyenawa loon eka use karala net yanna bari dushkara palath walata internet labena eka godak Honda deyak kiyala :yes:

    uba mitm gena dannawanan prashnayak naha. nodanna ewun hoyala balala igenaganie okaa dakkahama. mokada LOON ekata witharak adala deyak nemeine MITM kiyanne.

    namuth loon ekata ee kathawa adalai kiyalai man kiwwe loon eka haraha traffic yanakota sniff karanna pawa puluwan nisa unencrypted connection ekakin. ea wagema encrypted connection ekakin giyath request eka mokakda kiyala balanna puluwan dashametama kothana indan kothana dakwaada yanne kawuda yanne kinda manda godak dewal.

    thamange arakshawa thaman sapuraganna eka hondai kiyala thamai mamath kiyanne.

    net neutrality topic ekagena nemei mama kiwwe.
    ow aththa google lata meta data collect karanna baha VPN walin yana minissunge. ekata thamai eewa thiyenne. kauruwath methane naa kiyala naa ekata.

    ee wagema dushkara minissunta VPN arandenna umba yanneth naha kiyala hamoma dannawa.

    NGO karayo unath lama niwasa walata iskola walata wada karala deela dushkara asarana lamainge photos ehema gahala internet eke ewa promote kara kara pitaratin adara illagena ewayin gasa kaala ganna kuttiye size eka maninna yanne naha mokada ara asarana lamainta hondakuth wena nisa. e wagema namuth ung yapenne eeken.

    man pennana uthsaha kareth eka. mage kisi akamaththak naha loon ekak gahuwa kiyala. man me thread eka eka gena discuss karana nisa saha,
    samaharu politics paththa diha balalai, opensource anathayo e paththata kadee yana ekai Microsoft ekata nikarune banina ekai dakina nisa thamai man meke comment kaleth :D

    Microsoft kiyanne ahinsakawa paththakata wela softwares wikunana company ekak. unge license thamai horata pawichchi karala me lankawe it society eka haduneth. ung passen elawagena enne naha pitarata unath pirate diwwa kiyala gewal walata. US Canada wala unath gewal walata awilla ung ewa check karanne naha. un pirate dammath ewa eka level ekaka indagena witharai check karanneth. google karanne field eka dominate karanna hadana eka. ehema anik hamogema business walata atha daala hama deyakma unge karagena serama unge karaganna. Microsoft echchara evil widihata eyalage history eke wada karala naha.
    thaman mahansiyen hadana unge source code eka protect karana ekata wath unta baninna one naha. Open source kiyala jaraawawal daagena melo rahak nathiwa apps duwaddi, tomba security bugs release weddi (Heartbleed wage ewa) Microsoft SSL use karapu eun kisima prashnayak nathuwa diwwa.
    ung sadarana ganak gannawa unge gaanata. namuth api wage ratawal wala eungen ea gaana gannet naa api horata duwana nisa.

    nathuwa mata deshapalana pakshekata kade yanda nemei ehema one nan elakiri eka wahenna mahindage hari my3 ge hari jvp eke hari champikage hari banner dada bade bath purogannawane.
    api running cost eka cover karaganna ehen mehen shape eke ads dala thibbath ea wage sawuththu wada karalath nahane :D
    ea wagema apita monahari labunoth api ewa hamadama membersla athare bedala deela thiyenawane ex: Jetliner eka giya eka ehema
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    උබලා හිතන් ඉන්නවා වැරදි මේක free දෙන එකක් නමේ. අද Dinamina පත්තරේ 20 පිටුවේ තියෙනවා මෙන්න ගිහිල්ලා බලපන් විස්තරේhttp://epaper.dinamina.lk/?id=20&tday=2015/08/01

    මම කිවුවුද බන් ෆ්‍රී දෙනවා කියලා. තියන Service Providers ලාටම ටවර් එකක් වෙනුවට යුස් කරලා ඉන්ටනෙට් දෙනවා කියලා නේ ගූගල් ඔෆීශල් ලූන් පේජ් එකෙත් තියෙන්නේ

    http://www.google.com/loon/ මේකෙ The Technology කියන සෙක්ශන් එකේ තියෙන්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    machan man danne naha uba politics gena katha karala heat eke indagena awilla sadden talks denawada, ehema naththan meka ube hatida kiyala.

    anyway
    Google lata metadata collect karanna puluwan range ekak thiyenawa. uba hithapan ea range ekata mulu lokema aithi unoth kohoma thathwayakda thiyenne kiyala? Google la GOD wage wei. unge hama step ekakma yanne ee range eka wadi karaganna.
    uba dannawa athi pc walata softwares install karala thiyenawanam witharai data collect karanna puluwan bawa.

    Google lata access thiyenawada minissu anik sites wala karana dewal gena balanda?

    ehema karanna nam pc eke backdoor ekak thiyenda oone illegal widihata.
    ehema nattan eyaalage DNS ekak haraha yanna denna oone. eekath balakaranne nahane. ung public DNS ekak daala thiyenawa translate karaganna ona ekekta. godak eun daagena innawa. namuth ewayin eyalata catch ekak thiyenawa kiyana ekai man kiyanne.

    ee arena ee kenage mulu internet link ekama eyaalage gate ekak athulen yawanna one. anna eka thamai ekata wisanduma.

    mama ISP Viswasa karanne nam naha, e wagema ISP eka athule sidda wena dewal nam dannawa contacts thiyena nisa.

    mama pennuwe loon eken Honda Naraka dekama thiyena bawai.

    mama kiyala thiyenawa loon eka use karala net yanna bari dushkara palath walata internet labena eka godak Honda deyak kiyala :yes:

    uba mitm gena dannawanan prashnayak naha. nodanna ewun hoyala balala igenaganie okaa dakkahama. mokada LOON ekata witharak adala deyak nemeine MITM kiyanne.

    namuth loon ekata ee kathawa adalai kiyalai man kiwwe loon eka haraha traffic yanakota sniff karanna pawa puluwan nisa unencrypted connection ekakin. ea wagema encrypted connection ekakin giyath request eka mokakda kiyala balanna puluwan dashametama kothana indan kothana dakwaada yanne kawuda yanne kinda manda godak dewal.

    thamange arakshawa thaman sapuraganna eka hondai kiyala thamai mamath kiyanne.

    net neutrality topic ekagena nemei mama kiwwe.
    ow aththa google lata meta data collect karanna baha VPN walin yana minissunge. ekata thamai eewa thiyenne. kauruwath methane naa kiyala naa ekata.

    ee wagema dushkara minissunta VPN arandenna umba yanneth naha kiyala hamoma dannawa.

    NGO karayo unath lama niwasa walata iskola walata wada karala deela dushkara asarana lamainge photos ehema gahala internet eke ewa promote kara kara pitaratin adara illagena ewayin gasa kaala ganna kuttiye size eka maninna yanne naha mokada ara asarana lamainta hondakuth wena nisa. e wagema namuth ung yapenne eeken.

    man pennana uthsaha kareth eka. mage kisi akamaththak naha loon ekak gahuwa kiyala. man me thread eka eka gena discuss karana nisa saha,
    samaharu politics paththa diha balalai, opensource anathayo e paththata kadee yana ekai Microsoft ekata nikarune banina ekai dakina nisa thamai man meke comment kaleth :D

    Microsoft kiyanne ahinsakawa paththakata wela softwares wikunana company ekak. unge license thamai horata pawichchi karala me lankawe it society eka haduneth. ung passen elawagena enne naha pitarata unath pirate diwwa kiyala gewal walata. US Canada wala unath gewal walata awilla ung ewa check karanne naha. un pirate dammath ewa eka level ekaka indagena witharai check karanneth. google karanne field eka dominate karanna hadana eka. ehema anik hamogema business walata atha daala hama deyakma unge karagena serama unge karaganna. Microsoft echchara evil widihata eyalage history eke wada karala naha.
    thaman mahansiyen hadana unge source code eka protect karana ekata wath unta baninna one naha. Open source kiyala jaraawawal daagena melo rahak nathiwa apps duwaddi, tomba security bugs release weddi (Heartbleed wage ewa) Microsoft SSL use karapu eun kisima prashnayak nathuwa diwwa.
    ung sadarana ganak gannawa unge gaanata. namuth api wage ratawal wala eungen ea gaana gannet naa api horata duwana nisa.

    nathuwa mata deshapalana pakshekata kade yanda nemei ehema one nan elakiri eka wahenna mahindage hari my3 ge hari jvp eke hari champikage hari banner dada bade bath purogannawane.
    api running cost eka cover karaganna ehen mehen shape eke ads dala thibbath ea wage sawuththu wada karalath nahane :D
    ea wagema apita monahari labunoth api ewa hamadama membersla athare bedala deela thiyenawane ex: Jetliner eka giya eka ehema

    1) උඹ ඔය කියන අවදානම් ඔක්කොම දැනටත් SLT හෝ මොන යම් ISP කෙනෙක් එක්ක internet යන ඕනෙම කෙනෙක්ට තියනවා අලුත් දෙයක් නෙවෙයි........internet කියන්නේ මහපාර වගේ ඒකෙ තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න එක තමන්ගේ වැඩක් මේක කොහෙත්ම loon එකට අදාළ මාතෘකාවක් නෙවෙයි........තමන් internet හරහා sensitive දෙයක් කරනවා නම් SSL පාවිච්චි කරන එක VPN පාවිච්චි කරන එක තමන්ගේ වගකීමක්. මේවා ගැන දැනුමක් නැති අය අපි මේ කතා කරන මොහොතේත් vulnerable ඒකෙ අමුතුවෙන් loon ආව කියල වෙනසක් නෑ.

    2) google එකට අමුතුවෙන් මෙහෙ බැලුම් යවල data එකතු කරන්න මොකක්ද තියන උවමනාව? Gmail එකේ ඉඳලා google search එක දක්වා පාවිච්චි කරන උන්ගේ අලගිය මුලගිය තැන උන් දන්නවා අලුතෙන් මෙච්චර දඟලන්න උවමනාවක් නෑ.

    3) උඹ ව්‍යාපාර ලෝකය ගැන දන්නේ නෑ වගේ යාලුවා හැම සාර්ථක ව්‍යාපාරයක්ම තමන්ගේ ක්ෂේත්‍රය පුළුල් කරගන්න තමයි උත්සහ කරන්නේ (තමන් ඉන්න තැන වත් හරියට රැකගන්න බැරි වෙලා ඉන්න ඒවා නම් ජාමේ බේරගන්න දඟලනවා) ගූගල් සාර්ථකයි ඒකයි උන් තවත් පුළුල් වෙන්නේ......උන් mobile OS එකක් ගේනවා මොකද උනේ? මාකට් එකෙන් 80% වඩා ඇල්ලුවා Gmail වල තත්වේ කොහොමද? ඉස්සරහින්ම ඉන්නවා, Chrome Browser එක මොකද? ඉස්සරහින්ම ඉන්නවා ඉතින් උන් උන්ගේ ගේම දිනන නිසා තවත් ඉස්සරහට යනවා..........microsoft තත්වේ මොකද? mobile division එක අනාතයි, අන්තිම windows release එක(8)? අනාතයි, enterprise මාකට් එක? අනාතයි ඉතින් පාඩුවේ ඉන්නවා ඇරෙන්න වෙන අහවල් එකක් කරන්නද?

    4) අනික උඹ කියනවා නම් Microsoft evil නෑ කියල ඒ ඉතිහාසය නොදන්නා කම තමයි වෙන නම් ඉතින් ඒ ගැන කියන්න දෙයක් නෑ........ඔය කියපු Open Source "ජරාවල්" තිබුනේ නැත්තම් අද උඹලට අපිට රණ්ඩු වෙන්න internet එකකුත් නෑ :lol: පොඩ්ඩක් හොයල බලපන් පිටිපස්සේ ඉඳන් heavy lifting පාට් එක කරන්නේ කවුද කොහොමද කියලත් ඒ වගේම internet ගොඩ නැගුනේ PC ගොඩ නැගුනේ මේක මගේ තොපි එකෙක් එන්නේ නෑ කියන mentality එක නිසාද නැත්තම් බෙදා හදාගන්න philosophy එක නිසාද කියලත්.

    5) Microsoft security ගැන කතා නොකර ඉමු :lol: ලෝකේ තියන ආරක්ෂාව ඉහලම systems පාවිච්චි කරන්නේ microsoft softwareද නැත්තම් "ජරා" open source based ඒවාද කියල ටිකක් හොයල බලපන් :)

    ඕනවට වඩා company වලට love කරන්න එපා ඊට වඩා ස්වේච්චාවෙන් ලෝකෙට වැඩ කරපු මිනිස්සු open source community එකේ ඉන්නවා

    • Like
    Reactions: C h o p p e

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,030
    99,503
    113
    ගූගල් මයික්‍රොසොෆ්ට් වලියකට, මැද ඉන්න අපි තැලෙන්නයි යන්නෙ.
    USE 100% open source things.