උඩුකය නිරුවත් උද්ඝෝෂණයක්
කැනඩාවේ කාන්තාවෝ සිය ගණනක් උඩුකය නිරුවත් ව වීදි බැස උද්ඝෝෂණයක යෙදී සිටියෝය.
සහෝදරියන් තිදෙනෙකු උඩු කය නිරාවරණය කරමින් පාපැදියක ගමන් සිටියදී පොලිසිය විසින් ඔවුන් නවතාලනු ලැබීමේ සිද්ධියකට විරෝධය පළ කිරීම සඳහායි මෙම කාන්තාවන් වීදි බැස ඇත්තේ.
ඊයේ මෙම උද්ඝෝෂණය පැවතියේ කැනඩාවේ ඔන්ටාරියෝ හි වෝටර්ලු නගර මධ්‍යයේ යි.
වසර 1996 දී නිකුත් කළ අධිකරණ නියෝගයකින් පසු ඔන්ටාරියෝ ප්‍රාන්තය තුළ උඩුකය නිරුවත්ව ගමන් කිරීම සඳහා කාන්තාවන්ට නිදහස ලැබුණි.
පාපැදිවලින් ගමන් කරමින් සිටි සහෝදරියන් තිදෙනා පවසන්නේ ගිම්හාන සමයේ දැඩි හිරු රශ්මිය නිසා පැවතුණු දාහය නිවා ගැනීම සඳහා උඩුකය නිරාවරණය කළ බවයි.
මෙම සහෝදරියන් තිදෙනාගෙන් එක් අයෙකු කැනඩාවේ ප්‍රසිද්ධ ගායිකාවක වන අතර ඇය වේදිකාවේ පෙනී සිටින්නේ Alysha Brilla නමින්.
BBC
මේ මොනවද බන් වෙන්නේ මේවට සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බෑ

Last edited:

un kamathi nam oya deka eliye daagena yanna apita moko..balala athal ekak gannane ban thiyenne..
thamange wife la, sisters la ehema noyanna waga balaganna thamai thiyenne..

manda,me mage adahasa..