ඇයි අළු පාට හොඳ නැද්ද ?mage request ekata anan manan kiyana ba ayye![]()

සිනාසෙන්න මට (අළුපාට හැන්දෑව)![]()
ඇයි අළු පාට හොඳ නැද්ද ?mage request ekata anan manan kiyana ba ayye![]()

සිනාසෙන්න මට (අළුපාට හැන්දෑව)![]()
ගණන් ගන්ඩ එපා කියන එක විතරයි ඇහෙන්නෙ...ඉදල ඉදල![]()
кσяη ησρє;18765003 said:රේඩියෝ එක කැඩි කැඩි ඇහේන්නේ... උඹ ගනන් ගන්න එපාලු...
අනේ මන්දා...![]()

Waradath Aravinda - Mata Aradanawak Kalado

ammo thawath parana sinduwakWaradath Aravinda - Mata Aradanawak Kalado
ගණන් ගන්ඩ එපා කියන එක විතරයි ඇහෙන්නෙ...ඉදල ඉදල![]()
uu ikmanta hadagena ena line ekak thiyenne, balamuwinadi 2k deela 
ගණන් ගන්ඩ එපා කියන එක විතරයි ඇහෙන්නෙ...ඉදල ඉදල![]()
ammo thawath parana sinduwak

Godak kal ban![]()

uu ikmanta hadagena ena line ekak thiyenne, balamuwinadi 2k deela
![]()

ema sinduwak thiyenavada?![]()

සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්........
හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිදක්........
කතාකරන්නට අපගැන බිදුවක්
අපගැන අසනා අයට ඉතින්......
කියාදෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මං........
අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
ගංදෑල තවමත් ඒ වගේද මට කියන්
දං පදුර උඩ නටන රන් පාට සමනල්ලු
මං කොහිද ඇසුවාද මට කියන්......
-------------------------------------------------------------
පද රචනය : නිලාර් එම් කාසිම්