මෙන්න මේක හොයල කියපං , උයාගෙ අර සායිටම් කැම්පස් ඉන්නව කියපු යාලුවගෙන්; රුසියාවට ගිහින් අන්තිම අවුරුද්දෙ ඩිග්රී එක ගන්න සීන් එකක් තියනවද කියල, මේක මට ඩොක්ට කෙනෙක් කිවුවෙ, හැබැයි ඒ ඩොකා කියපු විදියට ලක්ෂ60 කින් විතර ඩිග්රී එක ගන්න පුලුවන්ලු.
RUSSIA ගියොත් MD එකක් නේද MBBS ගන්න නම් මෙහෙම කරන්න ඕන මෙහෙම කරද්දී ගැන වැඩි
ඔය දෙකම එකයි නේද 
එත් ලක්ෂ 60කට අඩුවෙන් යන්නේ කෙලින්ම russia වල ඉගෙන ගන්න අයට යන්නේත් 











