හු ,,,,,,,,,,,,,,


පැටියා;18754411 said:කොල්ලෙක් උපන්නෙක් නරියෙක් හට දාව
උපතින් උරුම වෙයි ඌ හට හිමි හූව
වලකාගන්න බැරි නම් නගනා හූව
අම්මා ලඟට ගොස්



පැටියා;18754411 said:කොල්ලෙක් උපන්නෙක් නරියෙක් හට දාව
උපතින් උරුම වෙයි ඌ හට හිමි හූව
වලකාගන්න බැරි නම් නගනා හූව
අම්මා ලඟට ගොස්



මකවා ගන් හූව![]()



මකවා ගන් හූව![]()
ඒක නම් සෙට් වෙනවා ඒත් ඕක බීප් දාන්න තරං දරුණු දෙයක් නෙවෙයිනෙ. මට හිතෙන්නෙ ඔයිට වඩා කැරි කතාවක් ඌ කියන්නෙ. 
පැටියා;18754468 said:ඒක නම් සෙට් වෙනවා ඒත් ඕක බීප් දාන්න තරං දරුණු දෙයක් නෙවෙයිනෙ. මට හිතෙන්නෙ ඔයිට වඩා කැරි කතාවක් ඌ කියන්නෙ.
![]()



අඩෙහ් පට්ටනෙහ්මේක බලපන්. 2010 දාපු එකක්. සොයිසාත් එළකිරි ඉන්නවද කොහෙද බන්?
http://www.elakiri.lk/forum/showthread.php?t=1031614

නුවන් අයියට අපිව මතක් වෙච්ච කල්...
කොහොමෙයි ඉතින් ජීවිතේ? දැන් මේ පැත්තේ වැඩිය එන්නේ නෑනේ?![]()



හැමදාම වගේ ලොග් වෙනවා බන්
විනාඩි දහයෙන් විතර ත්රෙඩ් ටික උඩින් පල්ලෙන් බලලා මාරු වෙනවා
වෙලාව අඩුයි බන්
නැතුව ජිවිතේට අමතකවෙන්නේ නම් නැහැ![]()



