කවියේ අන්තිම පදය ගලපන්න

Elakiri-PK

Banned
Jul 9, 2015
148
5
0
වීඩියෝ බලන්න ඩේට නෑ
කවිය ලියලා දාන්න බලන්න
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කොල්ලෙක් උපන්නෙක් නරියෙක් හට දාව
උපතින් උරුම වෙයි ඌ හට හිමි හූව
වලකාගන්න බැරි නම් නගනා හූව
අම්මා ලඟට ගොස්
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;18754411 said:
    කොල්ලෙක් උපන්නෙක් නරියෙක් හට දාව
    උපතින් උරුම වෙයි ඌ හට හිමි හූව
    වලකාගන්න බැරි නම් නගනා හූව
    අම්මා ලඟට ගොස්


    මකවා ගන් හූව​
    :rofl::rofl::rofl:
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පැටියා;18754411 said:
    කොල්ලෙක් උපන්නෙක් නරියෙක් හට දාව
    උපතින් උරුම වෙයි ඌ හට හිමි හූව
    වලකාගන්න බැරි නම් නගනා හූව
    අම්මා ලඟට ගොස්
    :yes::yes::yes:

    කවා ගන් හූව​
    :rofl::rofl::rofl:
    :D:D:D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;18754468 said:
    :rofl: ඒක නම් සෙට් වෙනවා ඒත් ඕක බීප් දාන්න තරං දරුණු දෙයක් නෙවෙයිනෙ. මට හිතෙන්නෙ ඔයිට වඩා කැරි කතාවක් ඌ කියන්නෙ. :D


    මේක බලපන්. 2010 දාපු එකක්. සොයිසාත් එළකිරි ඉන්නවද කොහෙද බන්? :D:D:D
    http://www.elakiri.lk/forum/showthread.php?t=1031614
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,713
    113
    මූ ගමේ මනුස්සයා. ගැමි වහර සිරාවට දන්නවා.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නුවන් අයියට අපිව මතක් වෙච්ච කල්... :D

    කොහොමෙයි ඉතින් ජීවිතේ? දැන් මේ පැත්තේ වැඩිය එන්නේ නෑනේ? :sorry:
    :oo::(
    හැමදාම වගේ ලොග් වෙනවා බන්
    විනාඩි දහයෙන් විතර ත්‍රෙඩ් ටික උඩින් පල්ලෙන් බලලා මාරු වෙනවා
    වෙලාව අඩුයි බන්
    නැතුව ජිවිතේට අමතකවෙන්නේ නම් නැහැ :no:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :oo::(
    හැමදාම වගේ ලොග් වෙනවා බන්
    විනාඩි දහයෙන් විතර ත්‍රෙඩ් ටික උඩින් පල්ලෙන් බලලා මාරු වෙනවා
    වෙලාව අඩුයි බන්
    නැතුව ජිවිතේට අමතකවෙන්නේ නම් නැහැ :no:

    අනිවා. අපිත් එහෙමයි.
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: NUWAN BUWA