*** නිධන් වස්තු සොයා ***

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    machanla gal kadanna puluwan leser gun thiyanawada ahema thiyana hari danna hari ekak innawanam mata pm karapalla loku udauwak ok

    Laser gun නම් තියෙනවා ගල් කපන් උන් ලග :D (granite plates) ඒත් ඒවා අරන් ගිහින් නිදන් හාරන්න බැ බං, ඒ මැශින් වටිනවා ඔය නිදන් වලට වඩා :D

    ලේසර් ගන් ගහනවා, වයිබ්‍රට් ගන් ගහනව, එකො ගන් කියයි ඕවා අරන් ඇවිත් ගහන්න ඉතින් ආන්වෙ ඉත්තෙක් ලග ඉන්න ඕන,

    ඔච්චර මගුලක් කරන්න දෙයක් නැ බං,

    ඔය ප්ලාස්ටර් එක ගලවන්න කෙමිකල් දෙකක් තියෙනවා, ඒක දාපු ගමන් ප්ලාස්ටර් එක දිය වෙනවා, ප්ලාස්ටර් එකේ තිරුවානා ගල් කැට ටික ඉතුරු වෙන්න කොල පාට ටික දිය වෙලා යනවා,

    ඊට පස්සෙ ප්ලේට් එක කොම්ප්‍රෙශර් එකකින් හෙමීට විදලා කම්බියක් දාලා උස්සන්න තියෙන්නෙ, ලොකු එකක් නම් ක්‍රෙන් එකක් ඕන, කඩල ගන්න ගියොත් වැඩේ පරක්කු වෙනවා,

    වැඩ කාරයෙක්ට ඕය මොන මගුලක් වත් ඕන නැ බං, උදැල්ලක් දුන්න නම් බඩු ටික අරන් දෙයි ශෝක් එකට :D
     

    mr.tpk

    Member
    Jul 6, 2015
    12
    0
    0
    මේක මගේ friend කෙනේක් මට දූන්නෙ එයා කියනවා ඔතන ඔය පින්තූරයේ නිධානයක් තියනවා කියලා ඔය පින්තූර බලලා දන්න කෙනේක් ඉන්නවානම් කියන්න මට ඔය නිධන් ගැනනම් දැනූමක් නැ එත් මේ thread එක කියවිවාට පස්සෙ මටත් අාසා හිතුනා එ තොරතුරු හොයන්න මේ thread එක නිසා මාර දැණුමක් ලැබූනා නිධන් සමිබන්ධව

    ස්තුතියි Enemy සහෝ

    11863392_604004949739160_6900638492881747692_n.jpg
     
    Last edited:
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Originally Posted by wpmanoj View Post
    මෙක මමත් ඔව්ව ගැන ටිකක් දන්නවා. අපේ ගෙදර බුද්ද දාතු ත් තියනවා . තව ඉතින් කියන්න දෙයක් නැනේ . හබi වෙහෙර වලින් නෙවි .
    මම කියන්න අවේ මෙක මම දන්නා පුරාවිද්‍යා කොmek එක්ක අපි නිthi විරෝදීwa නෙමෙඉ . නිදානයක් විමර්ශනෙට ගිය . තනනම් thana අහන්න එපා . දකුණේ කියන්නම් මේ ඇති නැත්තන් බෝල ඔක්කොම හෙට එතන ඉදිවී .
    ප්‍රදාන දොරේ ගල් ලෑලි 8ක් තියනවා අපිට මේ ටික පරිස්සමට ඓන් කරන්න සතියක් ගිය . මේකට ගියේ ලංකාවේ සුපිරිම වැඩඩ් ල . අපිට ඇතුලේ උගුල් දොරවල් 5k අරගෙන්අ පොල්වයටට ආදී 40 ක්විතර යන්න උන අන්තිමට තිබ්බේ තෙරෙවිල්ලක් සංස්කෘතෙන් තිබ්බේ අපේ උන් පටස් ගල එක විසදුවට නෝමල් එකෙත් ලොවෙත් විසදන්නේ න . කට්ටිය කිඋව විදියta නිදනේ අවුරුදු 1500 විතර පැරණි හබi අගුල අපුරුවට කිසිම සද්දයක් නැතිව අරුණ . දොර අඩුම ටොන් 200-300 විතරවත් බර ඇති . ඇරලා බලිනම් කරඩුවක් විතරි තිබ්බේ .
    මේක රැවටීමක් හොරුනම් මේ කරඩුව විතරි ගන්න ඒ හබි අපේකට්ටිය ලෝකේ කපු උන් නිසාත් පළමු නිදනේ නොවන නිසාත් තව මහා දොරක් හොයා ගත්ත මේක අරින්න කට්ටිය දවස් තුනක් විතර කට්ට කව mokada uda කිව්වා වගේ විස චාyu එකක් .
    ඇරපු දොරින් දකපුදෙට අපිට සිහි නැතිවෙන්න අව . රත්රන් පොලු ටොන් ගානක් echcharamai .
    මේ ඔක්කොම පැහැදිලි අද්යනයකින් පස්සේ තිබුන විදියටම වහල අපි එලියට අවේ සත පහක් වත් නොගෙන හොදේ .
    habai මට මේ ලදී ආරංචියක් අව thaththa පුතා එ පන්සල දියුණු කරන්න ගිය කියල


    Quote:
    Originally Posted by JaaduWixx View Post
    නයිගල පංසල...
    ඒකේ රත්තරන් පොලු ටික මෙ ලඟදි ගත්තා..
    ඔය කිව්ව පුතාම මුරුතවෙල ජලාශේ හිස් කරලා ඒකේ මැද වල දාලා තිබුන නිධානෙත් ගත්තා.
    ඒකට තමයි සත්තුවත්තේ සුදු නයා ඉස්සුවේ.
    ඒ නයා ගෙනිහින් තිව්වම නිධානෙට අරක් ගත්ත නාග පරම්පරාව එතන මඟඇරලා ගියා.
    වටේට STF දාලා බඩු ගත්තේ.
    හෙලිකොප්ටරයඉන් ඇවිත් මහ රෑ බඩු පටවගෙන ගියා..
    දැන් හම්බන්තොටට කට්ට නියඟේ..

    රාජපක්‍ෂ තාත්තලා පුතාල අපිට හාරන්න දෙයක් ඉතුරු කරලා නැ , ඒ වුනත් කියන්නේ සුභ අනාගතයක් කියලා

    :oo:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මේක මගේ friend කෙනේක් මට දූන්නෙ එයා කියනවා ඔතන ඔය පින්තූරයේ නිධානයක් තියනවා කියලා ඔය පින්තූර බලලා දන්න කෙනේක් ඉන්නවානම් කියන්න මට ඔය නිධන් ගැනනම් දැනූමක් නැ එත් මේ thread එක කියවිවාට පස්සෙ මටත් අාසා හිතුනා එ තොරතුරු හොයන්න මේ thread එක නිසා මාර දැණුමක් ලැබූනා නිධන් සමිබන්ධව

    ස්තුතියි Enemy සහෝ

    11863392_604004949739160_6900638492881747692_n.jpg

    mata nam hithenne methana mokuth na kiyala machan :no:
     

    mr.tpk

    Member
    Jul 6, 2015
    12
    0
    0
    photo.php
    මමත් හරියටම දන්නෙ නෑ මගේ friend තමා කිවේ
     
    Last edited:

    sampathguruge

    Member
    Jan 28, 2008
    19
    0
    0
    දැන් අපේ රටේ නිධන් හාරන්නෙ තම්බියො ! උන්ට මොන බහිරවයවත් ගහන් නෑ ! පොලිසියත් උන්ට බල්ලොවගේ නැවිල ඉන්නෙ .. උන් යන්නෙ අළුත් කේඩීඑච් වෑන්වල .. නිධන් හොයාගන්නෙ ස්කෑනර් පාවිච්චි කරල,එක ස්කෑනර් එකක් රු:ලක්ශ 70-155 ත් අතර වෙනව --- කොහොමද මේව රට ඇතුලට ගෙනාවෙ ? ලඟම සිදුවීම ඉබ්බෙකුට කෙලල මැණිකක් ගත්තා පොලිසියත් ඇල්ලුව මැශිමත් අහු උනා --- විනාඩි ගානකදි උන් මැශිමත් ,ගලත් අරන් එලියට ගියා ! ගලෙ පොඩි ඵොටො එකක් මෙන්න !
     

    Attachments

    • SAM 206.jpg
      SAM 206.jpg
      33.3 KB · Views: 325

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Ade ara ITN wenasa rawana puranaya eke kiyanawa neda dadumonare akruthiyak nidan horu gaththa kiyala kathawak ara rawana guhawa laga thibila. Eke photo ekakuth pennuwa. Eka sira seen ekakda ban