මහින්ද රාජපක්ෂට ද මෛත්‍රිපාල සිරිසේනටද???

waruna0128

Member
Jun 23, 2011
32
2
0
rate aththatama wena dewal hoyala balapan machan aththatama koti inne ka ekkada?
MR wa uddadikaranayata geniyanawa kiyala koti karapu prakashaye wasiya aththatama katada?
muslin conras1 sahaya ganna 3male nevy camp1k 24h walin ai kala kiyala dannawada?
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
rate aththatama wena dewal hoyala balapan machan aththatama koti inne ka ekkada?
MR wa uddadikaranayata geniyanawa kiyala koti karapu prakashaye wasiya aththatama katada?
muslin conras1 sahaya ganna 3male nevy camp1k 24h walin ai kala kiyala dannawada?
:lol: :lol: :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl:
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    10647234_10152849558671259_1193359176925137861_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මම හිතන්නේ මෛත්‍රීගේ අලුත් ව්‍යවස්ථාව ලියන්නේ සිරිකොතේ unp තනතුරු බෙදන එක ලියන පොරම තමයි. තමන්ට ඕනේ හැම කෙනාටම නියමෙට තනතුරු බෙදල.
    MY3ට මොකක් හරි ජනාධිපතිකමක්.
    වැඩිම ආසන ගන්න රනිල්ට හෝ චන්ද්‍රිකාගේ slfp එකට අගමැතිකම .
    ඊළඟට ඔය දෙන්නගෙන් එක කෙනෙකුට නියෝජ්‍ය අගමැතිකම.
    ඊළඟට වැඩිම ආසන ගන්න TNA එකේ සම්බන්ධන්ට විපක්ෂනායකකම.
    අලුත් කේවල ක්‍රමය යටතේ ආසනයක් දිනාගැනීමට නොහැකි ජවිපෙ සහ හෙල උරුමේ වැනි පක්ෂ ඊලඟ පාර්ලිමේන්තුවේ නැති බැවින් කරච්ච්ලයකින් තොරව UNP / SLFP සහ TNA වැනි පක්ෂවලට කටයුතු කල හැකිය.
    නැත්නම් ඒ පක්ෂ විසුරුවා ඉහත කි ප්‍රධාන පක්ෂවලට බැඳිය හැකිය.
    සැබෑ වෙනස කියන්නේ මේකටයි!


    10428639_993781847305050_5441993826821693954_n.jpg
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,628
    5,480
    113
    හෙතුපල ධර්මය, රිටන් එක එනවාමයි
     

    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    "පලාළි කඳවුර ඉවත් කරන්න කියලා කඳවුර ඉදිරිපිට ටී එන් ඒ සමඟ උපවාස කරපු රනිල් වික්‍රමසිංහට බලය ලැබුනෝත් රනිල් ඒක නොකර ඉඳීද???
    මතකදචැනල් 4 වීඩියෝ එක පිළිගනිමින් තමාගේ ජිවිතයේ අමතක නොවනම දිනය එය ලෙසත් තමා ශ්‍රීලංකිකයෙකු බව පැවසීමට ලජ්ජා වන බවත් කියපු චන්ද්‍රිකා කුමාරනතුංගට බලය ලැබුණු පසු සොල්දාදුවන්ට දඬුවම් නොකර ඉඳීද??"
    Spot on bro!!