Thank you Malinga!

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,569
    3,190
    113
    ow...:dull: hodata nelanna puluwan talented un ban one team ekata...apita nama gama wadak na....mata nam mokaa unath ekai...hodata gahala dinannai one...

    thiramanna ,chandimal 50 overs test walata hodai..t20 unta gahanna ba..thiri nam 50 walath strike rate eka thawa hada ganna ona..too slow
     

    dilrukranjana

    Member
    Jun 30, 2007
    2,499
    60
    0
    thirimannatai chandimaltai wada aluth un set eke talent ewun innawa bun..dhananjaya silva ..oo sirama 50 overs player kenek..shehan,,kapugedara,,milinda genuine 20 players la ..eeth unta kawadawath national team gahanna wenne naa mee decision eka natnam..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    11062007_1673280709562266_9063593501860991985_n.jpg

    :yes::yes::yes::yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ow...:dull: hodata nelanna puluwan talented un ban one team ekata...apita nama gama wadak na....mata nam mokaa unath ekai...hodata gahala dinannai one...

    චන්දිමාල් තමයි මචන් ලන්කාවේ 20-20 ටුනමන්ට් එකේ හොදම බැට්මන් අවුරුදු කිහිපයක් පිට පිටම. මතකනේ වර්ල්ඩ් කප් එකේ ඔස්ට්‍රේලියාවට ගහපු ගැහිල්ල . කොහොමත් 20-20 මැච් එකකත් අන්ක 3ට ඕනේ මැච් එක ඕවර් 6ඉදන් 13 වෙනකම් තරමක් හොද ස්ට්‍රඉක් රේට් එකකින් ඇදගෙන යන්න පුලුවන් එකෙක්.මම හිතන්නේ චන්දි තමයි ඒ ජොබ් එකට හරියන්නේ.තිරි නම් 20-20 ගැලපෙන්නේ නෑ තමයි