2015 Aug 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    යොවුන් පරපුරේ ආදරය දිනා ගත් ජනප්‍රිය නළු ශාහිඩ් කපූර් සහ මීරා රාජ්පුට් යුග දිවි ගමන් ඇරඹු සොඳුරු ආරංචිය මුළු ලොව පුරා පැතිරී ගියා. එහි වගතුග කාටත් දැනගන්න ලැබුණේ ඒ හා සැබැඳුණු උණුසුම් පුවත් සමඟින්. ඉන්දියාවේ නවදිල්ලියේදී පැවති මේ විවාහ මංගල උත්සවයෙන් පසුව තවත් ප්‍රිය සම්භාෂණයක් සුපිරි හෝටලයකදී පැවැත්වුණා. ‍

    5903700279-2.gif
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    mokadda e kalin keewa kathawa?

    Okata orawana onaye ahuwanam kiyanavane malliye :D
    man 10k Pahu kare 2008 /2009 dan hariyata mathakath na appa:dull:
    Etapse GT ayya parana chat threads delete karaane itin ibema posts gaanath bassa echaray, ekay ema kiwe:D
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මැශිමට 10 දැම්මා.... මල් 7යි... ඒ්ත් උවමනා ඒ්වා ඉන්ස්ෙටා්ල් ෙවයිද මන්දා..... ehenan wash ekak dagena ennan api... me dan awa witharai... hodatama themila inne....