මහ මැතිවරණය සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි අංශ විසින් මෙම සතියේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ලබා දී ඇති සමීක්ෂණ වාර්තාවට අනුව එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා සන්ධානය අතර දිස්ත්රීක් මට්ටමින් තියුණු තරඟයක් පවතින අතර, එජාපය ආසන මට්ටමින් තරමක් ඉදිරියෙන් සිටී.
උතුරු නැගෙනහිර ප්රතිඵල හා මාතලේ හා කෑගල්ල දිස්ත්රික් ප්රතිඵලය ගැන නිශ්චිත නැති නමුත් එජාපය ආසන්න වශයෙන් මන්ත්රී ආසන 90ක් හා ජාතික ලැයිස්තු ආසන 12 -14ක් පමණ ලබා ගනු ඇත.
සන්ධානය මන්තී්ර ආසන 81ක් හා ජාතික ලැයිස්තු මන්ත්රී ධුර 10 -12ක් පමණ ද ජවිපෙ මන්ත්රී ආසන 12ක් ජාතික ලැයිස්තුවෙන් 2-3ක් හා දෙමළ ජාතික සන්ධානය මන්ත්රී ධුර 14ක් හා ජාතික ලැයිස්තුවෙන් 2-3ක් පමණ ලබා ගනු ඇත.
එමෙන්ම එජාපය දිස්ත්රික් 9ක් හා සන්ධානය දිස්ත්රික් 9ක් දිනා ගනු ඇති අතර දෙමළ ජාතික සන්ධානය දිස්ත්රික් 4ක් දිනා ගනු ඇත.
විදෙස් තානාපති කාර්යාල මතය ?
එහෙත් විදෙස් තානාපති අංශ විසින් සිදු කළ පුළුල් සමීක්ෂණ වාර්තාවක් අනුව සන්ධානයට දිස්ත්රික්ක 11ක් එජාපයට 8ක් හා දෙමළ සන්ධානයට 3ක් ද ලැබීමට ඉඩ ඇතැයි පැවසේ.
මේ අතර ජනාධිපතිවරයාට සමීප කණ්ඩායමක් සිදු කළ වාර්තාව ද එම විදෙස් තානාපති වාර්තාව හා සමපාත වී ඇත.
සන්ධානය විසින් සිදු කළ සමීක්ෂණය අනුව දිස්ත්රික්ක 14ක් ඔවුන් ජයග්රහණය කරන බව පැවැසේ. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයට දිස්තික්ක 18ක බලය ලැබෙන බව පසුගියදා ප්රකාශ කළේය.
කෙසේ නමුත් මෙම සමීක්ෂණ වාර්තාවන් හි පොදු වශයෙන් දක්වා ඇත්තේ ප්රධාන පක්ෂ දෙකටම ආසන 113 ඉක්මවා යා නොහැකි බවය.
දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ආසන 30ක් පමණ බෙදී යන අතර ප්රධාන පක්ෂ දෙක අතරේ ඉතිරි ආසන 195 හෝ ඒ ආසන්න ප්රමාණය බෙදී යයි.

එහෙම වෙනවා නං ඒක රටේ බුද්ධි අංශ වල තියෙන ලොකු අඩුපාඩුවක් ...