2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මාත් ආවා
3.gif
පහුගිය දවස් වල එළකිරි පැත්තේ ආවේ නෑ අසනීපයෙන් හිටිය නිසා

 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට නිතරම දව වද දෙනවා..
    යන තැන සායම හෝදනවා...
    ඒ නාමය වේ අපෙ සස්ලිට්...
    මට එපා වෙලා මඩ නාලා :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙමවුපියන් ගැන කතා කරන එක හොඳයි... හුඟක් දරුවෝ දෙමාපියන් ගැන හිතන්නේ එයාල ජීවිතෙන් සමුගත්තට පස්සෙයි...
    මවුපියන් ගැන හරියටම දැනෙන්න නම් එයාලගෙන් දුරස් වෙලා දුරක තනිවෙන්න ඕන...

    දෙමවුපියන් මලාට පස්සේ සියක් නමක් වඩම්මල දාන දීල වැඩක් නැහැ දෙමාපියන් ජීවත්ව ඉන්නකම් එයාලට හිතට නිදහසක් දෙන්න උත්සහ නොකර... බහුතරයක් දෙමාපියන්ට දරුවන්ගේ දරුවන් බලාගන්න රාජකාරිය අනිවාර්ය වෙලා... අපි කුඩා කාලයේ හිටපු සීයා සහ ආච්චි අපි දැක්කේ බොහොම නිදහසේ පිනක් දහමක් කරගෙන හිටපු , ගෙදර හිටපු ජීවිතේ සහල්ලුවෙන්ම ගතකරන සාමාජිකයින් හැටියට.. එත් අද වෙද්දී සීයා සහ ආච්චිට මුණුපුරන් රැකබලාගන්න එක අනිවාර්ය අංගයක් වෙලා.. පිනක් දහමක් කරන්න, නිදහසේ කාල බීල ජීවිතේ සැන්දෑ සාමය ගත කරන්න වර්තමානයේ සීයලාට ආච්චිලාට අවස්තාවක් ලැබෙන්නේ නැති එකට වගකිවයුත්තේ වර්තමාන දරු පරපුරයි... හරිම සෝචනීයයි..
    Good Post..
    බොහොම ස්තූතියි අයියෙ :)