ආදිත්‍යා.....

Jul 14, 2014
237
32
0
[FONT=&quot]සඳ ඇති කාලෙටලු පිස්සුව ........තදවෙන්නේ[/FONT]
[FONT=&quot]මා පිස්සෙක්ද[/FONT] ? [FONT=&quot]නෑ ඒබව ........වැටහෙන්නේ[/FONT]
[FONT=&quot]හදවත ගිනි ගමින් නුඹ වෙත ......ලංවෙන්නේ[/FONT]
[FONT=&quot]දැන් නම් ප්‍රේමයේ අරුමය....... වැටහෙන්නේ[/FONT]

[FONT=&quot]දැනුමෙන් මුහුකුරා ගියමුත් නුවන........... අරා[/FONT]
[FONT=&quot]මට බෑ ඉවසන්න නුඹ මා උමතු.............. කරා[/FONT]
[FONT=&quot]ප්‍රේමයේ ගිනි පුලිඟු දල්වා එලිය .............කරා[/FONT]
[FONT=&quot]මා මිය යන්නේ නුඹේ උණුහුම හදෙහි..... දරා[/FONT]

[FONT=&quot]පෙම හදවත සිරකරන් සිත ...............පාරනවා[/FONT]
[FONT=&quot]හදවත ගැහෙන රාවෙට කවි ලිය........ වෙනවා[/FONT]
[FONT=&quot]ඒ කවි වලින් නුඹේ උණුහුම.......... විහිදෙනවා[/FONT]
[FONT=&quot]මා මිය ගියත් නුඹේ ගාවම ..........සැනසෙනවා[/FONT]

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    රේවතී;18772436 said:

    patta :) rep +
     
    • Like
    Reactions: රේවතී
    Jul 14, 2014
    237
    32
    0
    අර මොකෑ ඒ????
    ක්ෂේත්‍ර කීපයක වැඩ ඒ විතරක් නෙමෙයි ජ්‍යෝතිෂය හා වාස්තු වල සම්බන්දය ගැන පරීක්ෂනයකුත් කරනවා.(පුදුම වැඩේ කියන්නේ වෙලාවත් තියෙනවා.කාර්ය බහුල උනාට අවිවේකි නෑ)
    ආ තව...G M ගුණපාල මැතිදුන්ගේ ගෝලයෙකුට උපකාර පිණිස පොතකුත් ලියනවා.දැනුත් මේ ඒ වැඩේ ඉන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රේවතී;18773137 said:
    ක්ෂේත්‍ර කීපයක වැඩ ඒ විතරක් නෙමෙයි ජ්‍යෝතිෂය හා වාස්තු වල සම්බන්දය ගැන පරීක්ෂනයකුත් කරනවා.(පුදුම වැඩේ කියන්නේ වෙලාවත් තියෙනවා.කාර්ය බහුල උනාට අවිවේකි නෑ)
    ආ තව...G M ගුණපාල මැතිදුන්ගේ ගෝලයෙකුට උපකාර පිණිස පොතකුත් ලියනවා.දැනුත් මේ ඒ වැඩේ ඉන්නේ.
    අදිමු..අදිමු....
    කාර්ය බහුල-අවිවේකී එකා තමා කාලයෙන් හොදින් ම ප්‍රෙයා්ජන ගන්නේ....
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    J Sparrow reply කවි :cool:
    (හොඳයිද මංදා)

    සඳ නැති කාලෙටත් පිස්සුව තද වෙනවා..
    ආලෙන් උමතු වී ඇති බව වැටහෙනවා..
    කලෙන් කලට ඔය පිස්සුව ඇති වෙනවා..
    හද ගිනි තබා නැවතත් යටපත් වෙනවා.. :lol:

    දැනුමෙන් මුහුකුරා ගිය මුත් නැණැති දනා..
    ප්‍රේමේ නමින් මේ කාටත් උරුම වෙනා..
    ගිනි දැල් වලින් කොයි කවුරුත් උමතු වෙනා..
    මේ අරුමැක්ක දැනගෙන වැඩ කලොත් මනා.. :frown:

    පෙම් හදවත සිත පාරන නොයෙක් වතා..
    කවි ලියැවෙන හිත කියනා නොයෙක් කතා..
    විහිදෙන උනුහුමෙන් ලැබෙනා කෙනෙක් හිතා..
    කිම මිය යන්නේ බොට නොලැබුණ පෙමක් පතා? :angry:
     
    • Like
    Reactions: රේවතී
    Jul 14, 2014
    237
    32
    0
    J Sparrow reply කවි :cool:
    (හොඳයිද මංදා)

    පෙම් හදවත සිත පාරන නොයෙක් වතා..
    කවි ලියැවෙන හිත කියනා නොයෙක් කතා..
    විහිදෙන උනුහුමෙන් ලැබෙනා කෙනෙක් හිතා..
    කිම මිය යන්නේ බොට නොලැබුණ පෙමක් පතා? :angry:

    පෙම් සිත පාරවන්නේ හදවතයි සහෝ
    බැරි වාවන්න එකයි කරුමයකි අහෝ
    ජීවිතයේ වටිනාකම මෙයයි සහෝ
    දුන් දිරියට නුඹට සලකනු කෙලෙස අහෝ :(
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    රේවතී;18773757 said:
    පෙම් සිත පාරවන්නේ හදවතයි සහෝ
    බැරි වාවන්න එකයි කරුමයකි අහෝ
    ජීවිතයේ වටිනාකම මෙයයි සහෝ
    දුන් දිරියට නුඹට සලකනු කෙලෙස අහෝ :(

    දිරි දුන්නේ සොහොයුරු පෙම පෙරට දමා..
    මිරිදිය කරදිය දෙකටම ඇමක් දමා...
    දිරියෙන් බලා සිටියොත් තව නොකර පමා..
    සිත සනසන්න මාළුන් නැති වේය නිමා..