..::[බර අඩු එවුන් වරෙල්ලා(Weight Gaining Tips)]::..
Bump එකක් දාගෙන යන්න
ඔන්න බර වැඩි කරගන්න ලැස්ති වෙයල්ලා කිරියේ ගොඩක් එවුන් ඉල්ලලා තිබ්බ බර වැඩි කරගන්න විදියක් කියහන් කියල කලින් බර අඩු කරගන්න thread එක දාපු වෙලේ
ගොඩක් උන්ට වැදගත් වෙයි කියල හිතනවා වැඩේට බහිමු
ඕනෙ එකෙකුගෙන් ඇහුවම බර වැඩි කරගන්නේ කොහොමද කියල කියන්නෙම හොදට කාපන් යකෝ කියල නෙහ්
උබල දන්නවා නෙහ් කන්න තමයි ඕනේ එත් ප්රශ්නේ තියෙන්නේ කන විදිය ගැන එච්චර ගානක් නැති එක නෙහ් 
ගොඩක් උන්ට වැදගත් වෙයි කියල හිතනවා වැඩේට බහිමු ඕනෙ එකෙකුගෙන් ඇහුවම බර වැඩි කරගන්නේ කොහොමද කියල කියන්නෙම හොදට කාපන් යකෝ කියල නෙහ්

උබල දන්නවා නෙහ් කන්න තමයි ඕනේ එත් ප්රශ්නේ තියෙන්නේ කන විදිය ගැන එච්චර ගානක් නැති එක නෙහ් 
Step 1 - හොදට කාපන් (Eat like a horse)
(ඔය උඩ තියෙන්නේ Thripple H ගේ දවස් තුනක meals
)
normal දවසට වේල් තුනයි නෙහ් කන්න පුරුදු වෙලා තියෙන්නේ කෙලින්ම ඒක double කරපන් දවසට 6 පාරක් කාපන්, main meals මැද්දෙන් අනිත් meals තුන දාගන්න ඕනේ
, උදේ 8 විතර ඊට පස්සේ 10 විතර ඊට පස්සේ lunch අයෙ 3 විතර ඊට පස්සේ 6 ආයේ ඉතින් 8 න් පස්සේ dinner එක. රෑ කෑම එක 8 පස්සේ ගන්න එක බර වැඩි වෙන්න හෙල්ප් වෙනවා කියල ලගදි research එකකින් හොයාගෙන තියනවා 

Step 2 - Eat the right kind of fat
මෙහෙමයි ඉතින් බර වැඩි කරගනවා කියල සීනි කෑමයි junk foods කාල බඩ වැඩි කරන වැඩක් නෑනේ. අලි පේර (avocado) හොදට කන්න,yoghurt දෙකක් වත් දවසට, රට කජු, කජු(පිට කොටුවේ කැඩිච්ච ඒවා අඩුවට තියනවා
), කිරි දවසට 200ml වගේ බොන්න පුළුවන් නම් නියමයි, පාන් කෑල්ලක් කෑවත් peanut butter වගේ ගාල කන්න බලන්න,coke soda ජාති coffee ගන්න එපා ඒවටත් අග මහත් වෙනවා හරහට.
Step 3 - Go High Protein & Carbs
උබල දන්නවා නෙහ් Protein ඕනේ කියල ඇග හැදෙන්න, NON veg අය හොදට meat කන්න chicken breast එක නම් හොදයි කුකුල් තටු නැතුව
pork හොදයි කනවා නම්
බීෆ් එහෙමත් හොදයි කනවා නම්
බිත්තර කන්න ඕනේ හොදට දවසට දෙකක්වත් මේ ගැන පහලින් දැන්නම්, veg අය corn,beans,soya තමයි 
ඊලගට carbs හොදට ගන්න ඕනේ පලතුරු හොදට කන්න ඕනේ ඒ වගේම එලවලුත් ඔය ජාති දෙක අත ඇර ඇර ඉන්න එපා කලාම දාපල්ලා
Brown rice කන්න පුළුවන නම් පට්ට, pasta potatoes වැඩිපුර කන්න පුළුවන නම් හොදයි.
(ඔය උඩ තියෙන්නේ Thripple H ගේ දවස් තුනක meals
)normal දවසට වේල් තුනයි නෙහ් කන්න පුරුදු වෙලා තියෙන්නේ කෙලින්ම ඒක double කරපන් දවසට 6 පාරක් කාපන්, main meals මැද්දෙන් අනිත් meals තුන දාගන්න ඕනේ
, උදේ 8 විතර ඊට පස්සේ 10 විතර ඊට පස්සේ lunch අයෙ 3 විතර ඊට පස්සේ 6 ආයේ ඉතින් 8 න් පස්සේ dinner එක. රෑ කෑම එක 8 පස්සේ ගන්න එක බර වැඩි වෙන්න හෙල්ප් වෙනවා කියල ලගදි research එකකින් හොයාගෙන තියනවා 

Step 2 - Eat the right kind of fat
මෙහෙමයි ඉතින් බර වැඩි කරගනවා කියල සීනි කෑමයි junk foods කාල බඩ වැඩි කරන වැඩක් නෑනේ. අලි පේර (avocado) හොදට කන්න,yoghurt දෙකක් වත් දවසට, රට කජු, කජු(පිට කොටුවේ කැඩිච්ච ඒවා අඩුවට තියනවා
), කිරි දවසට 200ml වගේ බොන්න පුළුවන් නම් නියමයි, පාන් කෑල්ලක් කෑවත් peanut butter වගේ ගාල කන්න බලන්න,coke soda ජාති coffee ගන්න එපා ඒවටත් අග මහත් වෙනවා හරහට.Step 3 - Go High Protein & Carbs
උබල දන්නවා නෙහ් Protein ඕනේ කියල ඇග හැදෙන්න, NON veg අය හොදට meat කන්න chicken breast එක නම් හොදයි කුකුල් තටු නැතුව
pork හොදයි කනවා නම්
බීෆ් එහෙමත් හොදයි කනවා නම්
බිත්තර කන්න ඕනේ හොදට දවසට දෙකක්වත් මේ ගැන පහලින් දැන්නම්, veg අය corn,beans,soya තමයි 
ඊලගට carbs හොදට ගන්න ඕනේ පලතුරු හොදට කන්න ඕනේ ඒ වගේම එලවලුත් ඔය ජාති දෙක අත ඇර ඇර ඉන්න එපා කලාම දාපල්ලා
Brown rice කන්න පුළුවන නම් පට්ට, pasta potatoes වැඩිපුර කන්න පුළුවන නම් හොදයි.
Step 4 - Exercise to weight gain
උඩදී කියුව විදියටම හොදට කාලම විතරක් මදි මචන්ලා අනිවා weight gaining exercise කරන්න ඕනේ gym එකකට ගිහින්. හොදට ඇගට කෑම වැටෙද්දී muscle වලට හොදට exercise ඕනේ එතකොට කෙට්ටු ශරීරයට තිත
gym යනවා නම් විතරක් දවසට බිත්තර දෙකකට වැඩියෙන් කන්න, එහෙම නැත්තන් සමපොෂත් පට්ටම ආහාරයක් දවසට packet එක ගානේ උදේ 10 meal එකටයි 3 meal එකටයි කාලා බලහන්කො, මේකත් කියන්න ඕනේ හොදට වතුර බීපල්ලා දවසට 2ltr විතර ඒක අනිවා කරන්න ඕනේ දෙයක්.
මේක මමම කොටපු එකක් කොහෙන්වත් ඉස්සුවේ නැත මේ tips ටික මට වැඩ කලා
උබලගේ tips තියනවා නම් දාපල්ලා

mamath dan dawasata 5parak withara kanawa balamuko. rep ++
එක meal එකක් බඩ පැලෙන්න කන්නේ නෑ පොඩියට පොඩියට කඩාගෙන meals 6 ගත්තම shape 