උඩුකය නිරුවත් උද්ඝෝෂණයක්

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
උඩුකය නිරුවත් උද්ඝෝෂණයක්

කැනඩාවේ කාන්තාවෝ සිය ගණනක් උඩුකය නිරුවත් ව වීදි බැස උද්ඝෝෂණයක යෙදී සිටියෝය.
සහෝදරියන් තිදෙනෙකු උඩු කය නිරාවරණය කරමින් පාපැදියක ගමන් සිටියදී පොලිසිය විසින් ඔවුන් නවතාලනු ලැබීමේ සිද්ධියකට විරෝධය පළ කිරීම සඳහායි මෙම කාන්තාවන් වීදි බැස ඇත්තේ.
ඊයේ මෙම උද්ඝෝෂණය පැවතියේ කැනඩාවේ ඔන්ටාරියෝ හි වෝටර්ලු නගර මධ්‍යයේ යි.
වසර 1996 දී නිකුත් කළ අධිකරණ නියෝගයකින් පසු ඔන්ටාරියෝ ප්‍රාන්තය තුළ උඩුකය නිරුවත්ව ගමන් කිරීම සඳහා කාන්තාවන්ට නිදහස ලැබුණි.
පාපැදිවලින් ගමන් කරමින් සිටි සහෝදරියන් තිදෙනා පවසන්නේ ගිම්හාන සමයේ දැඩි හිරු රශ්මිය නිසා පැවතුණු දාහය නිවා ගැනීම සඳහා උඩුකය නිරාවරණය කළ බවයි.
මෙම සහෝදරියන් තිදෙනාගෙන් එක් අයෙකු කැනඩාවේ ප්‍රසිද්ධ ගායිකාවක වන අතර ඇය වේදිකාවේ පෙනී සිටින්නේ Alysha Brilla නමින්.

hundreds-in-canada-rally.jpg

150802020139_canada_women_protest_ap_640x360_ap_nocredit.jpg

BBC

මේ මොනවද බන් වෙන්නේ මේවට සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බෑ
 
Last edited:

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    සිංහලු වගේ අසහනය හිර කරං ඉන්න ජාතියකට නම් ඕක ප්‍රශ්නයක්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හහ් හා මාත් ඕක ඉස්සරහින් ගියා දවල්.පොලිසියටත් වෙන වැඩ නැති නිසා හොඳයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    yako meheth oka karanna one ban
    ලංකාවෙ ගෑනු දුර්වලයි මෙහෙම ඒව කරන්න මෙයාලට සාපේක්ෂව. හිතින් සහ කයින් දෙකෙන්ම.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ithin hodai ban :yes: un kamathi nam oya deka eliye daagena yanna apita moko..balala athal ekak gannane ban thiyenne..

    aye horen balanna dekuth na kellonge papuwa wal diha...:rolleyes: kelinma balanna puluwan..

    Allannath nidahasa dunnanam maru appa :(

    mama nam me udgoshanayata sahaya dakwanawa :yes: kamathi unta heluwen yanna denna one ape daahaya niwanna me gimhaana samaye :P thamange wife la, sisters la ehema noyanna waga balaganna thamai thiyenne..

    onna karanawanam wada :D

    thama thamange wife la parissam karaganilla habai...eth unta yanna one kiwwoth heluwen divorce ekath athata deelama yawwanam hari :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවෙ ගෑනු දුර්වලයි මෙහෙම ඒව කරන්න මෙයාලට සාපේක්ෂව. හිතින් සහ කයින් දෙකෙන්ම.

    me wage wal wada walata nam suddiyo maru :rolleyes: unta heluwen yanna unath kisi lajja bayak nane..:baffled::baffled: uba badala inna suddi ubawath adagena paare heluwen yanakota kohomada...athal neda...

    nattam ube wife heluwen gama puraama gihin, gamema un okige dakinna ina serama dakkata passe kohomath ubata hena athal ekak thiyei :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    me wage wal wada walata nam suddiyo maru :rolleyes: unta heluwen yanna unath kisi lajja bayak nane..:baffled::baffled: uba badala inna suddi ubawath adagena paare heluwen yanakota kohomada...athal neda...

    nattam ube wife heluwen gama puraama gihin, gamema un okige dakinna ina serama dakkata passe kohomath ubata hena athal ekak thiyei :lol:
    ලංකාවෙ ගෑනු වහගෙන හිටියට කොච්චර බලු වැඩ කරනවද. මෙයාල ඇදුම් නැතුව හිටියට ලංකාවෙ වගේ වල් කම් කරනව අඩුයි. උඹ ඉන්නෙ පෝන් මානසිකත්වයෙන් මෙයාල ගැන. ලංකාවෙ උන් වගේ ආතල් එකට නෙමේ පිකට් කරන්නෙ. මෙයාලගෙ අයිතින් වෙනුවෙන්. හිතපං මෙහෙම ශක්තියක් ලංකාවෙ ගෑනුන්ට තියනවද කියල.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ලංකාවෙ ගෑනු වහගෙන හිටියට කොච්චර බලු වැඩ කරනවද. මෙයාල ඇදුම් නැතුව හිටියට ලංකාවෙ වගේ වල් කම් කරනව අඩුයි. උඹ ඉන්නෙ පෝන් මානසිකත්වයෙන් මෙයාල ගැන. ලංකාවෙ උන් වගේ ආතල් එකට නෙමේ පිකට් කරන්නෙ. මෙයාලගෙ අයිතින් වෙනුවෙන්. හිතපං මෙහෙම ශක්තියක් ලංකාවෙ ගෑනුන්ට තියනවද කියල.

    apo tiyenawa dan balapan rosi aunt y :rofl::rofl:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ලංකාවෙ ගෑනු වහගෙන හිටියට කොච්චර බලු වැඩ කරනවද. මෙයාල ඇදුම් නැතුව හිටියට ලංකාවෙ වගේ වල් කම් කරනව අඩුයි. උඹ ඉන්නෙ පෝන් මානසිකත්වයෙන් මෙයාල ගැන. ලංකාවෙ උන් වගේ ආතල් එකට නෙමේ පිකට් කරන්නෙ. මෙයාලගෙ අයිතින් වෙනුවෙන්. හිතපං මෙහෙම ශක්තියක් ලංකාවෙ ගෑනුන්ට තියනවද කියල.
    :shocked::shocked::shocked:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ara hamada dakina kukulage karamale sudui kiyanwa wage,ganu heluwen pare giyanam godak elakiriye thread wenas wenda thibba...ehenam අසහන ත්‍රේඩ් kiyala tag ekak hadenneth nathi wei :) manda,me mage adahasa.. ;)
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ලංකාවෙ ගෑනු වහගෙන හිටියට කොච්චර බලු වැඩ කරනවද. මෙයාල ඇදුම් නැතුව හිටියට ලංකාවෙ වගේ වල් කම් කරනව අඩුයි. උඹ ඉන්නෙ පෝන් මානසිකත්වයෙන් මෙයාල ගැන. ලංකාවෙ උන් වගේ ආතල් එකට නෙමේ පිකට් කරන්නෙ. මෙයාලගෙ අයිතින් වෙනුවෙන්. හිතපං මෙහෙම ශක්තියක් ලංකාවෙ ගෑනුන්ට තියනවද කියල.

    වැස්සෙන් බේරෙන්ටවත් දිව්වෙ නැතිලු විශාකාව.........:rolleyes:
     
    Similar threads