ඇස්රොක් බෝර්ඩ් අව්ලක් නෑ මචන්.
ගොඩක් අය හොද නෑ කියලා කියන්නේ පාවිච්චි නොකර.
ඒත් ඇසුස් බෝර්ඩ් තරම්ම නෑ කොලිටිය.
සිරා මැශින් එක මචන්.
ගාන ටිකක් සැරයි.
ඊලග පාර ගන්න කලින් ත්රේඩ් එකක් දාලා කට්ටියගේ අයිඩියාස් එහෙම බලලා ගනින්.
asrock board one taram use karala tiyenawa bun
mama board ekak use karala tiyenawa replacements
mage nandage duwalage pc walata asrock dala hdala dila tiyenawa
mage yaluwo denek tun denektama asrock dala pc assemble karala dila tiyenawa
gana sahena adui anik mobo ekka balanakota
habai patta cha usb wada nati wenawa sound case wenawa vga kela wenawa
mobo eka pichenawa
mama nam haturekutawat asrock dala denne na



