2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සස්ලිට්ත්.. සස්ලිට් නෝනාටත්.. සස්ලිට්ගේ දෙමාපියන්ටත්.. අඩන් නැතුව හිටපු පොඩි එකාටත්.. අඛන්ඩව ඩොටේට සිග්නල් සැපයූ ඩයලොග් එකටත්.. රේඩියෝ ටීම් එකටත් නන් අයුරින් සහය වූ සැමටත් ස්තූතියි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හිතට වදින වැඩ සටහනක් ඇහුවෙ අද...බොහොම ස්තුතියි මහන්සි වෙලා වැඩ සටහන ගෙනාවට...එහෙනන් අපි ගියා, සුභ රාත්‍රියක් වේවා හැමෝටම..... :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සස්ලිත් ඔයාගේ වැඩසටහන කාලෝචිතයි....වටිනා කාලය වැයකරාට පිං
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    varen macho serama amathaka vela yanna set venna...
    drunk-smiley-emoticon.gif
    අවසාන ගීය ප්‍රචාරය නොවීම හෙලා දකිනවා.. ඒකනේ මං කිව්වේ තත් තත් තත් තාර පැටියවා දීපං කියලා :angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    පට්ට ශෝ එකක් ගේනාවාට ස්තුතියි මචාං & මචී

    සුබ රාත්‍රියක් හැමෝටම
    බුදු සරනයි. !

    මැරුම් නොකා මේ ශෝ එකේ රෙකොඩ් එක අප්ලෝඩ් කරපන් හෙට

    දිමියා

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පට්ට ශෝ එකක් ගේනාවාට ස්තුතියි මචාං & මචී

    සුබ රාත්‍රියක් හැමෝටම
    බුදු සරනයි. !
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අවසාන ගීය ප්‍රචාරය නොවීම හෙලා දකිනවා.. ඒකනේ මං කිව්වේ තත් තත් තත් තාර පැටියවා දීපං කියලා :angry:

    වැඩක් නෑ බන් කතා කරලා..මේව මේ DMTX ගෙ කුමන්ත්‍රන....:angry::angry::angry::angry::angry:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සස්ලිට්ත්.. සස්ලිට් නෝනාටත්.. සස්ලිට්ගේ දෙමාපියන්ටත්.. අඩන් නැතුව හිටපු පොඩි එකාටත්.. අඛන්ඩව ඩොටේට සිග්නල් සැපයූ ඩයලොග් එකටත්.. රේඩියෝ ටීම් එකටත් නන් අයුරින් සහය වූ සැමටත් ස්තූතියි