ඔව් යකෝ.ඌයා පරක්කු මොකෝ?
කලින් ලොග් උනා රේඩියෝ එක පැත්ත බලන්න අමතක උනා..

ඔව් යකෝ.ඌයා පරක්කු මොකෝ?

අම්මටසිරි ඌත් ගියේ නැද්ද ?
මහා *$&^(*#&*()&$*()# කෙක් බං![]()



මාත් ආවාපහුගිය දවස් වල එළකිරි පැත්තේ ආවේ නෑ අසනීපයෙන් හිටිය නිසා![]()



na sasa aiyage awatharey lu

තාත්තා කියලා සින්දු දැම්මට කමක් නැහැ " අප්පචි " ගැන දැම්මොත් තෝව මරනවා



අනේ මන්දා මචංමොනවා උනත් ජයවේවා !
![]()
Good Post..දෙමවුපියන් ගැන කතා කරන එක හොඳයි... හුඟක් දරුවෝ දෙමාපියන් ගැන හිතන්නේ එයාල ජීවිතෙන් සමුගත්තට පස්සෙයි...
මවුපියන් ගැන හරියටම දැනෙන්න නම් එයාලගෙන් දුරස් වෙලා දුරක තනිවෙන්න ඕන...
දෙමවුපියන් මලාට පස්සේ සියක් නමක් වඩම්මල දාන දීල වැඩක් නැහැ දෙමාපියන් ජීවත්ව ඉන්නකම් එයාලට හිතට නිදහසක් දෙන්න උත්සහ නොකර... බහුතරයක් දෙමාපියන්ට දරුවන්ගේ දරුවන් බලාගන්න රාජකාරිය අනිවාර්ය වෙලා... අපි කුඩා කාලයේ හිටපු සීයා සහ ආච්චි අපි දැක්කේ බොහොම නිදහසේ පිනක් දහමක් කරගෙන හිටපු , ගෙදර හිටපු ජීවිතේ සහල්ලුවෙන්ම ගතකරන සාමාජිකයින් හැටියට.. එත් අද වෙද්දී සීයා සහ ආච්චිට මුණුපුරන් රැකබලාගන්න එක අනිවාර්ය අංගයක් වෙලා.. පිනක් දහමක් කරන්න, නිදහසේ කාල බීල ජීවිතේ සැන්දෑ සාමය ගත කරන්න වර්තමානයේ සීයලාට ආච්චිලාට අවස්තාවක් ලැබෙන්නේ නැති එකට වගකිවයුත්තේ වර්තමාන දරු පරපුරයි... හරිම සෝචනීයයි..
