Room ekata A/C ekak

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,625
    113
    සිරි ලංකාව
    දන්නා කවුරුහරි ඉන්නවද inverter ac ගැන. samsung නම් වඩා හොදයි.

    ගෙදර ඔෆිස් Roomඑකට ගැහුවේ පැනසොනික් ඉන්වර්ටර් එකක්.නිදාගන්න කාමරේට නිකම් එකක්.ඔෆිස් රුම් එකේ වැඩිපුර වෙලාවක් ඉන්න නිසා එහෙම කලේ.මට දෙකටම AC වලට විතරක් වැඩිවෙලා බිල ආවා 5ක් විතර.පස්සේ මම කාලයක් වැඩ වැඩි නිසා ඔෆිස් රූම් එකේම නිදාගත්තා.අඩෝ බිල ආවේ 3200යි බං..
    ඉන්වර්ටර් එකක් ගනින්.

    පැනසොනික් නම් වැඩිය හොදයි.ඒකේ අලුත් එකේ තියෙනවා රූම් එකේ තමන් ඉන්න තැන Ditect කරලා එතැනට විතරක් කෙලින්ම Air waves එවන විධියක්.ඒක මරු.

    area_detection.jpg

    panasonic-econavi.jpg

    මම කාමරේ ඇවිදිද්දී අර නයිට් රයිඩර් එකේ වගේ ඒසී එකේ ලයිට් එකත් එහාට මෙහාට යනවා.
    අනික සද්දේ ගොඩාක් අඩුයි.මට වැදගත්ම ඒක.ෆෑන් එක නම් සාමාන්‍ය 12000BTU යුනිට් එකකට වඩා ලොකුයි.​
     
    Last edited:
    • Like
    Reactions: pc kush

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ බුදු මල්ලියේ frostaire නම් ගන්න එපා... service warranty දෙන්නේ අවුරුද්දයි. ඊට පස්සේ කැඩුනොත් බලන්න එන්න විතරක් රුපියල් 1000 ගන්නවා. අපේ අක්කලගේ frostaire AC එක කැඩිලා ගෙදරට ආව එකෙක් මෝටර් බයික් එකකින්. (බයික් එකකින් ඇවිත් කොහොමද හත්ඉලවුවේ AC හදන්නේ) . ඌට තේරෙන්නෙ නැහැ ලෙඩේ මොකක්ද කියන්න. සර්කිට් එක ගලවගෙන යන්න ලෑස්තිය. මම කිව්වා එපා කියල. පස්සේ වෙන තැනකින් හදා ගත්තේ. අර frostaire ඩයල් එක 1000 ගත්ත ආවට.

    උඹලත් frostaire AC නැතත් කෝල් කරලා කියපන් නුගේගොඩ වගේ පැත්තකින් කතා කරනවා වගේ අහපන්. එන්න කලින්ම කියනවා විසිට් එකට 1000 ක් ගන්නවා කියල.

    මගෙ නම් තියෙන්නේ 2007 ගත්ත සිංගර් AC එකක්. පිටින් සිංගර් උනාට මදය Galance. හැබැයි අවුලක් නැහැ. මේ අවුරුදු ගානටම 3 පාරක් කැඩුන. singer සර්විස් කතා කලාම දවස් 2 ඇතුලත එවනවා සෙට් එක. ගෙදරදීම හදල දීල යනවා. වැඩි ගානකුත් නැහැ පාර්ට්ස්.

    LG ත් හොඳයි කියල කියනවා. හැබැයි උන්ගේ සර්විස් නම් අවුල්. AC ගන්නකොට වොරන්ටි ගැන නෙමෙයි වොරන්ටි එකෙන් පස්සේ සර්විස් ගැන හිතපන්. හැමෝම මොකද අවුරුදු 5 දෙන්නේ කොම්ප්‍රෙෂර් එකට විතරයි. අනිත් ඒවාට අවුරුද්දයි. අවුරුදු 5 පැන්නම ලෙඩ එන්න තියෙන සම්භාවිතාව වැඩියි. එතකොට AC එකට හුරු වෙලා නැතුව ඉන්නත් බැහැ. සර්විස් අවුල් තැනකින් ගත්තොත් සොරිම තමයි.

    Panasonic එකත් හොඳයි කියල කියනව.

    උඹේ රූම් සයිස් එකට 9000BTU උනත් ඇති. හැබැයි රූම් එක සීතල කරන්න කොම්ප්‍රෙෂර් එක වැඩ කරන කාලය වැඩියි. එතකොට current එක වැඩිපුර යනවා. මෙහෙම කරපන් fixed කොම්ප්‍රෙෂර් speed ගන්නවා නම් 12000BTU ගනින්. inverter ගන්නවා නම් 9000BTU ගනින්.

    අනිත් එක මචන් inverter type එක electricity consumption අඩු නිසා හොඳයි. හැබැයි රෙපයාර් එකක් ආවොත් පට්ට ගණන් හදන්න.

    Last edited:

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,153
    1,392
    113
    damro karayo dan innovex AC ekak introduce akrala thiyenawa.rs 60,000 wage 8000btu ekak ganna puluwna..uba temperature eka 27 wage thiyagena thibunoth,dawasata 10 hours wage use kaloth maseta rs 3000 withara bill ekak ewi
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,625
    113
    සිරි ලංකාව
    අනේ බුදු මල්ලියේ frostaire නම් ගන්න එපා... service warranty දෙන්නේ අවුරුද්දයි. ඊට පස්සේ කැඩුනොත් බලන්න එන්න විතරක් රුපියල් 1000 ගන්නවා. අපේ අක්කලගේ frostaire AC එක කැඩිලා ගෙදරට ආව එකෙක් මෝටර් බයික් එකකින්. (බයික් එකකින් ඇවිත් කොහොමද හත්ඉලවුවේ AC හදන්නේ) . ඌට තේරෙන්නෙ නැහැ ලෙඩේ මොකක්ද කියන්න. සර්කිට් එක ගලවගෙන යන්න ලෑස්තිය. මම කිව්වා එපා කියල. පස්සේ වෙන තැනකින් හදා ගත්තේ. අර frostaire ඩයල් එක 1000 ගත්ත ආවට.

    උඹලත් frostaire AC නැතත් කෝල් කරලා කියපන් නුගේගොඩ වගේ පැත්තකින් කතා කරනවා වගේ අහපන්. එන්න කලින්ම කියනවා විසිට් එකට 1000 ක් ගන්නවා කියල.

    මගෙ නම් තියෙන්නේ 2007 ගත්ත සිංගර් AC එකක්. පිටින් සිංගර් උනාට මදය Galance. හැබැයි අවුලක් නැහැ. මේ අවුරුදු ගානටම 3 පාරක් කැඩුන. singer සර්විස් කතා කලාම දවස් 2 ඇතුලත එවනවා සෙට් එක. ගෙදරදීම හදල දීල යනවා. වැඩි ගානකුත් නැහැ පාර්ට්ස්.

    LG ත් හොඳයි කියල කියනවා. හැබැයි උන්ගේ සර්විස් නම් අවුල්. AC ගන්නකොට වොරන්ටි ගැන නෙමෙයි වොරන්ටි එකෙන් පස්සේ සර්විස් ගැන හිතපන්. හැමෝම මොකද අවුරුදු 5 දෙන්නේ කොම්ප්‍රෙෂර් එකට විතරයි. අනිත් ඒවාට අවුරුද්දයි. අවුරුදු 5 පැන්නම ලෙඩ එන්න තියෙන සම්භාවිතාව වැඩියි. එතකොට AC එකට හුරු වෙලා නැතුව ඉන්නත් බැහැ. සර්විස් අවුල් තැනකින් ගත්තොත් සොරිම තමයි.

    Panasonic එකත් හොඳයි කියල කියනව. උඹේ රූම් සයිස් එකට
    12000BTU ඇති හොඳටම.

    අනිත් එක මචන් inverter type එක electricity consumption අඩු නිසා හොඳයි. හැබැයි රෙපයාර් එකක් ආවොත් පට්ට ගණන් හදන්න.

    පැනසොනික් ගන්නවා නම් කියපන්.
    මම ගත්ත එකා සෙට් කරන්නම්.ලංකාවේ අඩුම මිල උගේ.හැබැයි මම ගන්න කාලේ.
    ගෙදරට ඇවිල්ලා ඒ සී එක ගැහුවා.ඒ ගහද්දි පවර් ලයින් එකක් ගහන්න වුනා.උන් සත පහක් ගත්තේ නෑ ගෙදර වයිරින් කරනවා වගේ පවර් ලයින් එකකුත් ගහලම ගියා.​
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් කාමරේට ඕන btu ප්‍රමානය කැල්කුලෙට් කරන්න කැල්කුලෙටර්ස් තියෙනවා. ඒකට සාදක ගොඩක් බලපානවා. ඉන්න මිනිස්සු ගාන, එලියෙ temp එක, ජනෙල් දොරවල් කීයද, ඝන අඩි කීයද, බිත්ති වල ස්භාවය, තියෙන මැශින් ප්‍රමානය ඔය වගේ ගොඩක් ඒව බලල තමයි btu ගාන කියන්නෙ.
    උඹේ එකේ හැටියට 12000 btu ඇති. ඔවර් සයිස් දාලා වැඩකුත් නෑ අඩුවෙන් දාල වැඩකුත් නෑ මචන්.උන්ඩර් කැපෑසිටි දාලා ඉන්වර්ටර් දැම්මා කියල සේවින්ග් එකක් එන්නෙ නෑ. කොම්ප්‍රෙසර් එක ෆුල් ටයිම් වැඩ නම් ඉන්වර්ටර් වලට ඉතුරු කරන්න දෙයක් නෑ.අනික දවසකට පැයක් දෙකක් නම් පාවිච්චි කරන්නෙ ඒත් ඉන්වර්ටර් වැඩක් නෑ.
    බ්‍රෑන්ඩ් ගැන ඇහුවොත් සින්ගර් සහ අබාන්ස්ලගෙ මීඩියා කියන දෙකම එකම චයිනීස් manufacturer ගෙ ලේබල් දකක් සහ ගූ ගොඩවල් දකක් .LG, Panasonic, York නම් හොදයි ටිකක් ගාන නම් වැඩියි.
    ඔය කොක ගත්තත් ඔක්කොටම වොරන්ටි දෙන්නෙ අවුරුද්දයි සර්විස් ඇග්‍රීමන්ට් එක continue කලොත් තමයි ක්ම්ප්‍රෙසර් එකට අවුරුදු 5ක් දෙන්නෙ.හැබයි මතක තියාගන්න AC service එක මත තමයි AC කල්පැවැත්ම රදාපවතින්නේ
     
    • Like
    Reactions: pc kush

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මොන කොම්පැනියෙන් ගත්තත් බලපන් evaporator එක copper ද කියල.. දැන් එනවා ලාබෙට හැබැයි evaporator එක aluminum.

    අනේ බුදු මල්ලියේ frostaire නම් ගන්න එපා... service warranty දෙන්නේ අවුරුද්දයි. ඊට පස්සේ කැඩුනොත් බලන්න එන්න විතරක් රුපියල් 1000 ගන්නවා. අපේ අක්කලගේ frostaire AC එක කැඩිලා ගෙදරට ආව එකෙක් මෝටර් බයික් එකකින්. (බයික් එකකින් ඇවිත් කොහොමද හත්ඉලවුවේ AC හදන්නේ) . ඌට තේරෙන්නෙ නැහැ ලෙඩේ මොකක්ද කියන්න. සර්කිට් එක ගලවගෙන යන්න ලෑස්තිය. මම කිව්වා එපා කියල. පස්සේ වෙන තැනකින් හදා ගත්තේ. අර frostaire ඩයල් එක 1000 ගත්ත ආවට.

    උඹලත් frostaire AC නැතත් කෝල් කරලා කියපන් නුගේගොඩ වගේ පැත්තකින් කතා කරනවා වගේ අහපන්. එන්න කලින්ම කියනවා විසිට් එකට 1000 ක් ගන්නවා කියල.

    මගෙ නම් තියෙන්නේ 2007 ගත්ත සිංගර් AC එකක්. පිටින් සිංගර් උනාට මදය Galance. හැබැයි අවුලක් නැහැ. මේ අවුරුදු ගානටම 3 පාරක් කැඩුන. singer සර්විස් කතා කලාම දවස් 2 ඇතුලත එවනවා සෙට් එක. ගෙදරදීම හදල දීල යනවා. වැඩි ගානකුත් නැහැ පාර්ට්ස්.

    LG ත් හොඳයි කියල කියනවා. හැබැයි උන්ගේ සර්විස් නම් අවුල්. AC ගන්නකොට වොරන්ටි ගැන නෙමෙයි වොරන්ටි එකෙන් පස්සේ සර්විස් ගැන හිතපන්. හැමෝම මොකද අවුරුදු 5 දෙන්නේ කොම්ප්‍රෙෂර් එකට විතරයි. අනිත් ඒවාට අවුරුද්දයි. අවුරුදු 5 පැන්නම ලෙඩ එන්න තියෙන සම්භාවිතාව වැඩියි. එතකොට AC එකට හුරු වෙලා නැතුව ඉන්නත් බැහැ. සර්විස් අවුල් තැනකින් ගත්තොත් සොරිම තමයි.

    Panasonic එකත් හොඳයි කියල කියනව.

    උඹේ රූම් සයිස් එකට 9000BTU උනත් ඇති. හැබැයි රූම් එක සීතල කරන්න කොම්ප්‍රෙෂර් එක වැඩ කරන කාලය වැඩියි. එතකොට current එක වැඩිපුර යනවා. මෙහෙම කරපන් fixed කොම්ප්‍රෙෂර් speed ගන්නවා නම් 12000BTU ගනින්. inverter ගන්නවා නම් 9000BTU ගනින්.

    අනිත් එක මචන් inverter type එක electricity consumption අඩු නිසා හොඳයි. හැබැයි රෙපයාර් එකක් ආවොත් පට්ට ගණන් හදන්න.

    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    ගෙදර ඔෆිස් Roomඑකට ගැහුවේ පැනසොනික් ඉන්වර්ටර් එකක්.නිදාගන්න කාමරේට නිකම් එකක්.ඔෆිස් රුම් එකේ වැඩිපුර වෙලාවක් ඉන්න නිසා එහෙම කලේ.මට දෙකටම AC වලට විතරක් වැඩිවෙලා බිල ආවා 5ක් විතර.පස්සේ මම කාලයක් වැඩ වැඩි නිසා ඔෆිස් රූම් එකේම නිදාගත්තා.අඩෝ බිල ආවේ 3200යි බං..
    ඉන්වර්ටර් එකක් ගනින්.

    පැනසොනික් නම් වැඩිය හොදයි.ඒකේ අලුත් එකේ තියෙනවා රූම් එකේ තමන් ඉන්න තැන Ditect කරලා එතැනට විතරක් කෙලින්ම Air waves එවන විධියක්.ඒක මරු.

    area_detection.jpg

    panasonic-econavi.jpg

    මම කාමරේ ඇවිදිද්දී අර නයිට් රයිඩර් එකේ වගේ ඒසී එකේ ලයිට් එකත් එහාට මෙහාට යනවා.
    අනික සද්දේ ගොඩාක් අඩුයි.මට වැදගත්ම ඒක.ෆෑන් එක නම් සාමාන්‍ය 12000BTU යුනිට් එකකට වඩා ලොකුයි.​
    Lokka uba kiyatada ban A/C unit eka gatte?machan panassonic inverter 12000btu na neda?13000btu neda enne? :confused:
    machan ubata A/C unit ekata kiyak giya da ban(inverter)?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    අනේ බුදු මල්ලියේ frostaire නම් ගන්න එපා... service warranty දෙන්නේ අවුරුද්දයි. ඊට පස්සේ කැඩුනොත් බලන්න එන්න විතරක් රුපියල් 1000 ගන්නවා. අපේ අක්කලගේ frostaire AC එක කැඩිලා ගෙදරට ආව එකෙක් මෝටර් බයික් එකකින්. (බයික් එකකින් ඇවිත් කොහොමද හත්ඉලවුවේ AC හදන්නේ) . ඌට තේරෙන්නෙ නැහැ ලෙඩේ මොකක්ද කියන්න. සර්කිට් එක ගලවගෙන යන්න ලෑස්තිය. මම කිව්වා එපා කියල. පස්සේ වෙන තැනකින් හදා ගත්තේ. අර frostbite ඩයල් එක 1000 ගත්ත ආවට.

    උඹලත් frostaire AC නැතත් කෝල් කරලා කියපන් නුගේගොඩ වගේ පැත්තකින් කතා කරනවා වගේ අහපන්. එන්න කලින්ම කියනවා විසිට් එකට 1000 ක් ගන්නවා කියල.

    මගෙ නම් තියෙන්නේ 2007 ගත්ත සිංගර් AC එකක්. පිටින් සිංගර් උනාට මදය Galance. හැබැයි අවුලක් නැහැ. මේ අවුරුදු ගානටම 3 පාරක් කැඩුන. singer සර්විස් කතා කලාම දවස් 2 ඇතුලත එවනවා සෙට් එක. ගෙදරදීම හදල දීල යනවා. වැඩි ගානකුත් නැහැ පාර්ට්ස්.

    LG ත් හොඳයි කියල කියනවා. හැබැයි උන්ගේ සර්විස් නම් අවුල්. AC ගන්නකොට වොරන්ටි ගැන නෙමෙයි වොරන්ටි එකෙන් පස්සේ සර්විස් ගැන හිතපන්. හැමෝම මොකද අවුරුදු 5 දෙන්නේ කොම්ප්‍රෙෂර් එකට විතරයි. අනිත් ඒවාට අවුරුද්දයි. අවුරුදු 5 පැන්නම ලෙඩ එන්න තියෙන සම්භාවිතාව වැඩියි. එතකොට AC එකට හුරු වෙලා නැතුව ඉන්නත් බැහැ. සර්විස් අවුල් තැනකින් ගත්තොත් සොරිම තමයි.

    Panasonic එකත් හොඳයි කියල කියනව.

    උඹේ රූම් සයිස් එකට 9000BTU උනත් ඇති. හැබැයි රූම් එක සීතල කරන්න කොම්ප්‍රෙෂර් එක වැඩ කරන කාලය වැඩියි. එතකොට current එක වැඩිපුර යනවා. මෙහෙම කරපන් fixed කොම්ප්‍රෙෂර් speed ගන්නවා නම් 12000BTU ගනින්. inverter ගන්නවා නම් 9000BTU ගනින්.

    අනිත් එක මචන් inverter type එක electricity consumption අඩු නිසා හොඳයි. හැබැයි රෙපයාර් එකක් ආවොත් පට්ට ගණන් හදන්න.

    :eek::eek: ado ehemada ban,Ape gewal gawa frostair A/C karana agent kenek innawa ban,man u wa tikak dannawa,ekai poddak oya brand eka genath hoyala baluwe,anika panasonnic walata wada ehema ganan adu nisa,ube kathawa ahuwama baya hithuna habai a wage brand ekakata yanna
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ ශොප් එකේ තියෙන්නේ PANASONIC INVERTER A/C 18000btu එකක්...A/C ඒකට වෙනම ලයින් එකකින් කරන්ට් එක දෙන්නේ...මට ඒකට විතරක් මාසෙටම එන්නේ උපරිම රුපියල් 6000 ක් වගේ..උදේ 9 ඉදන් රෑ8.30 වෙනකන් එක දිගට දාලා තියෙන්නේ..26 ට තමයි දාලා තියෙන්නේ...ඒ ගානට තියෙද්දී කරන්ට් එක පිච්චෙනවා අඩුයි..

    මචං පොඩ්ඩක් බලපන් දම්රෝ එකේ තියෙන Innovex බ්‍රෑන්ඩ් එක..මගේ යාලුවෙක් එකක් සෙට් කළා..උන්ගේ සර්විස් එක නම් උපරිමයි...A/C එකත් හොදයි..ගානත් අඩුයි..

    A/C එකක් හයි කරද්දී හොදටම සර්විස් එක දෙන තැනකින් බලලා ගනින්..මොකද ඔය කොයි A/C හයි කරලත් පලවෙනි මාස දෙක පොඩි පොඩි අඩුපාඩු මතු වෙනවා..
     
    • Like
    Reactions: pc kush

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,625
    113
    සිරි ලංකාව
    Lokka uba kiyatada ban A/C unit eka gatte?machan panassonic inverter 12000btu na neda?13000btu neda enne? :confused:
    machan ubata A/C unit ekata kiyak giya da ban(inverter)?

    ගෙදරට ගෙනල්ලා හයි කරන්නම ඔය ඉන්වර්ටර් එකට එකයි ගාණක් ගියේ බං..
    මතක හැටියට එකයි පහක් දහයක් වගේ..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    ජන්තු අයියා;18778589 said:
    මගේ ශොප් එකේ තියෙන්නේ PANASONIC INVERTER A/C 18000btu එකක්...A/C ඒකට වෙනම ලයින් එකකින් කරන්ට් එක දෙන්නේ...මට ඒකට විතරක් මාසෙටම එන්නේ උපරිම රුපියල් 6000 ක් වගේ..උදේ 9 ඉදන් රෑ8.30 වෙනකන් එක දිගට දාලා තියෙන්නේ..26 ට තමයි දාලා තියෙන්නේ...ඒ ගානට තියෙද්දී කරන්ට් එක පිච්චෙනවා අඩුයි..

    මචං පොඩ්ඩක් බලපන් දම්රෝ එකේ තියෙන Innovex බ්‍රෑන්ඩ් එක..මගේ යාලුවෙක් එකක් සෙට් කළා..උන්ගේ සර්විස් එක නම් උපරිමයි...A/C එකත් හොදයි..ගානත් අඩුයි..

    A/C එකක් හයි කරද්දී හොදටම සර්විස් එක දෙන තැනකින් බලලා ගනින්..මොකද ඔය කොයි A/C හයි කරලත් පලවෙනි මාස දෙක පොඩි පොඩි අඩුපාඩු මතු වෙනවා..
    Man katha kara ban,un hariyata wistharayakwath kiyanna danne na,mata penne un me lagadi thamai wede patan aran thiyenne,showroom wath balanna badu na kiwwa mehe eke.habai price nam godak adui.59/= withara wenne 12000 btu eka.machan ube yaluwage a/c ekata month ekata current eka kiyak withara enawalu da?poddak u set wunoth wisthara poddak ahala balapanko
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    ලාබෙ ගැන හිතලා ඉන්වර්ටර් ගන්න එක අපරාදේ කැඩුනොත් අබ සරණයි
    අනික ෆ්‍රොස්ටෙයානං ගන්න එපා

    ට්‍ර්යි එල්ජී
    man dan A/C karana ekek ta katha kara,u kiwweth shop ekak nemei nam inverter dana eka boru wedak kiyala,repair ekak awoth 30/= withara yanawa lu,
    inverter walin labe ganna nam eka digata 10-14 hours wath duwanna oni lu,nattan wedak na kiyanne :eek:
     
    • Like
    Reactions: kellsupun
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගෙදරට ගෙනල්ලා හයි කරන්නම ඔය ඉන්වර්ටර් එකට එකයි ගාණක් ගියේ බං..
    මතක හැටියට එකයි පහක් දහයක් වගේ..

    එකයි අටක් ගියා මගේ එකට හයිකරන්නත් එක්කම
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Evaporator eka Aluminum nam ganna epaa.

    Man katha kara ban,un hariyata wistharayakwath kiyanna danne na,mata penne un me lagadi thamai wede patan aran thiyenne,showroom wath balanna badu na kiwwa mehe eke.habai price nam godak adui.59/= withara wenne 12000 btu eka.machan ube yaluwage a/c ekata month ekata current eka kiyak withara enawalu da?poddak u set wunoth wisthara poddak ahala balapanko
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    ජන්තු අයියා;18778915 said:
    එකයි අටක් ගියා මගේ එකට හයිකරන්නත් එක්කම
    panassonic eka 1.8k thamai :(