hithata hena dukayi

henakandaya

Member
Aug 2, 2015
11
0
0
ado uba thani na mamath uba wagema thamai. mama igenagannawa thama and salli hoyanawa freelancing walin. lagak wenakan mama e salli walin ammata wath thaththata wath adumak wath aran dunne na. salli wiyadam kala gedara thiyan horen biuwa. but mata biuwath chora na meter eka thiyenawa. thawa karanna one hama dema kala.

ubata mama deyak kiyannam. kauru hina unath kamak na pansalakata naburu weyan. beepan aulak na. habai eken ube jeewithe aul wena bawa danagena beepan. ube kella/wife ubata sira love nam uba karala thiyenne baluma balu wadak. ekko ekigen samawa ganin naththam nokara idapan ayeth. kiyana eka nam echchara hoda deyak newei eth oya dewal nokara idapan. bonna onema nam pub ekakata palayan. club kiyanne ube jeewithei, family life ekei awasane.

Jeewithe hadaganna one nam bana pothak kiyawapan. mage yaluwoth innawa mta hina wechcha un. eth mata dan therenawa un hina une untamai kiyala.

Ela machan #respect
 

chiranthago

Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    Owaye ohoma tamai yakoo. Fun ganna kkochchara krama tiyanawada. Boruwata salli nasti nokara. Dan giya de giya. Adin passewath oya wage wada karan nathuwa indapan :D:cool:
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    pissuma kellala nannattara wenna kalinma uba machan eka parinma karapu waradda teruna eka loku deyak, mole pavichchi karalala wada karapan,
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඕක තව ටික කාලෙකින් අමතක වෙයි.. එහෙම වුනාම හිතෙයි ආයේ ඔය ගොන් කමම කරන්න..
    කොයි වෙලේ වත් ක්ලබ් යන්න එපා බන්.. බව්න්සර්ගේ ඉදන් හැම එකාම දත ගලවන්න බලන් ඉන්නේ..
    මනුස්ස ස්වබාවය නිසා රාගය අදික අවස්තාවකදි වුනත් ඔයවගේ ලොකු ගනන් යන්නේ නැති තැනකට පල..
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    wifeව හොඳ dinner එහෙකට එක්කන් යන්න පසු තැවිල්ල අමතක කරන්න!
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machan mage jeewitheth godak weradi theerana aran thiyanawa mata godak padu una! hebei mama passe hithapu de thamai padu unath eken mata athdekkemak wath lebunane kiyala! umbath ehema hithapan
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපිට මොන ක්ලබ් ද සිංහලු..:rofl:

    උඹ ඉතිං බොන එක නවත්තලා, ක්ලබ් යන එකත් නතර කරපං.. ඕවා මහ අමාරු දේවල් නෙමෙයි.. තමන්ට උවමනාව තියෙනවා නම්.. රැවුලයි කැඳයි දෙකක් බෑ.. එකක් තෝරගනිං..:yes:
     

    henakandaya

    Member
    Aug 2, 2015
    11
    0
    0
    අපිට මොන ක්ලබ් ද සිංහලු..:rofl:

    උඹ ඉතිං බොන එක නවත්තලා, ක්ලබ් යන එකත් නතර කරපං.. ඕවා මහ අමාරු දේවල් නෙමෙයි.. තමන්ට උවමනාව තියෙනවා නම්.. රැවුලයි කැඳයි දෙකක් බෑ.. එකක් තෝරගනිං..:yes:

    Mama hodma dee thora gannwa ban mata bari kamak na.. man maha gonek ban henma dukai dan mathak wenakota mage raththran wife ge muna mathak wenakaota..