යොවුන් පරපුරේ ආදරය දිනා ගත් ජනප්‍රිය නළු ශාහිඩ් කපූර් සහ මීරා රාජ්පුට් යුග දිවි ගමන් ඇරඹු සොඳුරු ආරංචිය මුළු ලොව පුරා පැතිරී ගියා. එහි වගතුග කාටත් දැනගන්න ලැබුණේ ඒ හා සැබැඳුණු උණුසුම් පුවත් සමඟින්. ඉන්දියාවේ නවදිල්ලියේදී පැවති මේ විවාහ මංගල උත්සවයෙන් පසුව තවත් ප්‍රිය සම්භාෂණයක් සුපිරි හෝටලයකදී පැවැත්වුණා.
sahena dukai eka gananam aasawatawath na parana ekak balaagana






