2015 Aug 04 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,729
    12,754
    113
    ”පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
    පියවර හඬ මා අසල ම ඇසුණා
    ඡායාවකි එය මායාවකි එය
    සසර පුරා ඔබ ඈතට ඇදුණා....”

    :sorry::sorry::sorry::sorry::sorry:

    ඔරිජිනල් එක දුන්නට ඔන්න ආයි thanks කිව්වා
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    danser12.gif