අරාබි වසන්තය පැමිණියේ කෙසේ ද?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ෂර්ලොක් holmes;18320218 said:


    බුම්ප්


    රනා;18320899 said:
    මොකා මේ ලිපිය ලීවත් 90% විතර ඒවා හරි.තවද මේ වැඩේට සිංගප්පුරුවේ නොමද සහයක් ලැබිණි මොකද ලංකාව නිසා ඔවුන්ට කලාපයේ ආරථික කේන්ද්‍රස්තනය නැතිවෙන නිසා කීප වරක්ම මෙරට දේශපානය තත්වය අස්ථාවර කරන්න( අතීතයේ කොමිනුස්ට් jvp යොදාගෙන කළා වගේ) චන්ද්‍රිකා ඇතුළු පිරිස ගෙන්වාගෙන සාකච්චා පවත්තුහ මුදල් කොටි ගණන් ලබා දුන්හ.

    :yes::yes::yes::yes:
    thanks for bump
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    (යහපාලනය ගැන කියන නිසා මතක් උනේ...අර මෛත්රීපාලගේ පුත්‍රයා ලග තිබුනා කියල තිබ්බ විදේශ මුදල් තොගයට මොකද උනේ? ඒකට දාපු නඩුව, යහපාලනයෙන්ම යට ගියාද? පන්සල් වලට පනින රන්ජා, ඔතනටත් පැනල සල්ලි ටික හෙව්වා නම් නරකද?)