වැඩක් නෑ බන් කතා කරලා..මේව මේ DMTX ගෙ කුමන්ත්රන....
අකුරු පොඩි වැඩ්යි යකෝ

වැඩක් නෑ බන් කතා කරලා..මේව මේ DMTX ගෙ කුමන්ත්රන....

කුමන්ත්රනකාරයො බන් මුන් සේරම....![]()


ඕවා වැඩක් නෑ බං.. ගින්දර තියෙනවද සිගරට් එකක් පත්තු කර ගන්නඕවා වැඩක් නෑ බං.. ගින්දර තියෙනවද සිගරට් එකක් පත්තු කර ගන්න


Patta yako meka!!!!![]()
දෙමාපියන් ගැන විවිධ භාෂාවන් වලින් කියපු ගීත ගියා. ඒ හැම ගීතයක්ම රහයි අපේ හදවතට දැනෙනවා. ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද දෙමාපියන් ගැන කවුරු මොන භාෂාවකින්, ශෛලියකින් ගායනා කලත් ඒ ගීත රහයි අනෙක් ගීත වගේ නෙමේ, මම හිතන්නේ දරුවන් දෙමාපියන් අතර තියෙන බැදිම ඒ ගීත වලින් නිරායාසයෙන්ම මතු වෙනවා කියලා.
සස්ලිට් සොහොයුරා අපි සියලූ දෙනා සංවේදි කරවන ආකාරයෙන් අද වැඩසටහන ඉදිරිපත් කලා කියලා මම හිතෙනවා. කොහොම වුනත් දරුවො හැටියට දෙමාපියන්ගේ නියම වටිනාකම තේරුම් ගන්න අපිට අපේ ජිවිතයේ තව සැහෙන කාලයක් යයි කියලා
Sasliit ayyatath show eka lasanatama karana udaw karapu hamotamath godakma godakma sthuthiy!
හොදම ෂෝ ඒක මිස් උනා අයියෝ...................මට මේකේ රේකොඩින් ඒක ඕන සසා අයියේ බැහැ කියන්න නම් එපා


කවි ලබාදුන්න සංකපාලයටත්....
අදහස් ලබාදුන්න සියළුදෙනාටත්...
හැමදාම වගේ ළගින් සිටි යහළු යෙහෙලියන්ටත්...
වැඩ අස්සෙ ඔළුව දාල යන්න පැමිණි හැමෝටමත් පින්...
අම්ම තාත්ත රැකගනියව් ඒ ඇති...
තවත් සති දෙකකින් හමුවෙමු...



