EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ado balu wede uba mata achchara vistharayak qwe nehene:sorry:
    aparade ban:sorry:
    den mokakda karanne yako mama:growl:
    ketha wede....:frown:
    indapan mama annam hawas wela hari awith yanna:(

    දැන් උඹ මොනා කරන්නද ඉතින්... කරන්න තියෙන්නෙ ආයිත් අර සොන්නියන්ට පොත දීලා ආයිත් ගමකට වැරදි මාර්ක් කරගෙන තව මාසෙකින් විතර මට පොත දීපන් වැරදි හදන්න...:growl::growl::growl:

    පොත චෙක් කරල අද දීපන්...උඹ එන්න ඕනි නැහැ. අර සොන්නයම එවපන්... උඹලට ඒ ඇතුලෙ ටෙක්ස් ටික ඕකේනන් එච්චරයි.. ගහල දාමු.. පොත් සීයනෙ බන්. වැරදි තිබ්බොත් ආයිත් ගසමු. ;)
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ආ කූලෝ..
    අප්සට් එක යන්නත් එක්ක වැටෙන්නම ගහමුද අද සවස සෙට් වෙලා
    අද සිකුරාදා හැපනින් දවසනෙ
    leaving-the-office-on-friday-scrubs-turk-dance-donald-faison.gif

    making-every-night-a-night-to-remeber-or-not-mix-n-party.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොකු වැඩි උනාද මන්ද ෆොටෝ එක​
    :(

    නැහැ සහෝ. හරිම පොඩියි.. තව වෙන ලොකු එකක් තිබ්බෙ නැද්ද මේ පොඩි එක වෙනුවට දාන්න :growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    $$^$&%^ u

    මේකට තමයි සහෝ කියන්නෙ උපරිම වේදනාවේ අකුරු කියල :shocked::shocked::):):lol::lol::lol:

    තරගෙට පෝස්ට් දැම්මට වැඩක් නැහැ.. පොඩ්ඩක් මොලෙත් තියෙන්න ඕනි :baffled::baffled::baffled: මේකටනන් තවත් රිදෙයි ::baffled::baffled::baffled:
     
    Last edited:

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මේකට තමයි සහෝ කියන්නෙ උපරිම වේදනාවේ අකුරු කියල :shocked::shocked::):):lol::lol::lol:

    තරගෙට පෝස්ට් දැම්මට වැඩක් නැහැ.. පොඩ්ඩක් මොලෙත් තියෙන්න ඕනි :baffled::baffled::baffled: මේකටනන් තවත් රිදෙයි ::baffled::baffled::baffled:

    පල පල