computer science vs software engineering

lakmal1995

Member
Aug 4, 2008
67
6
0
computer science vs software engineering

මචං මං NSBM එකේ Degree එකක් කරන්න යන්නේ IT Related. කලිං BIT කරන්න හිතං හිටියත් WSO2, IFS වල ATL, TL වලට යද්දි BSc එකක් ඉල්ල‍න්නේ Bachelor of ICT,IT එකකින් බෑ. ඉතිං මං NSBM එකේ බැලුවා එතන Degree 3ක් තියෙනවා.

1. BSc (Hons) Computer Science - University College of Dublin - 4 Years (More..)

2. BSc (Honours) Software Engineering - University of Plymouth - 3 (More..)

3. BSc (Honours) Computer Security - University of Plymouth - 3 Years (More..)

මේ තුනෙන් CS එකේ Content එක වෙනස් අනිත් දෙකට වඩා SE & Security එකේ ගොඩක් සමානයි Final Year එකේ වෙනසක් තියෙනවා.

Computer Science :
PHP:
Year 1
-----------------------------------
Formal Foundation
Foundation of Mathematics for Computer Science 1
Computer Programming 1
Algorithmic Problem Solving
Computer Science in Practice
Introduction to Computer Architecture
Computer Programming 11
Foundations of Mathematics for Computer Science
Matrix Algebra
Software Engineering Project 1

Year 2 
-----------------------------------
Data Structures and Algorithms 1
Digital Systems
Databases and Information Systems
Discrete Mathematics for Computer Science
Linear Algebra 1
Data Structures and Algorithms 2
Introduction to Operating Systems
Introduction to Functional Programming
Linear Algebra 2
Software Engineering Project 2

Year 3
-----------------------------------
Formal Foundation of Computing
Data Structures and Algorithms
Networks and Internet Systems
Mobile Application Development
Modern Operating Systems
Software Engineering Project 3

Year 4
-----------------------------------
Distributed Systems
Data Mining : Theory and Practice
Artificial Intelligence
Object Oriented Design
Computer Security,
Software Engineering Project 4

Software Engineering
PHP:
Year 1
-----------------------------------
Introduction to Computer Science
Mathematics for Computing 1
Programming with C Language
Database Management Systems
Business Information Systems
Internet Technology
Data Structures & Algorithms
Computer Technology
Object Oriented Programming with C#
System Analysis and Design
Introduction to Computer Networks
Advanced Database Management Systems

Year 2
-----------------------------------
Human Computer Interaction
Databases
Software Development Platform
IT Legislation & Ethics
Network & System Administration
Network Security
Integrating Project

Year 3
-----------------------------------
Software Development and Project Mgt
Cross-Platform Development in C++
Incident Prevention, Detection & Response
Network Monitoring
Project
API Software Development
Advanced Databases and Their Applications
Distributed Systems

Computer Security - (මේක ගොඩක් Interesting වගේ)
PHP:
Year 1
-----------------------------------
Introduction to Computer Science
Mathematics for Computing 1
Programming with C Language
Database Management Systems
Business Information Systems
Internet Technology
Data Structures & Algorithms
Computer Technology
Object Oriented Programming with C#
System Analysis and Design
Introduction to Computer Networks
Advanced Database Management Systems

Year 2
-----------------------------------
Human Computer Interaction
Database
Software Development Platform
IT Legislation & Ethics
Network & System Administration
Network Security
Integrating Project
SE for Internet Programming with Java
Computer Network

Year 3
-----------------------------------
Software Development and Project Mgt
Cross-Platform Development in C++
Incident Prevention, Detection & Response
Network Monitoring
Project
Security for Mobile Systems
Applications of Security Information
Security Management
Cyber-crime and Forensics Investigation

මට මේ ටිකෙන් එකක් තෝරගන්න උදව් කරන්න. මට හ‍ිතෙනවා CS එකට වඩා අනිත් දෙක හොදයි කියලා. ඒකෙත් Security එකට පොඩ්ඩක් බරයි නේද :D :P :love:

Field එකේ ඉන්න අයියලාගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා.
NSBM Green University එකත් ලගදිම එන හිංදා NSBM කරන්න හදන්නේ.
අනිත් අය බලලා නිකම් යන්නේ නැතුව Bump එකක් දීලා යන්න.
Next Intake එක 15 OCT
කව්ද Apply කරන්නේ :)
 
Last edited:

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම මේ ගැන අහලා ත්‍රෙඩ් එකක් දාන්න හැදුව විතරයි බං, උඹ මේක දාලා තියෙන්නේ, මටත් මේක තෝරගන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා, ඒත් මම නම් දැන් හිතං ඉන්නේ CS තෝරගන්න, 10lax වගේ යනවා නේ බං, මටත් මේකට හෙල්ප් එකක් දෙන්න මචං, එල!
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    මම මේ ගැන අහලා ත්‍රෙඩ් එකක් දාන්න හැදුව විතරයි බං, උඹ මේක දාලා තියෙන්නේ, මටත් මේක තෝරගන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා, ඒත් මම නම් දැන් හිතං ඉන්නේ CS තෝරගන්න, 10lax වගේ යනවා නේ බං, මටත් මේකට හෙල්ප් එකක් දෙන්න මචං, එල!

    මචං NSBM එකෙන් offer කරන Dublin CS (Not other) එකේ Technical පැත්ත ගොඩක් අඩුයි වගේ බලහංකෝ. අපි Company එක්ක‍ට යද්දි බලන්නේ Theory දන්නවද කියලා නෙමේනේ (ටිකක් බලන බව ඇත්ත) අපට වැඩ පුළුවංද කියලනේ බලන්නේ. එහෙම ගත්තාම SE එකේ ගොඩක් තියෙන්නේ Piratical දේවල්. අනික අවු. 3යි නේ. (2014 A/L ද?)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං NSBM එකෙන් offer කරන Dublin CS (Not other) එකේ Technical පැත්ත ගොඩක් අඩුයි වගේ බලහංකෝ. අපි Company එක්ක‍ට යද්දි බලන්නේ Theory දන්නවද කියලා නෙමේනේ (ටිකක් බලන බව ඇත්ත) අපට වැඩ පුළුවංද කියලනේ බලන්නේ. එහෙම ගත්තාම SE එකේ ගොඩක් තියෙන්නේ Piratical දේවල්. අනික අවු. 3යි නේ. (2014 A/L ද?)

    මෙහෙමයි බං මම NIBM එකෙන් ඇහුවම උන් Recommend කරන්නෙත් CS එක ඒකට ලොකුම හේතු දෙකක් තියෙනවා, Dublin කියන University එක World Rank වල ඉන්න එකක්ලු, අනිත් එක තමයි ඒක 4Years Degree එකක් නිසා පිලිගැනීම අරකට වඩා වැඩියි කියල බං කියන්නේ, උඹේ තීරණය මොකක්ද බං?
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    මෙහෙමයි බං මම NIBM එකෙන් ඇහුවම උන් Recommend කරන්නෙත් CS එක ඒකට ලොකුම හේතු දෙකක් තියෙනවා, Dublin කියන University එක World Rank වල ඉන්න එකක්ලු, අනිත් එක තමයි ඒක 4Years Degree එකක් නිසා පිලිගැනීම අරකට වඩා වැඩියි කියල බං කියන්නේ, උඹේ තීරණය මොකක්ද බං?

    1. මචං ලංකාව අතුලේ Ranking බලන්නේ නෑ අනිවා UoM, UCSC, IIT වගේ උඩින් තියෙන්නේ.
    2. මේක නම් ඇත්ත. ඒත් වැඩ බැරි නම් මුකුත් නෑ මචං. අරකේ Technical side එක සෑහෙන්න අඩුයිනේ.. කරන එකෙක්ගෙන තමා අහලා බලන්න වෙන්නේ. :confused:
     
    මටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ බං, හැබැයි මට යාලුවෝ කියන්නෙත් CS එක තෝරගන්න කියලා, හැමෝම කියන්නේ එහෙම තමයි, බලමු මේකෙ අනිත් අයත් මොනව කියයිද කියලා? උඹේ තීරණයත් කියපං, මම නම් දැන් හිතාගෙන ඉන්නේ CS කරන්න,
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    මටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ බං, හැබැයි මට යාලුවෝ කියන්නෙත් CS එක තෝරගන්න කියලා, හැමෝම කියන්නේ එහෙම තමයි, බලමු මේකෙ අනිත් අයත් මොනව කියයිද කියලා? උඹේ තීරණයත් කියපං, මම නම් දැන් හිතාගෙන ඉන්නේ CS කරන්න,

    මං තාම තීරනය කරලා නෑ මචං. කැමතිනම් Viber, WhatsUp, G+ වලින් එකක් Inbox කරහංකෝ
     
    • Like
    Reactions: owlX

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මෙහෙමයි බං මම NIBM එකෙන් ඇහුවම උන් Recommend කරන්නෙත් CS එක ඒකට ලොකුම හේතු දෙකක් තියෙනවා, Dublin කියන University එක World Rank වල ඉන්න එකක්ලු, අනිත් එක තමයි ඒක 4Years Degree එකක් නිසා පිලිගැනීම අරකට වඩා වැඩියි කියල බං කියන්නේ, උඹේ තීරණය මොකක්ද බං?

    I did the dublin,let me tell you ranking doesn't mean anything mchn.Only thing what matters is your Contacts,personality,experience,GPA,experience and background.When it comes to private uni's ranking doesn't matter much in here in sri lanka,what matters most is the place you did it.In this case NIBM has a very good respect among employees.Unless it's a never heard university among employees you should be just fine.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    I did the dublin,let me tell you ranking doesn't mean anything mchn.Only thing what matters is your Contacts,personality,experience,GPA,experience and background.When it comes to private uni's ranking doesn't matter much in here in sri lanka,what matters most is the place you did it.In this case NIBM has a very good respect among employees.Unless it's a never heard university among employees you should be just fine.

    Thanks for reply mcn, Dublin mean you did Computer Science, Is it good mcn? what is your recommendation for study,Computer Science or Software Engineering?
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    I did the dublin,let me tell you ranking doesn't mean anything mchn.Only thing what matters is your Contacts,personality,experience,GPA,experience and background.When it comes to private uni's ranking doesn't matter much in here in sri lanka,what matters most is the place you did it.In this case NIBM has a very good respect among employees.Unless it's a never heard university among employees you should be just fine.

    Yap මචං UoM UCSC IIT
    ‍CS එකේ technical පැත්ත ගොඩක් අඩුයිද මචං? C++ ද C# ද කරන්නේ මචං
     
    shalinds

    Active member
  • Dec 10, 2014
    372
    124
    43
    කලිං BIT කරන්න හිතං හිටියත් WSO2, IFS වල ATL, TL වලට යද්දි BSc එකක් ඉල්ල‍න්නේ Bachelor එකකින් බෑ.

    Sure da ? Mama 1st time ohoma deyak ahuwe ban. Ubata kawda oka kiwwe ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    BSc එකක් ඉල්ල‍න්නේ Bachelor එකකින් බෑ.​

    ethakota BSc eka bachelor ekak nemeida? :shocked::shocked::shocked::shocked:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං NSBM එකෙන් offer කරන Dublin CS (Not other) එකේ Technical පැත්ත ගොඩක් අඩුයි වගේ බලහංකෝ. අපි Company එක්ක‍ට යද්දි බලන්නේ Theory දන්නවද කියලා නෙමේනේ (ටිකක් බලන බව ඇත්ත) අපට වැඩ පුළුවංද කියලනේ බලන්නේ. එහෙම ගත්තාම SE එකේ ගොඩක් තියෙන්නේ Piratical දේවල්. අනික අවු. 3යි නේ. (2014 A/L ද?)
    උබ company 1කට ගිහින් බැලුවාද මෙහේම කියන්නේ ?
    කව්ද ඹය කතාව කිව්වේ
     
    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    BSc එකක් ඉල්ල‍න්නේ Bachelor එකකින් බෑ.​

    ethakota BSc eka bachelor ekak nemeida? :shocked::shocked::shocked::shocked:

    සොරි මචං Bachelor of science ඉල්ලන්නේ bachelor of IT බෑ. Edited :)
    මං ලින්ක් දාලා තියෙනවා උඩ WSO2 එකේ. ඒකෙනම් එහෙම තියන්නේ

    උබ company 1කට ගිහින් බැලුවාද මෙහේම කියන්නේ ?
    කව්ද ඹය කතාව කිව්වේ
    මං දන්න විදියට කිව්වේ මචං. දන්නේ නැති හිංදා තමා දන්න අයගෙන් අහුවේ. නැත්තම් මං SE එක කරනවනේ. ඒකයි Course content එක දාලා කරලා තියෙන අයගෙනුයි, දන්න අයගෙනුයි අහුවේ.