උබට හිතින් හිතල ගල් වෙන්න බැරිද ?![]()
උබ ලොකු බරක් උස්සනකොට ඒ බර ධරාගන්න උබේ මස්පිඩු ගල් කරගන්නේ හිතින් හිතල නෙවෙයිද මම මේ දැන් බරක් උස්සනවා කියල ?
උබ ඇවිදිනකොට උබේ කකුලේ පණ නැති වුනොත් කොහොමට තියෙයිද ? ඒත් එහෙම වෙන්නේ නෑ නේද ? ඒ උබ හිතින් හිතන නිසා නේද මම දැන් ඇවිදින්න ඕනේ කියල ?![]()
උබ කෙලින් හිටන් ඉන්නකොට උබේ බෙල්ල ගාවින් පණ නැති වෙලා බෙල්ල පහලට වැටුනොත් කොහොමද ? ඒත් එහෙම වෙන්නේ නෑ නේ ? ඒ උබට ඇස් දෙකෙන් වට පිට බලන්න තියෙන වුවමනාව නිසා නෙවෙයිද ?![]()
මට නං පුළුවන්![]()
උඹත් එහෙනම් ඒ හාමුදුරුවෝ කරපු දේ තනියම කරලා වීඩියෝ එකක් දාපන්. ගොන් කතා කියන්න එපා බන්.


