I Phone උදව්වක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන්ලා මට කියනවද screen කැඩුන iphone 5s එකක screen හදාගන්න පලුවන් තැනක්.කොලබ,නුවර කුරුණෑගල අවට.කොචරක් විතර වියදම් වෙනවද කියලත් දන්නා කෙනෙක් කියනවනම් ලොකු උදව්වක්.බම්ප් එකක් හරි ගෙන සප් එකක් දෙන්න මචන්ලා.
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    machan mage i phone 4 ekak tiyanne
    eke screen 1 demma Last month wala 3500/-
    hebei tiyanne Bellanvila Pansala langa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    New Queens Communication

    +94 11 7 293464

    කෝල් එකක් දීලා අහපන්.

    වැඩ හොදයි මචන් මුන්ගේ.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Nuwara nam Nabeesha Complex eke iPhone Solutions kiyala ekak thiyenwa eke balana.