2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ආවා සොයා ආදරේ............උම්ම්ම්ම්ම්ම්ම්ම්මාමාමාමාමාමාමා
    වේලාසනින් ආවේ මොකෝ රේඩියෝ අහන්න:frown:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඊයේ අපේ අම්මගේ උපන්දිනේ !
    මම ගෙදර ආවෙ අද
    ඊයේ කපපු කේක් එකෙන් බාගයක්ම මම එනකන් තියන් ඉදල අද මට දුන්න.
    හරි නම් මමයි අම්මට මොනවා හරි ගෙනත් දෙන්න ඕන
    එත් මොනවා කරන්නද මම තවම ඉගනගන්නවා නේ
    මම හැමදාම වගේ ප්‍රර්ථනා කරන දේ අදත් ප්‍රර්ථනා කරනවා
    ඒ මගේ අම්මා හැම ආත්මයකම මගේ අම්මාම වෙන්න කියලා

    :)
    11.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඔබේ අවවාධයට ස්තූතියි.
    මං අහන අන්තිම රේඩියෝ වැඩසටහන අද විය හැකියි
    පෘතඃජන මනුශ්‍ය ස්වභාවය තමා ඕක
    2428803.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දෙමාපියන් අපි වෙනුවෙන් කරපුව ලිව්වාම එව්වා කොහොමත් දුක හිතෙන දේවල් තමයි බන්... වර්තමාන සාමාජය සම්භාන්ධකම් වලදී හුඟක් දුරස්ථ ස්භාවයක් තියෙන්නේ... මාධ්‍යකින් විය යුත්තේ සංවේදී මිනිසුන් බිහිකිරීමට උපකාර කිරීමයි.. එළකිරි රේඩියෝවෙන් එක මනුස්සයෙක් හරි තත්පරයකට දෙමාපියන් ගැන සංවේදී වෙනවනම් ලොකු දෙයක්...

    :yes::)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඊයේ අපේ අම්මගේ උපන්දිනේ !
    මම ගෙදර ආවෙ අද
    ඊයේ කපපු කේක් එකෙන් බාගයක්ම මම එනකන් තියන් ඉදල අද මට දුන්න.
    හරි නම් මමයි අම්මට මොනවා හරි ගෙනත් දෙන්න ඕන
    එත් මොනවා කරන්නද මම තවම ඉගනගන්නවා නේ
    මම හැමදාම වගේ ප්‍රර්ථනා කරන දේ අදත් ප්‍රර්ථනා කරනවා
    ඒ මගේ අම්මා හැම ආත්මයකම මගේ අම්මාම වෙන්න කියලා

    Hi ��
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    නගර සභාවෙන් විශ්‍රාම අරගෙන දැන් චෙක් කරනවා, :baffled:
    ඔයත් ඒ කාලෙම නගර සභාවෙන් විශ්‍රාම ගත්තා නේද..:rofl:

    pissuda ane mama ain une na...mama dan hoda post ekaka inne nagara sabhaawe...anjuwa modaya wela ain una ne.. :lol::lol:

    එල එල...වලියක් ... වලියක්....:lol::lol:

    :angry::angry::angry:

    මචං අවුලක් තියෙනවා නං කෙලින්ම කියපං. මං ආයේ එන්නැතුව ඉන්නං. දෙයක් මූනට නොකියා තැන තැන කිය කිය ඇවිද්දා කියලා ‍වෙන හොදක් නෑ නේ :(


    ane palayan uba yana ekamai hoda... :lol::lol:

    hoda wade :lol:
    :angry:

    කුණු ඇදලා මහන්සිත් ඇති නෙඅ :lol:

    aa pappi.. :P

    පුරුශ හින්සනය පිටුදකිමු :growl:

    :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට වීරියෙන් සොයා අප රක්ශා කල පියා අත්මුදුතන් තියා වදිමි ගුණය කිය කියා ගීතය දීපං.. හොදිං හෝ නරකිං
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තවත් අහන් ඉන්න අමාරුයි අනේ
    සුදානමක් නැතුව මෙහෙම නං සුදානම් වෙන්න වෙලා තිබ්බ නං කොහොමට හිටියි ද ? :baffled::baffled::baffled:
    මට පුළුවන් නං මේ වෙලාවෙම එයාලව හොයන් යනවා
    ඒත් කොහෙද ඉතින් :(
    හැමදාම වගේ එළකිරි show එක අයියේ
    11.gif

    අපි යනෝ ..... !!!!
    good-night-3043.gif
    GN :)