ගල් කිරීමේ මහ මන්ත්‍රය

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
උබට හිතින් හිතල ගල් වෙන්න බැරිද ? :shocked:
උබ ලොකු බරක් උස්සනකොට ඒ බර ධරාගන්න උබේ මස්පිඩු ගල් කරගන්නේ හිතින් හිතල නෙවෙයිද මම මේ දැන් බරක් උස්සනවා කියල ? :eek:
උබ ඇවිදිනකොට උබේ කකුලේ පණ නැති වුනොත් කොහොමට තියෙයිද ? ඒත් එහෙම වෙන්නේ නෑ නේද ? ඒ උබ හිතින් හිතන නිසා නේද මම දැන් ඇවිදින්න ඕනේ කියල ? :D
උබ කෙලින් හිටන් ඉන්නකොට උබේ බෙල්ල ගාවින් පණ නැති වෙලා බෙල්ල පහලට වැටුනොත් කොහොමද ? ඒත් එහෙම වෙන්නේ නෑ නේ ? ඒ උබට ඇස් දෙකෙන් වට පිට බලන්න තියෙන වුවමනාව නිසා නෙවෙයිද ? :)

මට නං පුළුවන් :D

උඹත් එහෙනම් ඒ හාමුදුරුවෝ කරපු දේ තනියම කරලා වීඩියෝ එකක් දාපන්. ගොන් කතා කියන්න එපා බන්.
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹත් එහෙනම් ඒ හාමුදුරුවෝ කරපු දේ තනියම කරලා වීඩියෝ එකක් දාපන්. ගොන් කතා කියන්න එපා බන්.

    මට නං ඕව කර කර දාන්න වෙලාව නෑ .. එත් කලින් ඕකට ත්‍රෙඩ් එකක් නං දාල තිබ්බ මෝහනයෙන් හාමුදුරුවෝ කරපු එකම කරලා .. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1690723

    යමෙක් නොදන්නා කම හේතුවෙන් මට ගොනා කියයිද මම ඔහුට නැවතත් ගොනා නොකියයි .. කවදා හෝ සත්‍යය වැටහෙයි යන බලාපොර්තුවෙන් සමුගනිමි . :)
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මට නං ඕව කර කර දාන්න වෙලාව නෑ .. එත් කලින් ඕකට ත්‍රෙඩ් එකක් නං දාල තිබ්බ මෝහනයෙන් හාමුදුරුවෝ කරපු එකම කරලා .. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1690723

    යමෙක් නොදන්නා කම හේතුවෙන් මට ගොනා කියයිද මම ඔහුට නැවතත් ගොනා නොකියයි .. කවදා හෝ සත්‍යය වැටහෙයි යන බලාපොර්තුවෙන් සමුගනිමි . :)

    මෝඩ කතා කියන්න කලින් හොඳට බලපන් හාමුදුරුවන්ගේ වීඩියෝ එක, එකෙ කරේ ඔය වගේ බොළඳ වැඩක්ද කියල.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෝඩ කතා කියන්න කලින් හොඳට බලපන් හාමුදුරුවන්ගේ වීඩියෝ එක, එකෙ කරේ ඔය වගේ බොළඳ වැඩක්ද කියල.

    :lol::lol::lol:
    එල එල හාමුදුරුවෝ සෑහෙන්න මහන්සි වෙලා තමයි ඔය වැඩේ කරේ .. උබේ අදහට මම ගරු කරනව
    11.gif
    11.gif
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෝඩ කතා කියන්න කලින් හොඳට බලපන් හාමුදුරුවන්ගේ වීඩියෝ එක, එකෙ කරේ ඔය වගේ බොළඳ වැඩක්ද කියල.
    උඹ ගෝත්‍රිකයෙක්. මේක බොළදයි වගේද පේන්නෙ. හාමුදුරුවන්ගෙ එකයි බොලද ලින් මැඩිය.