2015 Aug 04 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගණන් ගන්ඩ එපා කියන එක විතරයි ඇහෙන්නෙ...ඉදල ඉදල :lol:

    кσяη ησρє;18765003 said:
    රේඩියෝ එක කැඩි කැඩි ඇහේන්නේ... උඹ ගනන් ගන්න එපාලු...
    අනේ මන්දා...
    :lol:

    Minithu dahayen enan kiwa malli quality show ekak aragena ethakan tikak iwasamu :)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754
    113
    ema sinduwak thiyenavada?:rolleyes:


    මල්ලි මෙන්න මේක මම ගානෙ
    avatar50252_2.gif
    ට dedicate කරන්න :P:P


    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
    දෙන්න ඔබේ එක සිනා පොදක්........
    හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
    දෙන්න අපේ මතකයෙන් බිදක්........

    කතාකරන්නට අපගැන බිදුවක්
    අපගැන අසනා අයට ඉතින්......
    කියාදෙන්න මට මා හැර ගිය හැටි
    තාමත් ඒ ගැන දන්නෑ මං........

    අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
    ගංදෑල තවමත් ඒ වගේද මට කියන්
    දං පදුර උඩ නටන රන් පාට සමනල්ලු
    මං කොහිද ඇසුවාද මට කියන්......

    -------------------------------------------------------------
    පද රචනය : නිලාර් එම් කාසිම්