Kollak wela ipaduna ekata pin denda oney..

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Pow ban kello.. unge period dawal wala mari mari ipadina seen ekak thiyenne..podak hithala balan kooo.. hama masema :angry::angry: ey athin baluwoth api mara luck oi
     
    • Like
    Reactions: DimuthTharindu

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පිටසක්වල ජීවියෙක් වෙලා ඉපදුන එකට පින් දෙන්න ඕනෙ :dull: :dull:
    දැන් බලහං මිනිස්සු උන් හිතං ඉන්නෙ ඇන්ටාක්ටිකාවෙ අයිස් විතරයි කියල :baffled: :baffled:
    අයිස් යට යකෝ උන් ලැබ් හදං උඹල ගැන අධ්‍යයනය කරන්නෙ :P :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පිටසක්වල ජීවින්ට පිස්සුද බන්.!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සුන්ට පිස්සුද ලැබ් වල මීයො තියාගෙන ටෙස්ටිං කරන්නෙ :dull: :dull:

    එකත් ඇත්ත. එලියන්ලටත් මිනිස්සු තරම්ම පිස්සුද කොහෙද, :dull: :(
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පිටසක්වල ජීවියෙක් වෙලා ඉපදුන එකට පින් දෙන්න ඕනෙ :dull: :dull:
    දැන් බලහං මිනිස්සු උන් හිතං ඉන්නෙ ඇන්ටාක්ටිකාවෙ අයිස් විතරයි කියල :baffled: :baffled:
    අයිස් යට යකෝ උන් ලැබ් හදං උඹල ගැන අධ්‍යයනය කරන්නෙ :P :P

    Ha
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    period එකේදි නම් මුකුත් දැනෙන්නෙ නැතිලු. ඒත් බබා හම්බවෙන කොටනම් කතා කරන්න දෙයක් නෑ. හුගක් ශක්තිමත් වෙන්න ඕන බබා හම්බ වෙනකොට.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    උබ දන්නවද...
    අපි මෙච්චර වාසනාවන්ත වෙලත් අපි අතරේ ඉන්නවා ගැනු වෙන්න ඕන කට්ටිය..
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,416
    470
    83
    Kello habay eka dekin kollonta wada luckylu..unta eka parata orgasm 7-8 withara wenna puluwna...Apita kohomada eka sex cycle ekakin 7 times withara abdu yanawa num..hehe