ado balu wede uba mata achchara vistharayak qwe nehene
aparade ban
den mokakda karanne yako mama
ketha wede....
indapan mama annam hawas wela hari awith yanna![]()
දැන් උඹ මොනා කරන්නද ඉතින්... කරන්න තියෙන්නෙ ආයිත් අර සොන්නියන්ට පොත දීලා ආයිත් ගමකට වැරදි මාර්ක් කරගෙන තව මාසෙකින් විතර මට පොත දීපන් වැරදි හදන්න...



පොත චෙක් කරල අද දීපන්...උඹ එන්න ඕනි නැහැ. අර සොන්නයම එවපන්... උඹලට ඒ ඇතුලෙ ටෙක්ස් ටික ඕකේනන් එච්චරයි.. ගහල දාමු.. පොත් සීයනෙ බන්. වැරදි තිබ්බොත් ආයිත් ගසමු.







