joint 1k ?
මේක අපි උබල ගහන joint 1ක් නම් නෙවෙයි.
CEB පොරවල ගහන joint 1k. cable දිග මදි උනාම තමා මෙහෙම joint කරන්නෙ.ඒකට කියන්නෙ mid span joint. සමහරවිට කැඩුනාමත් මෙහෙම joint කරනවා. ඒකට කියන්නෙ repair joint කියලා.
මේ ක්‍රියාවලියට කියන්නෙ ක්රිම්ප් කරනව කියලා. crimping tool තමා පාවිච්චි කරන්නෙ මේකට.
normal crimping tool
ඒ උනට මේ video පාවිචි කරන්නෙ hydroulic crimping tool 1ක් කියල ලොකු machine 1ක්. අනිත් crimping tool මීට වෙනස්. මෙතන ලොකු joint 1ක් ගහන හින්දා තම machine 1 පාවිච්චි කරන්නෙ.
hydraulic crimping tool
cable joint කරන්නෙ සාමාන්‍යයෙන් කරන්නෙ මැද ඉඳන් දෙපැත්තට. මොකද ඇතුලේ තියන වාතය ඉවත් කරල joint 1 හොඳට වදින්න. CEB 1 පාවිච්චි කරන්නෙ Lynx කියන cable 1 transmission වලටත් distribution වලටත්. නමුත් ඒ අවස්ථා 2 ගන්න cable වල cable පොටවල් ගාන වෙනස්. Distibution Lynx cable 1 steel පොටවල් 7ක් සහ aluminium potawal 30 තියනවා. joint කරනකොට ජොඉන්ට් කරන්න ඕනෙ cable 2 අයිනෙන් alunimium කොටසක් ටිකක් අයින් කරලා steel cable ටික මතු කර ගන්නව.
cable කපන්නෙ hydraulic cutter 1න්
steel කොටස වෙනම joint කරනව කුඩා joint 1 දාලා. Steel වෙනම joint කරන්නෙ ශක්තිමත් බව තියාගන්න.ඊට පස්සෙ cable දෙකේම jointed steel set 1යි aluminium set 1යි එකතු කරල අන්තිම ජොඉන්ට් 1 ගහනවා.
mid span joint sleeves
පොඩි sleeve කෑල්ල තමා steel joint කරන්න ගන්නෙ.
Joint 1 ගහමු
ඔන්න ඔහොමයි CEB ජොඉන්ට් ගහන්නෙ.