අරාබි වසන්තය පැමිණියේ කෙසේ ද?

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන්න කුඩු දුමියගෙ අයියා (අර චැනල් එකේ අයිතිකාරය) ලබන පාර යූඑන්පී එකෙන් ඡන්දෙ ඉල්ලන්න යනවලු. දුමියව අල්ලන්නෙ නැත්තෙ ඒකලු. සුදාගෙන් සල්ලි ණයට ගත්තා කියන්නෙ ඒකලු. දැන් කියයිද දන්නෙ නෑ මට මතක නෑ කියල සල්ලි ගත්ත එක. දුමියට කුඩු වැඩේ දිගටම කරගෙන යන්න පුලුවන් වෙයි. ඔන්න යහ පාලනය. ජය වේවා.

    රනිල් ඔබාමාට අඳින අතර මෛත්‍රිපාල මෝදිට අඳියි.
    :yes::yes::yes::yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හා...හා... ජාතිවාදේ ඈවිස්සෙයි. දෑන් මෙතන සින්හලයොම ඈවිත් උබට බනියි සහජීවනේ අවුල් කරනවා කියලා. හම්බයෙක් ඈරලා ගියත් කට වහන් සියලු සත්වයන්ට මයිත්‍රී කරපන්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    අදහසක් ගත්තා වචනයට නගන්න අපොහොසත් බම්ප් ඒ නිසා :rolleyes:

    අදහසක් ගත්තා

    හා...හා... ජාතිවාදේ ඈවිස්සෙයි. දෑන් මෙතන සින්හලයොම ඈවිත් උබට බනියි සහජීවනේ අවුල් කරනවා කියලා. හම්බයෙක් ඈරලා ගියත් කට වහන් සියලු සත්වයන්ට මයිත්‍රී කරපන්.
    :yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නලින් ද සිල්වා :D
    නලින් ද සිල්වා :)
    නලින් ද සිල්වා :eek:
    නලින් ද සිල්වා :rolleyes:
    නලින් ද සිල්වා :sorry:
    නලින් ද සිල්වා :shocked:
    නලින් ද සිල්වා :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,835
    1
    58,102
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Colonel-Gaddafi.jpg
    :P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නුගේගොඩට පැමිණියේ කවු ද?

    පසුගියදා නුගේගොඩ පැවති රැස්වීමට පැමිණියෝ කවරහු ද? විවිධ අය ඒ සම්බන්ධයෙන් විවිධ කරුණු කියති. ඒ අතර රැස්වීම පැවැත්වීමේ ගෞරවය තම තමන් වෙත දිනාගැනීමට ඇතැම්හු කටයුතු කරති. ඒ රැ්ස්වීමට පැමිණි අය අතර අති විශාල බහුතරය මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් අය වෙති. එයට අමතර ව මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන්් පිරිසක් ද වූහ. ඒ දෙවනු කී අයගෙන් යම් පිරිසක් තමන් කළ වරද ගැන දැන් පසුතැවිලි වෙති. අපට ඔවුන්ට කීමට සිදු වී ඇත්තේ ගිය නුවණ ඇතුන් (අලින්) ලවාවත් ඇද්දවීමට බැරි බව ය.

    මෛත්‍රිපාල සිරිසේන මහතාට ඡන්දය දුන් අයගෙන් සමහරු වෙනසක් පතා එසේ කළහ. ඒ වෙනස ඇති වී තිබේ. අද උතුරු පළාතේ මහ ඇමති විග්නේස්වරන් ක්‍රියා කරන්නේ කොටියකු ලෙස ය. අද අලින් සහ කොටින් එකතු වී ඇත. ඔවුන් සියල්ලන් පසු පස බටහිරයෝ සිටිති. සිදු වී ඇති වෙනසක් අනුව අප කල් තබා කී පරිදි ම මාර්තු මාසයේ ජෙනීවා සමුළුවට ඉදිරිපත් කිරීමට තිබූ ඊනියා මානව හිමිකම් කඩවීමේ වාර්තාව සැප්තැම්බර් දක්වා කල්දමා ඇත. එයින් මැතිවරණයේ දී එ ජා පක්‍ෂය තම ඊනියා නිවැරදි (එනම් බටහිර හා ඉන්දීය ගැති) විදේශ ප්‍රතිපත්තිය ගැන කියවා වාසි ලබාගැනීමට උත්සාහ දරනු ඇත. එහෙත් ඔවුන් නොකියන කරුණ වනුයේ දැනට අභ්‍යන්තර පරීක්‍ෂණයකට පමණක් සීමා කරන්නේ යැයි කියන ඊනදයා මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මැතිවරණයෙන් පසු ජාත්‍යන්තර පරීක්‍ෂණයකට ලක්කෙරෙන බව ය.

    නුගේගොඩ රැස්වීමට බස්වලින් සෙනග පැමිණියේ යැයි රාජිත සේනාරත්න නම් සිංහල බෞද්ධ විරෝධී ඇමති කියයි. ජනතාව බස්වලින් පැමිණෙන්නේ නැතිව රාජිතලා ගමන් බිමන් යන ආකාරයෙන් කාර්වලින් පැමිණෙන්න ද? :rofl: ජනතාවට ලංගම බස් නොලැබුණු බවට අපි මැසිවිලි නො කියමු. රාජිත දැනටමත් පරාජිත වී ඇති බව පැහැදිලි ය.

    කෙසේ වෙතත් රාජිතටත් වෙනත් එවැනි පාරාජික වූ ශ්‍රී ලංකා කාරයන්ටත් දැනගැනීම පිණිස කිව යුත්තේ ,නුගේගොඩට බස්වලින් පැමිණියේ රට බෙදීමට විරුද්ධ ජනතාව බව ය.. රටේ ඒකීයභාවය ආරක්‍ෂා කළ යුතු යැයි කියන්නන් බව ය, දෙමළ ජාතිවාදයට විරුද්ධ අය බව ය, දෙමළ බෙදුම්වාදයට විරුද්ධ අය බව ය, දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ව පුවත්පත් නිවේදන හා පුවත්පත් සාකච්ඡාවලට පමණක් සීමා නොවී හදපත්ලෙන් ම සතුටුවන අය බව ය, පාරාජික ශ්‍රී ලංකා කාරයන් පක්‍ෂයෙන් එළවා දැමිය යුතු යැයි කියන්නන් බව ය, සිංහල බෞද්ධ විරෝධී ජනවේග කල්ලියකට තව දුරටත් ශ්‍රී ල නි පක්‍ෂයේ ඉඩ නොදිය යුතු ය කියන්නන් බව ය, දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වූවන් බව ය, පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල දීමට විරුද්ධ වූවන් බව ය, ඊනියා මානව හිමිකම් කඩවීම් ගැන අභ්‍යන්තර හෝ බාහිර හෝ පරීක්‍ෂණවලට විරුද්ධ වූවන් බවය, මහින්්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ හා රණවිරුවන් දංගෙඩියට යැවීමට විරුද්ධ වූවන් බව ය, රුපියල් දහදාහට කහකුඩුවලට රට පාවා නොදෙන්නවුන් බව ය, රටේ ආරක්‍ෂාව බඩේ ආරක්‍ෂාවට වඩා වැදගත යැයි සිතන්නන් බව ය..

    නලින් ද සිල්වා

    2015 පෙබරවාරි 20
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838

    දැන්නම් බඩයි රටයි 2ම නෑ වගේ:dull::oo:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන්නම් බඩයි රටයි 2ම නෑ වගේ:dull::oo:

    කියල වැඩක් නෑ මචන්....දැන් දූෂණ, වංචා මුකුත් නෑ නේ... ඒ මදිද... කුඩු ගේන්නෙත් නෑ... ලංකාවේ මුහුදු සීමාවට toiletnaduwen දෙමලු එන්නෙත් නෑ... මාර පාලනයක්...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    නලින්ද පොන්නය දන්න ආරක්ෂාව
    ඔය අරාක්ෂාව සලසන්න යොදාගන්නේ යුදෙව් ක්‍රිස්තියානි උන් හදාපු උපකරණ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    කියල වැඩක් නෑ මචන්....දැන් දූෂණ, වංචා මුකුත් නෑ නේ... ඒ මදිද... කුඩු ගේන්නෙත් නෑ... ලංකාවේ මුහුදු සීමාවට toiletnaduwen දෙමලු එන්නෙත් නෑ... මාර පාලනයක්...

    දෙමලුන්ගේ ස්වයං පාලන අයිතිය ගැන කතාකරපු නලින්ද සොන්නයාට දෙමළෙක් අතවර කරල නේද පුටෙ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉන්දියාව මෛත්‍රිපාලට ගරු කරන්නේ ඇයි?

    සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට ඉන්දියාව ගෞරව කළ බව අපි දනිමු. එහෙත් ඉන් පසු රාජ්‍ය නායකයන් වූ ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග ආදීන්ට ඉන්දියාවෙන් ඒ ගෞරවය නො ලැබිණි. විජේතුංග ජනාධිපති සිටියේ ද කියාවත් ඉන්දියාවට දැන ගැනීමට අවස්ථාවක් නො වී ය. මහින්ද රාජපක්‍ෂ ද ඉන්දියාවේ ගෞරවය දිනාගත් නායකයකු යැයි කිව නො හැකි ය. එහෙත් බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ඉන්දියාවේ ගෞරවයට පාත්‍ර වූයේ මෛත්‍රිපාල සිරිසේන ය.

    බණ්ඩාරනායක මහත්මිය ලංකාව හා ඉන්දියාව අතර තිබූ ප්‍රශ්න රාශියක් සාකච්ඡා මගින් විසඳා ගත්තා පමණක් නොව ඉන්දියාව හා පකිස්ථානය අතර වූ වැදගත් ප්‍රශ්නයක් විසඳීමට ද මැදිහත් වූවා ය. ඇය නොබැඳි ජාතීන්ගේ සම්මේලනයේ සභාපතිනිය ලෙස මහඟූ කාර්යභාරයක් ඉටු කළා ය. ඇයට සත්තකින් ම ඉන්දියාවේ ගෞරවය හිමි විය යුතුව තිබිණි.

    ජේ ආර් බටහිර ගැත්තකු වූ අතර අවසානයේ දී එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ අණ සක පිළිගන්නා තත්ත්වයකට පත් විය. එකල ඉන්දියාව ඩික්සිත් මගින් අප පාලනය කළේ යැයි කීම වරදක් නො වේ. ප්‍රේමදාස ඉන්දියාවට ගරු නොකරන ලද අතර කල්පනාවෙන් ඉන්දු ලංකා සම්බන්ධකම් ඇති කර නො ගත්තේ ය. ඔහු ඉන්දීය ඊනියා සාම සාධක හමුදා යැවීමටට යැයි කියමින් කොටින්ට ආයුධ සැපයී ය. චන්ද්‍රිකා බටහිරට මෙන් ම ඉන්දියාවට ද බය පක්‍ෂපාතීව කටයුතු කළා ය. එහෙත් දුර්වල නායිකාවක් වූ බැවින් ඇයට අඩුම තරමෙන් පැකේජයවත් ක්‍රියාත්මක කිරීමට නො හැකි විය.

    බණ්ඩාරනායක මහත්මියගේ කාලයට වඩා පසුව ලෝක දේශපාලනය වෙනස් විය. බණ්ඩාරනායක මහත්මියගේ කාලයේ ඉන්දියාව ද නොබැඳි රටක් විය. එකල ලෝකයේ කඳවුරු දෙකක් විය. එහෙත් බර්ලින් තාප්පය කඩා වැටීමෙන් පසු බටහිරයෝ එකම බලවත්තු වූහ. ඉන්දියාව ඇමරිකාවට ක්‍රමයෙන් ළඟා විය.

    එහෙත් මහින්ද රාජපක්‍ෂ යුගයේ තත්ත්වය වෙනස් විය. සෝවියට් දේශය වෙනුවට රුසියාවක් බිහි වී තිබුණා පමණක නොව එය ශක්තිමත් රටක් ද විය. අද ඇමරිකාවට යුක්රේනයේ මැදිහත් වීමට අවශ්‍ය නමුත් රුසියාවට විරුද්ධව ක්‍රියා කිරීමට මගක් පෑදී නැත. ඒ සියල්ලට වඩා ආසියාවේ ම ශක්තිමත් චීනයක් බිහි වී ඇත. අද ලෝකයේ නොබැඳි ජාතින්ගේ එකතුවක් නැත. දළ වශයෙන් ගතහොත් ලෝකයේ බල කඳවුරු දෙකක් ඇත. බටහිර රටවල් එක් කඳවුරක ය. චීනය හා රුසියාව තවත් කඳවුරක ය. එහෙත් ඒ රටවල් දෙක අතර පොදු එකඟතාවක් ද නැත.

    මේ පසුබිමෙහි ඉන්දියාව ඇත්තේ බටහිර කඳවුරෙහි ය. එය පෙර මෙන් නොබැඳි රටක් නො වේ. විශේෂයෙන් ම චීනයෙන් එල්ලවන අභියෝගය හමුවේ ඉන්දියාව බටහිරට වඩ වඩාත් සමීප වෙයි. බටහිර රටවල් ලංකාවට විරුද්ධව දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදය හා දෙමළ ත්‍රස්තවාදය පෝෂණය කළේ ය. බටහිර රටවල් කොටින්ට මූල්‍ය ආධාර ද කළේ ය. කේ පී මේ සියල්ල දනියි. කේ පී වැදගත් වන්නේ ඒ හේතුවෙනි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කවදා නමුත් මේ තොරතුරු කේ පී ලවා ප්‍රකාශ කරවීමට බලා සිටින්නට ඇත. අද රනිල් සිරිසේන ආණ්ඩුවට අවශ්‍ය කේ පී ඒ තොරතුරු ප්‍රකාශ කිරීම වැළැක්වීම ය. ඔහු සිරකර හෝ බලපෑම් ඇතිකර හෝ කේ පී නිහඬ කිරීමට විශේෂයෙන් ම රනිල් ට අවශ්‍ය වෙයි.

    බටහිර රටවල් මෙන් ම ඉන්දියාව ද මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට විරුද්ධ වූයේ එම ආණ්ඩුව දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් බටහිරයන් කී දේට අවනත නොවූ නිසාත් චීනය සමග ආර්ථික සම්බන්ධකම් ගොඩනගා ගැනීමත් නිසා ය. ඉන්දියාවට බටහිර හැරෙන්නට අද වෙනත් පිහිටක් නැත. ගාන්ධිලාගේ ජාතිකත්වයක් නොතිබූ අතර මෝදිගේ ජාතිකත්වය එතරම් දුර දිග යන්නක් නො වේ. එය ඇඳුමෙන් එහාට නොයයි.

    ඉන්දියාව මෛත්‍රිපාල සිරිසේනට රාජ්‍ය තාන්ත්‍රික ගෞරවයක් පිරිනැමුවේ මේ ආණ්ඩුව බටහිරයන්ට අවශ්‍ය ආකාරයට දෙමළ ජාතිවාදයට කප්පන් දීමට සූදානම් නිසාත් චීනය සමග එතරම් සම්බන්ධතාවක් ඇති කර ගැනීමට අකමැති නිසාත් ය. චීනය නැවතත් සේද මාර්ගයක් (මුහුදු) ඇතිකර ගැනීමට වෙහෙසෙයි. එහි දී කොළඹ වරාය නගරය මෙන් ම හම්බන්තොට වරාය ද වැදගත් වෙයි. ඉන්දියාව මෙන් ම බටහිර රටවල් ද වරාය නගරයටත් හම්බන්තොට වරායටත් විරුද්ධ ය. බටහිරයන්ගේ ඒජන්තයා වූ රනිල් ද විරුද්ධ ය. එහෙත් රනිල් ඒ කිසිවක් ජනතාවට නො කියයි. ජනතාවට ඔහු කියන්නේ දූ’ෂ’ණය හා ඊනියා යහපාලනය ය. රනිල් චන්ද්‍රිකාට වඩා දැඩි නායකයකු බව බටහිර රටවල් දනියි.

    ඉන්දියාව මෛත්‍රිපාලට ගරු කරන්නේ ඔහු ඔවුන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කරන බැවින් ය.(කොන්ද පණ නැති නායකයෙකි) ඔහුට අවසානයේ දී වරාය නගරයට අනුමැතිය දීමට සිදුවුවත් එයත් හම්බන්තොට වරායත් නොවැදගත් වන අයුරෙන් යොදා ගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. ඒ අතර දෙමළ ජාතිවාදයට කප්පන් දෙනු ඇත. ඉන්දියාව පමණක් නොව ඇමරිකාව ද මෛත්‍රිපාලට ගරු කරනු ඇත. ඒ රනිල්ට කරන ගෞරවයක් ලෙස ය. ඇමරිකාව දැනටමත් මෛත්‍රිපාලට ඇමරිකාවේ සංචාරයකට ආරාධනා කර ඇති අතර අපට ඔබාමා මෛත්‍රිපාල හමුවක් ද දැක ගැනීමට හැකි වනු ඇත.

    නලින් ද සිල්වා

    2015 පෙබරවාරි 21
     
    samaharu liwwe nalin de silva nisama meka kiyawanne na wage. ehema nattan kiyola dakke na wage innawada manda. mama nan hitanne liwwe kawda kiyala hoyanawata wada me karunu walata tharkanukula uththara dunnoth neda honda.

    me paragraph ekata nan sahenna kattiyakata ridey,

    මෙරට ඉතා වැඩි පිරිසක් දූෂිතයෝ ය. තම කාර්යාලයේ දුරකථනයෙන් පෞද්ගලික දුරකථන ඇමතුම් ලබා ගත් අය, අඩුවෙන් වැඩකර වැඩියෙන් වැටුප් ලැබූ අය, දරුවන් පාසලට ඇතුළත් කරගැනීමේ දී බොරු ලියවිලි සකස්කළ අය, විවිධ තනතුරු මාරුවීම් ලබාගැනීම සඳහා දේශපාලනඥයන් පසුපස ගිය අය ආදීහු මෙරට කෙතෙක් වෙත් ද? ඔවුන් සියල්ලන්ට බැසිල්ගේ කොමිස් ප්‍රශ්නයක් විය. තමන්ගේ දූෂණ බැසිල්ගේ දූෂණ සමග සැසඳිය නොහැකි යැයි ඔවුන් පැවසීමට ඉඩ ඇත. එහෙත් සියයට එකකින් ගර්භණී වීමක් නැත. ගර්භනී නම් ගර්භනී මිස අඩු වැඩි වශයෙන් ගර්භනී වීම් නැත.

    මේවාට ගොඩාක් එවුන්ට රිදෙනවා. මොකද ඒ රිදෙන උන් දන්නවා උනුත් දූෂිතයෝ කියලා. මමත් විශ්වාස කරනවා වෙනසක් ඕනේ කියලා. ඒත් ඒ මේ වගේ වෙනසක් නොවෙයි. ගොඩාක් එවුන් හිතාගෙන ඉන්නේ ජාතික ආරක්ෂාව කියන්නේ ආරක්ෂක හමුදාව විතරක් කියලා. ඊටත් ඉහලින් තීන්දු තීරණ ගන්න පිරිසක් ඉන්නවා කියලා මුන් දන්නේ නෑ. තමන්ට අඩුවට කන්න ලැබෙනවානම්, වාහනයක් අරගෙන, එහෙමත් නැත්නම් හවසට පාටියක් දාලා ආතල් එකේ ඉන්න ඕනේ කියන එක විතරයි මේ පිරිස දන්නේ. ලෝක දේශපාලනය ගැන මෙලෝ දෙයක් මුන් දන්නේ නෑ. හැබැයි ඒ සියල්ල ගැන ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයෙක් මොනවාහරි කිවුවොත් මුන් බූමිතෙල් ගෑවුන ගැරඩි වගේ දගලනවා. (නලින් ද සිල්වා කියන නමටත් මුන් මාර බයයි. :rofl::rofl: )මොකද තමන්නේ තියෙන ආතල් එක නැති වෙයි කියලා.
     
    • Like
    Reactions: funkyguy89