[FONT="]සඳ ඇති කාලෙටලු පිස්සුව ........තදවෙන්නේ[/FONT]
[FONT="]මා පිස්සෙක්ද[/FONT] ? [FONT="]නෑ ඒබව ........වැටහෙන්නේ[/FONT]
[FONT="]හදවත ගිනි ගමින් නුඹ වෙත ......ලංවෙන්නේ[/FONT]
[FONT="]දැන් නම් ප්‍රේමයේ අරුමය....... වැටහෙන්නේ[/FONT]
[FONT="]දැනුමෙන් මුහුකුරා ගියමුත් නුවන........... අරා[/FONT]
[FONT="]මට බෑ ඉවසන්න නුඹ මා උමතු.............. කරා[/FONT]
[FONT="]ප්‍රේමයේ ගිනි පුලිඟු දල්වා එලිය .............කරා[/FONT]
[FONT="]මා මිය යන්නේ නුඹේ උණුහුම හදෙහි..... දරා[/FONT]
[FONT="]පෙම හදවත සිරකරන් සිත ...............පාරනවා[/FONT]
[FONT="]හදවත ගැහෙන රාවෙට කවි ලිය........ වෙනවා[/FONT]
[FONT="]ඒ කවි වලින් නුඹේ උණුහුම.......... විහිදෙනවා[/FONT]
[FONT="]මා මිය ගියත් නුඹේ ගාවම ..........සැනසෙනවා[/FONT]

rep +