machanla gal kadanna puluwan leser gun thiyanawada ahema thiyana hari danna hari ekak innawanam mata pm karapalla loku udauwak ok
(granite plates) ඒත් ඒවා අරන් ගිහින් නිදන් හාරන්න බැ බං, ඒ මැශින් වටිනවා ඔය නිදන් වලට වඩා 

Originally Posted by wpmanoj View Post
මෙක මමත් ඔව්ව ගැන ටිකක් දන්නවා. අපේ ගෙදර බුද්ද දාතු ත් තියනවා . තව ඉතින් කියන්න දෙයක් නැනේ . හබi වෙහෙර වලින් නෙවි .
මම කියන්න අවේ මෙක මම දන්නා පුරාවිද්‍යා කොmek එක්ක අපි නිthi විරෝදීwa නෙමෙඉ . නිදානයක් විමර්ශනෙට ගිය . තනනම් thana අහන්න එපා . දකුණේ කියන්නම් මේ ඇති නැත්තන් බෝල ඔක්කොම හෙට එතන ඉදිවී .
ප්‍රදාන දොරේ ගල් ලෑලි 8ක් තියනවා අපිට මේ ටික පරිස්සමට ඓන් කරන්න සතියක් ගිය . මේකට ගියේ ලංකාවේ සුපිරිම වැඩඩ් ල . අපිට ඇතුලේ උගුල් දොරවල් 5k අරගෙන්අ පොල්වයටට ආදී 40 ක්විතර යන්න උන අන්තිමට තිබ්බේ තෙරෙවිල්ලක් සංස්කෘතෙන් තිබ්බේ අපේ උන් පටස් ගල එක විසදුවට නෝමල් එකෙත් ලොවෙත් විසදන්නේ න . කට්ටිය කිඋව විදියta නිදනේ අවුරුදු 1500 විතර පැරණි හබi අගුල අපුරුවට කිසිම සද්දයක් නැතිව අරුණ . දොර අඩුම ටොන් 200-300 විතරවත් බර ඇති . ඇරලා බලිනම් කරඩුවක් විතරි තිබ්බේ .
මේක රැවටීමක් හොරුනම් මේ කරඩුව විතරි ගන්න ඒ හබි අපේකට්ටිය ලෝකේ කපු උන් නිසාත් පළමු නිදනේ නොවන නිසාත් තව මහා දොරක් හොයා ගත්ත මේක අරින්න කට්ටිය දවස් තුනක් විතර කට්ට කව mokada uda කිව්වා වගේ විස චාyu එකක් .
ඇරපු දොරින් දකපුදෙට අපිට සිහි නැතිවෙන්න අව . රත්රන් පොලු ටොන් ගානක් echcharamai .
මේ ඔක්කොම පැහැදිලි අද්යනයකින් පස්සේ තිබුන විදියටම වහල අපි එලියට අවේ සත පහක් වත් නොගෙන හොදේ .
habai මට මේ ලදී ආරංචියක් අව thaththa පුතා එ පන්සල දියුණු කරන්න ගිය කියල
Quote:
Originally Posted by JaaduWixx View Post
නයිගල පංසල...
ඒකේ රත්තරන් පොලු ටික මෙ ලඟදි ගත්තා..
ඔය කිව්ව පුතාම මුරුතවෙල ජලාශේ හිස් කරලා ඒකේ මැද වල දාලා තිබුන නිධානෙත් ගත්තා.
ඒකට තමයි සත්තුවත්තේ සුදු නයා ඉස්සුවේ.
ඒ නයා ගෙනිහින් තිව්වම නිධානෙට අරක් ගත්ත නාග පරම්පරාව එතන මඟඇරලා ගියා.
වටේට STF දාලා බඩු ගත්තේ.
හෙලිකොප්ටරයඉන් ඇවිත් මහ රෑ බඩු පටවගෙන ගියා..
දැන් හම්බන්තොටට කට්ට නියඟේ..
රාජපක්ෂ තාත්තලා පුතාල අපිට හාරන්න දෙයක් ඉතුරු කරලා නැ , ඒ වුනත් කියන්නේ සුභ අනාගතයක් කියලා

මේක මගේ friend කෙනේක් මට දූන්නෙ එයා කියනවා ඔතන ඔය පින්තූරයේ නිධානයක් තියනවා කියලා ඔය පින්තූර බලලා දන්න කෙනේක් ඉන්නවානම් කියන්න මට ඔය නිධන් ගැනනම් දැනූමක් නැ එත් මේ thread එක කියවිවාට පස්සෙ මටත් අාසා හිතුනා එ තොරතුරු හොයන්න මේ thread එක නිසා මාර දැණුමක් ලැබූනා නිධන් සමිබන්ධව
ස්තුතියි Enemy සහෝ
![]()

Ade ara ITN wenasa rawana puranaya eke kiyanawa neda dadumonare akruthiyak nidan horu gaththa kiyala kathawak ara rawana guhawa laga thibila. Eke photo ekakuth pennuwa. Eka sira seen ekakda ban